අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කරනු | REMOVE PRIME MINISTER RANIL WICKRAMASINGHE
Posted on November 11th, 2016
Global Sri Lankan Forum
මහජන පෙත්සම – අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කරනු…
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදු වී ඇති විශාලතම වංචාව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාව (COPE) විසින් විමර්ශනය කරන ලද අතර එහි අවසාන නිගමනය වූයේ, මෙම වංචාව මහා බැංකුවේ හිටපු අධිපති වන අර්ජුන මහේන්ද්‍රන් හා වත්මන් අගමැති වන රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළත්ව තවත් පුද්ගලයින් කීප දෙනෙක් විසින් ඉතා සූක්ෂම ලෙස සැලසුම් කරන ලද කටයුත්තක් බවය. අපට සක්සුදක් සේ පැහැදිලි වන සත්‍ය වන්නේ ශ්‍රී ලංකා රජයට මෙම ගණුුදෙනුව සඳහා ඍජුවම රුපියල් බිලියන 15 ක පාඩුවක් දැරීමට සිදු වූ අතර මෙහි ප්‍රධාන ගණුුදෙනුකරු වන පර්පෙක්ටු(අ)ල් ට්‍රෙසරීස් (Perpetual Treasuries) ආයතනය මාස හයක් තුළදී රුපියල් බිලියන 40 ක ලාභයක් වාර්තා කර ගැනීම මෙන්ම කලින් නිකුත් කරන ලද වසර තිහක බැදුම්කරය සමඟ සංසන්දනාත්මක ලෙස බලන විට එහි වක්රාශිත ප්‍රතිලාභයේ අනුපාතය වනුයේ 1853% කි. මෙම නීච වෘතාන්තයේ තවත් ප්‍රශ්නාර්ථ රැසක් ගෙන දෙන පැතිකඩක් වනුයේ කිසිම රාජ්‍ය වාණිජ බැංකුවක් විසින් කිසිම ගණුදෙනුකරුවෙකුට කිසිම විටෙක කිසිම ඇපයකින් තොරව මෙම විශේෂිත වූ ගණුදෙනුකරුවාට රුපියල් බිලියන 66 ක ණය මුදලක් ලබා දීමය. මෙම ඉතා වංචනික කර්තව්‍ය වෙනුවෙන් පොලි අනුපාතය 8.8% සිට 11.8% දක්වා මෙම ආයතනය සමඟ රජය විසින් කර ඇති බැදුම්කර ගනුදෙනු 63 ක ඇස්තමේන්තු ගත කරන ලද පාඩුව රුපියල් බිලියන 1554 කි.
අප රට හා එහි ජිවත් වෙමින් දරා ගත නොහැකි තරම් සදා වර්ධනය වන ජීවන වියදම් බරකින් පෙළෙන මධ්‍යම පාන්තික හා දිළිදු ජනතාව ඉතාමත් දැඩි උවමනාවකින් බලා සිටින්නේ මෙම දීන බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලූ පාර්ශවයන්ට දඩුවම් ලබා දෙන්නේ කෙසේද? මෙන්ම කවදාද? කියාය.
මෙම ඓතිහාසික වංචාවට සම්බන්ධ පුද්ගලයින් හා ආයතන ගැන අප රටේ නීති සම්පාදකයින් හා නීතිය බලාත්මක කිරීමේ අධිකාරීන් මේ සම්බන්ධව වහ වහා නෙත් යොමා කටයුතු කළ යුතු බව අපේ ස්ථීරසාර විශ්වාසයයි.
