කල්බ් කුඩු කර නෑ.. මහින්දගේ බඩපිස්සා ‘රෝහිත’ අතුලගේ දියණිය සමග ‘මනු ගුණ දම්’ මනුස්සකමේ අපූරු සංගීත වීඩියෝවක් එලිදක්වයි..
Posted on October 20th, 2016

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ සහ ගායන ශිල්පී අතුල අධිකාරී මහතාගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරී එක්ව ගයන ‘මනු ගුණ දම්’ සංගීත වීඩියෝව එලි දක්වා තිබේ.

මේ එම වීඩියෝවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress