දහම් සිරිසේනගේ Night Club ප්‍රහාරයේ සම්පූර්ණ CCTV දර්ශණ මෙන්න
Posted on October 9th, 2016
LNW SPY October 9, 2016
වත්මන් ජනාධිපති වරයාගේ පුත්‍රයා විසින් සිදු කරන ලද පහර දීම පිලිබදව අප ඊයේ උදෑසනම අනාවරණය කල අතර නිතිය ක්‍රියාත්මක කරන ආකාරය පිලිබදව රටේ ජනතාවට වත්මන් ජනාධිපති වරයා දුන් පොරොන්දු සිද්ධියෙන් පැය 24 කටත් පසු පට්ටපල් කෙප්පයක් බව තහවුරු වී ඇත්තේ යහපාලනය යනු බෙදුම්වාදී ඉත්තන්ගේ නමක් පමණක් බව තහවුරු කරමින්.
අප මේ නිකුත් කරන්නේ. ජනාධිපති ආරක්ෂක අංශයේ මැර කණ්ඩායම සහිතව ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ධර් රථ 5කින් පමණ පැමිනි දහම් සිරිසේන සමාජ ශාලාවට බලහත්කාරයෙන් ඇතුල් විමට උත්සහ දරා ඇති අතර එය වැලැක්විමට උත්සහ ගත සමාජ ශාලාවේ සේවකයෙකු උත්සහ කිරිමත් සමග ඔහුට පහරදි එම දොරටුව අසන්නයේ තිබු විශාල මල්පොච්චියක් එම සේවකයාගේ හිසමතට දමාගැසිමට දහම් සිරිසේන ඇතුලු මැර කණ්ඩායම කටයුතු කරන අකාරය දැක්වෙන CCTV දර්ශණයයි.
අදාළ සේවකයා මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලිකර ඇති අතර එම පැමිණිල්ලේද දහම් සිරිසේන තමන්ට පහරදුන් බව සදහන් කර තිබේ.අදාළ පහරදෙන අවස්ථාවේ රූපරාමු එම සමාජ ශාලාවේ CCTV කැමරාවල පටිගත වි ඇති අතර පසුව පොලිසිය පැමිණ එවා ඉවත් කර ගැනිමට කටයුතු කර තිබේන ද කෙසේවෙතත් ඉවත් කිරිමට පෙර අදාළ CCTV කැමරාවල පටිගත වි ඇති සිරිසේනගේ මැර කණ්ඩායමේ පහරදිම අදාළ් කොටස අප විශේෂ වාර්තාකරු ලබා ගැනිමට සමත්ව ඇති අතර දහමට එරෙහිව නිතිය ක්‍රියාත්මක නොවන්නේ නම් එම දර්ශන එකිනෙක මුදා හැරීමට අප සුදානම් බවට අනතුරු අගවා සිටිමු.
නීතිය නැමිමට දතකන කොන්දක් නැති පොලිස්පති පුජිත්ට රිය අනතුරින් මැරුණු තජුඩින්ලාගේ CCTV දර්ශණ සොයමින් රට වටේ ගිය හැටිත් ප්‍රා නායකයා සන්දීප් හප්පා ගිය CCTV මකා දැමිමට කටයුතු කල හැටිත් අමතක නැතුව ඇති…. පොලිස්පතිට අපි අභියෝග කර සිටින්නේ හැකිනම් මේ CCTv දර්ශණවල දකින එකෙකු හෝ අත් අඩංගුවට ගෙන් පෙන්වන ලෙසයි.
යහපාලන අමන පාලකයන්ට අනතුරු ඇගවිමක්… මේ අපි නිකුත් කරන්නේ අප සතුව ඇති සාක්ෂි වලින් කොටසක් පමණි තවදුරටත් නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් තව බොහෝ දෑ ඉදිරියේදි අනාවරණය වනු ඇත.
මැර දහම් සිරිසේන ඇතුලු PSD ආරක්ෂකයන් සමාජ ශාලාවේ සේවකයාට පහරදෙන අයුරු
මැර දහම් සිරිසේන ඇතුලු PSD ආරක්ෂකයන් සමාජ ශාලාවේ සේවකයාට පහරදෙන අයුරු වෙනත් කොණයකින්…
October 9th, 2016 at 5:41 pm
Sira should set an example of Yahapalanaya principles and get Ranil’s Gestapo police to arrest this thug Daham and remand him without bail until his court hearing.
October 9th, 2016 at 10:41 pm
Good going. “ooma yang putha ooma yang”.
You made your daddy proud.
So the VICTIM and his friends are going to just let it pass? Pacha Ranawaka knocked down a youth and he was in hospital for 8 months.
We want ELLALAN JUSTICE!
October 10th, 2016 at 5:09 am
This is maru (hora) sira’s YAMA PAALANAYA. Maru (hora) sira doesn’t want to be second to his Pathala Man
PM traitor chief die hard catholic token Buddhist pol pot ponil wickrama Sinhalakiller. He is a long way behind
PM, but he is catching up. What maru (hora) sira needs some pathala men like new soththi upali, gonawila
sunil etc. Maru (hora) sira is an UNPatriotic now. So he should have some pathalayin to complete his transformation.
What a traitor maru (hora) sira has become? Shameless traitor of course.
YAMA PALLANGE YAMA PAALANAYA this is.
October 10th, 2016 at 1:19 pm
LORENZO !!!
WHEN THE GOING GETS TOUGH, THE TOUGH GETS GOING.
PLEASE, WHAT IS ELLALEN JUSTICE ?
October 10th, 2016 at 3:19 pm
SW,
Once SL was invaded by a Kallathoni king from TN named ELLALAN. He was JUST LIKE Maru Sira. Destroyed Singhalese, reduced Buddhism and ruled part of SL with the help of Tamil Madu people. Just like Maru Sira Ellalan was also the DARLING of ENDIA at that time.
His son was just like Maru Sira’s son. Once he killed a calf riding his horse drawn cart. People complained to ELLALAN about his son and the king killed his son by the same horse drawn cart.
This is called ELLALAN JUSTICE. We need it now from Maru Sira. Later Ellalan was killed by the Great king Dutugemunui.
So my point is IF the JO and others can demand Maru Sira Junior is punished for the crime we can get rid of modern day Ellalan (Maru Sira) too. LARGE and NOISY protests are needed. Hartals and shutdowns are needed to force him to take action. Other means are also on the table to SAVE future victims of this THUG. :) This is not the first time or the second time and will not be the last.
(ANYTHING goes to save SL from the FEDERAL constitution and the ETCA death knell.)
October 10th, 2016 at 5:07 pm
Well, Maru Sira is not a stupid Tamil maniac to kill his son because of this or if he kills a cow. He is a Sinhalese.
However he will have to show he is better than Elllanan by punishing his son to the maximum possible extent. Killing is Tamil way. Forgiving is Sinhala way.