- මෙම මහා බැදුම්කර වංචාව අනාවරණය වූ විටදී මෙම වංචනීය නාටකයේ ප්‍රධාන චරිතය වූ සිංගප්පුරු ජාතිකයෙක් වන අර්ජුන මහේන්ද්‍රන්ව මෙවැනි ඉහළ තනතුරකට පත් කිරීම හා කීප වතාවක්ම ඔහුව ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම ගැන වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වගකීම භාර ගත යුතුය. තව දුරටත් වැදගත් වන කරුණක් වන්නේ මෙම බැදුම්කර වංචාව සිදු වූ ආකාරයටම, කටයුතු කළ යුතු බව හිටපු මහා බැංකු අධිපති වූ අර්ජුන මහේන්ද්‍රන්ට උපදෙස් ලබා දුන්නේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ බව මහේන්ද්‍රන් පැහැදිලිව ප්‍රකාශ කර ඇති බව වාර්තා වී ඇත. යම්කිසි ජනමාධ්‍ය සංවිධානයක් සමඟ සිදු වූ සම්මුඛ සාකච්ඡාවක් හරහා ආචාර්ය රජීව විජේසිංහ මහතා ඉතා නිර්භයව ප්‍රකාශ කළේ මෙම අධි වංචනීය බැදුම්කර ගණුදෙනුවේ උපයාගත් ප්රතිලාභ රනිල් වික්‍රමසිංහට හා ඔහු නායකත්වය දෙන එකසත් ජාතික පක්ෂයේ ගිණුම් වලට එකතු වූ බවයි. අප රටේ ප්‍රධානතම මුල්‍ය ආයතනයෙහි සිදු වී ඇති ඓතිහාසික මෙන්ම විශාලතම බැදුම්කර වංචාව ගැන අනිකුත් බොහෝ මාධ්‍ය ආයතන ද විවේචනාත්මක මෙන්ම දීර්ඝ ලෙස පැහැදිලිව වාර්තා කර තිබු‚.
උද්ගත වී ඇති තත්වයන් හේතු කොට ගෙන , ස්වාධීන නීති සම්පාධන කිරීමේ අධිකාරියක් විසින් මෙම මහා වංචනික ගණුදෙනුව ගැන සම්පූර්ණ විමර්ශනයක් පවත්වා අවසාන වන තුරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරෙන් තාවකාලිකව ඉවත් වීමක් හෝ ඍජුවම ඉල්ලා අස් වීමක් කළ යුතුය.- එකසත් ජාතික පක්ෂයේ මැතිවරණ අරමුදලට යම්කිසි පාර්ශවයකින් මුල්‍යමය ආධාර යොමු කර ඇත්දැයි ඉතා පරිස්සමෙන් විමර්ශනය කළ යුතුව ඇත. මෙම මහා වංචාව සිදු කළ අයට නියමාකාර නීතිමය පියවර ගැනීම හා වංචනික ලෙස ලබා ගෙන ඇති අරමුදල් සියල්ලම නැවත රජයට අනිවාර්යයෙන් ගැනීමට කටයුතු කළ යුතු බව කරුණාවෙන් සඳහන් කරමු.
- අර්ජුන මහේන්ද්‍රන් හා පර්පෙක්ටු(අ)ල් ට්‍රෙසරීස් (Perpetual Treasuries) ව්‍යාපාරයේ කොටස් කරුවන් හෝ අයිතිකරුවන්ට එරෙහිව වහාම අපරාද නඩු කටයුතු ස්ථාපිත කිරීම හා ඔවුන්ගේ, විශේෂයෙන්ම විදේශීය ගමනාගමනයන් වලට වහ වහා තහංචි පැනවීම සහතික කළ යුතුය.
- හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හා පර්පෙක්ටු(අ)ල් ට්‍රෙසරීස් (Perpetual Treasuries) ආයතනය සමඟ වංචා කිරීමට සැලසුම් කර ඇති ඉහළ පෙළේ මහා බැංකු නිලධාරීන්ට එරෙහිව ද වහ වහා කටයුතු ඇරඹීමට ද සහතික කළ යුතුය.
- හරියාකාර නීත්‍යනුකූල ක්‍රමවේදයන් වලින් බැහැරව පර්පෙක්ටු(අ)ල් ට්‍රෙසරීස් (Perpetual Treasuries) ව්‍යාපාරයට රුපියල් බිලියන 66 ක ණයක් ලබා දුන් රාජ්‍ය අංශයේ මූල්‍යමය ආයතනයේ නිලධාරීන්ට එරෙහිව ද වහ වහා විමර්ශන ඇරඹීමට සහතික කළ යුතුය.
අති ගරු මෛත්‍රිපාල ජනාධිපති තුමනි, ඔබ තුමා මහජනතාවගේ ජනාධිපතිමෙන්ම මහජනතාවට වැඩ කරන නායකයෙක් බව ඔප්පු කිරීම සඳහා මෙම ඉතිහාසගත වන බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ඔබගේ දැඩි අවධානය යොමු කොට අප රටේ මහජන ඡන්දයෙන් පත් කළ ජනාධිපති ඔබ බව අප මහජනතාවට ඔප්පු කරන ලෙස අපි ඉතා ගෞරවයෙන් ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමු.
වත්මන් අගමැති තුමාට ඔබ තුමා හා සමාන්තර අයිතියක් මෙම රටේ නොපවතින්නේ, ඔහු මහජනතාව විසින් ඡන්දයකින් පත් කර නොගත් කෙනෙක් වන අතර එම තනතුරට රනිල් වික්‍රමසිංහ මහතාව පත් කර ඇත්තේ ඔබ තුමාම බැවිනි. මේ සම්බන්ධව අපක්ෂපාතී විමර්ශන කිරීම පිණිස අග්‍රාමාත්‍ය තුමාගේ සේවය අත්හිටුවා දැමීමට අවශ්‍ය කරන බලතල ඇත්තේ වෙන කිසිවෙකුට නොව ඔබතුමාට පම‚.
මහජනතාව විසින් ඔබ තුමා වෙත තබන ලද විශ්වාසය තව දුරටත් නැවත තහවුරු කිරීමට මෙම අත්‍යවශ්‍ය මෙන්ම විධායක තීරණය අපේ අති ගෞරවනීය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වන ඔබ තුමා විසින් ගත යුතුව ඇත.
__________________________________________________________
PUBLIC PETITION – REMOVE PRIME MINISTER RANIL WICKRAMASINGHE
The biggest fraud in the history of Sri Lanka was investigated by COPE and the conclusion was that it was a well-planned act by a few individuals including the former Governor of the Central Bank, Arjuna Mahendran and current Prime Minister Ranil Wickramasinghe. The fact that the country lost Rs. 15 billion directly and the primary dealer, Perpetual Treasuries made a profit of Rs. 40 billion within a period of six months –rate of profit being 1853% – compared to the previous 30 year bond issues and yield curves- and the said primary dealer was extended a loan of Rs. 66 billion by a state institution without any security – are some of the squalid aspects of this sordid saga. The loss incurred by the Government on account of increased rate of interest directly related to this fraudulent act. to 11.8% from 8.8% for 63 bond sales conducted from the time
to 31 December had been estimated to be Rs 1554 billion.The country and her poor citizens who are burdened with the ever increasing cost of living, are watching with keen interest when and how the perpetrators of this great Bank robbery, are going to be punished.
We are of the view that following individuals, incidents and the institutions should receive the attention of law- enforcement authorities of the country.
1. Prime Minister, Ranil Wickramasinghe who appointed Arjuna Mahendran, a citizen of Singapore in spite of several objections and who defended Arjuna Mahendran on many occasions when the bond scam was exposed. Further, it is on record that the former governor of Central Bank, Arjuna Mahendran had stated that it was the Prime Minister who wanted him to handle the bond issue in the manner it was performed. At an interview with a media organization, Dr. Rajeeva Wijesinghe boldly mentioned that the funds earned through the scam went to Ranil Wickramsinghe and the UNP. Many other media outlets have also reported extensively on the biggest robbery of the premier financial institute of the country
In the circumstances, Prime Minister Ranil Wickramsaingheshould resign or stand down until investigations are completed by an independent law-enforcement authority.
2. Investigate whether any payments received from this deal were credited to the UNP elections fund. Please ensure that the required legal steps are taken to punish the perpetrators. and to recover these funds.
3. Ensure that criminal proceedings are commenced immediately against Arjuna Mahendran and the owners of Perpetual Treasuries and urgent steps are taken to impose restrictions on their movements
4. Ensure that immediate investigations are commenced on the Central Bank officials who colluded with the former Central Bank Governor and Perpetual Treasuries.
5. Ensure that investigations are conducted on the officials of the State Institution that extended a loan of Rs. 66 billion to Perpetual Treasuries without following due process.
We request you, Sir, as the President of Sri Lanka, to give this glaring financial fraud, your utmost attention and demonstrate to the country that YOU ARE THE PRESIDENT OF THE PEOPLE and act for THE PEOPLE because YOU WERE ELECTED BY THE PEOPLE.
The Prime Minister, on the other hand, has no parallel claim because he was only CHOSEN BY YOU AND NOT THE PEOPLE. You alone have the authority to terminate the Prime Minister’s services, thus paving the way for an impartial inquiry.
This appropriate and urgent executive decision would restore the confidence placed in you by THE PEOPLE.
Note : Image Copyright Ishara S. Kodikara @ gettyimages
This petition will be delivered to:
- President of the Democratic Socialist Republic of Sri Lanka
H.E Maithreepala Sirisena
November 11th, 2016 at 12:40 pm
Address to Hon: Narendra Modi
Emperor of the Indian Empire
To be hand delivered by: Former President of Sri Lanka Madam Chandrika Kumaranathunga-Bandaranayakkr.
November 11th, 2016 at 2:20 pm
ආබාධිත රණවිරුවන්ට පහර දුන් පොලිස් නිලධාරීන් දොට්ට
– අගමැති පාර්ලිමේන්තුවේදී කියයි
අජිත් අලහකෝන් – කුෂාන් සුබසිංහ
ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී ආබාධිත රණවිරුවන්ට පහර දුන් පොලිස් නිලධාරීන් සිටී නම් ඔවුන් ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමුකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11 දා) කීවේය.
විශ්‍රාම වැටුප ඉල්ලා උද්ඝෝෂණය කළ ආබාධිත රණවිරුවන් පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී පොලිසිය විසින් පහර දුන් බව පවසමින් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග යටතේ කළ විශේෂ ප්‍රකාශයට පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
මමත් මේ කාරණාව ගැන සොයා බලනවා. මේ පිළිබඳව සාකච්ඡාව තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශයේ. ඒ සාකච්ඡාවේදී ඉල්ලා තිබූ සියලුම ඉල්ලීම් ලබාදුන් පසු කොහොමද මේ සිද්ධිය ඇතිවුණේ කියලා සොයා බලන්න ඕනේ. එතැනට ආබාධිත සංඝයා වහන්සේලා ආවේ කොහොමද කියන එකත් විශාල ප්‍රශ්නයක්. ආබාධිත කියන්නේ බුද්ධාගමෙන් ආබාධිත වෙලා.
මෙහෙම රණවිරුවන්ට හිරිහැර කළ පොලිස් නිලධාරීන් ඉන්නවා නම් ඔවුන් ඉවත් කිරීම ගැන අපේ අවධානය යොමු කරනවා.
සරත් ෆොන්සේකා හිරේ දාන වෙලාවේ මේ සංඝයා වහන්සේලා කවුරුවත් හිටියේ නෑ. එහෙම කරනවා නම් සරත් ෆොන්සේකා හිරේ දාපු අයත් අයින් කරන්න ඕනෑ.
දිනේෂ් ගුණවර්ධන මහතා – සරත් ෆොන්සේකා මහත්තයාව බලන්න මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ කී පාරක් ගියාද? මේ ආබාධිතයන්ට ගහපු එක වැරදියි කියලා අගමැතිතුමා පිළිගන්නවාද?
අගමැතිවරයා – ආබාධිතයන්ට ගහන එක වරදක්. ආබාධිතයන් උසිගන්වලා ආබාධිතයන් මුවාවෙන් ඇවිත් ප්‍රශ්න ඇතිකරන එකත් වරදක්. මම සෝභිත හාමුදුරුවෝ ගැන කිව්වේ නෑ. මම කීවේ මෙතැන හිටපු සංඝයා වහන්සේලා ගැනයි. සෝභිත ස්වාමීන් වහන්සේ දළදා මාළිගාව ඉදිරිපිටදී ආගමික උත්සවයක් පැවැත්වුවා. එහිදී මල්වතු පාර්ශ්වය දෙකට කඩන්නත් සමහරු සූදානම් වුණා.
විමල් වීරවංශ මහතා – දුටුගැමුණු මහ රජතුමා එළාර එක්ක සටනට යද්දී මහා සංඝරත්නයත් ගියා. අගමැතිතුමා නොදන්න කතා කියන්න එපා. අපේ රණවිරුවන් සමගත් මහා සංඝරත්නය හිටියා. කැපවුණා. ඒක නොදන්නා අගමැති ගැනයි මට ප්රශ්නය.
අගමැතිවරයා – දුටුගැමුණු රඡ්ජුරුවෝ කිසි දවසක ප්රභාකරන් සමඟ ගිවිසුමක් ගහලා මාගම සිංහාසනය ගත්තේ නෑ.
November 12th, 2016 at 3:16 am
The new constitution is nothing but a federal state or even worse Eelam. The treacherous Ranil, CBK, Mangala and Sirisena and the godfather of the federal or Eelam constitution Dr. Jayampathy Wickramaratne are going to abolish the concurrent list. Even India and Pakistan which are huge countries and which have federal constitutions have a concurrent list. Even South Africa which is huge country but is a unitary state have a concurrent list. However small Sri Lanka is going to get rid of its concurrent list as per the wishes of the TNA, other separatists, the US, EU,UK, Canada, Norway, Sweden etc.
The godfather of the new federal or Eelam constitution the treacherous Dr. Jayampathy Wickramaratne is going to set up a constitutional court which is above the supreme court to deal with constitutional issues which arises which will be manned by foreign funded NGO lackeys. Not only that, the Governor of a Province who is the executive at the provincial level, his powers will be given over to the Chief Minister of the Province.
Not only that, land and police powers will be given to the provincial councils which means there will be nine different police forces in the country. Vigneshwaram will then use his police force to ethnically cleanse the North of Sinhala people. Giving land powers to Vigneshwaran means he will ethnically cleanse the entire North of Sinhala people using his Eelam police force. Giving land powers to provincial councils in equivalent to handing over Eelam.
Not only this, the subject national planning is to be handed over to the provincial councils. This is similar to handing over an Eelam if the provinces can draw up their own national plans. The public service commission will be turned into nine public service commissions with each province having their own public service. There will be nine different police forces in the country with each police force being under the chief minister of each province.
Worst is that at present sovereignty lies with the people with the executive being the presidency, the legislative the parliament and the judiciary being the judiciary that is there at present. This will be converted to sovereignty lies with the people with the executive being the presidency but the legislative being not just the parliament but the provincial councils and the local councils too. This is extremely dangerous and can be used in a court of law to argue for a separate state in the North.
This new constitution is highly dangerous and equivalent to handing over an Eelam. It should be rejected in total by the Sinhala people and all patriotic Sri Lankan people if they have even an ounce of sense. Let us keep what is there at present which is more than sufficient as per the centre periphery relations.
November 12th, 2016 at 3:28 am
Yes, Ranil Wickramasinghe must resign immediately. This is the honourable thing to do. The country should be run by a PM who holds the confidence of most people. This is very important. Someone else who holds the confidence of the people should be appointed the PM by President Sirisena. Besides, Arjunan Mahendran did say the PM, meaning Ranil, asked him to do it. Therefore he should resign immediately which is the honourable thing to do and let any investigations take place without any interference. In other countries, this is what happens after this type of incident. So it is not at all unique.
November 12th, 2016 at 3:52 am
The con-stitution making is another scam by the Vice Roy on the instructions of his emperors who have gone out of power all of a sudden. He will try to hang on until he finds another. MS should be presidential and not political to uphold all provisions in the present constitution. He should punish all those responsible for the predicament citizens are in before placing burden in the form of VAT and other taxes.
Present constitution is more than enough for our small country.
November 12th, 2016 at 4:24 am
Traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot ponil wickramaSinhalakiller is not going
to be punished. That’s certain.
Look at Batalande Wadakaya’s CV.
1 killing millennium city intellgient officers – punishment – none
2 torture and kiiling Buddhist jvpers with his catholic police at Batalande torture camp – punishment – none
Even after Batalande Commission recommended the cancer in Mother Lanka Batalande Wadakaya be punished,
nobody even talked about a punishment. He was instrumental in killing 60,000+ Buddhist jvpers by the catholic-
run UNPatriotic party. One tom pachayak from the backside of the Wadakaya is enough for Sinhala modayas
to vote for the Buddhism-destroying, Sinhalese-murdering, Sri Lanka-destroying catholic-run UNPatriotic
party.
3 giving half the country to his catholic buddy hitler malapaharan on a plate in 2005. Same time catholic-run
party got rid of more than 100,000 Sinhalese Buddhists by prolonging the war by the catholic tigers of tamil
drealam – no punishment
5 5000 billion daylight robbery at the CB with his catholic buddy arjun mahahorandran – not going to be any punishment
5 Batalande Wadakaya the cancer in Mother Lanka stopped teaching history in schools when he was the education
minister- nobody even criticised the Wadakaya
List is too long. Those are some of the anti-Sinhalese, anti-Buddhist, anti-Sri Lankan treacheries of traitor chief die hard catholic,
token Buddhist Batalande Wadakaya.
Powerful catholic lobby and the catholic west protect the evil cancer since
traitor chief doing sterling work for them. The cancer of Sri Lanka slowly but surely killing Sinhalese race,
Buddhism and Sri Lanka. Nobody dares to punish him. If anybody think jaAAPPApathi maru sira will take
action against Batalande Wadakaya is living in dreamland. JaAAPApathi is a mere pussy cat in front of the Wadakaya. Only way to get rid of the cancer in Mother Lanka Batalande wadakya is a natural death. Unfortunately for Mother Lanka, Sinhalese race and Buddhism he is in perfect
health. Not even a headache for the cancer in Mother Lanka Batalande Wadakaya.
November 12th, 2016 at 4:28 am
Traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot ponil wickramaSinhalakiller’s
anti-Sinhalese, anti-Buddhist, anti-Sri Lankan activities. Hope Sinhala moayas who support the catholic-run
UNPatriotic party have enough brain power to understand these stories. By the way you won’t see these articles
in catholic-controlled media in Sri Lanka. Buddhist Sri Lanka? Of course, on paper!
http://ltte-christian-ties.blogspot.com/
https://www.youtube.com/watch?v=cV6_o9txURc
http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/
http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/
http://www.lankagrid.com/soma-thero/
https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU
http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/
November 13th, 2016 at 8:36 am
but Sirisena hasn’t the guts to remove Ranil the cunning and the vicious
November 13th, 2016 at 1:54 pm
He can’t do it. He has to honour the pact signed by RW and MR of Jan 8 Paandara. If he sacks RW , next PM will destroy MR. These 3 buggers working together they can make this Jaathi Droohi Con-institution ? Don’t you people understand the obvious ?
The duo have cheated Chora Regina big time.
November 15th, 2016 at 9:38 pm
Ranil is a cunning fox who was baptized recently as Mr. DIRTY HARRY. Actually he is not fit to govern our country because he always makes fun of our great religion Buddhism and insults our most revered Buddhist clery in public. This Gay boy is the worst leader we got todate. He hasn’t done anything good to our country except bringing misery to the people and bad luck for the nation. This guy should be behind bars for Batalanda torture chambers and killing thousands of youths during their tenure in office. He was the traitor who once hand over in writing our Sinhala nation to Prabakaran with the help of his western friends. He master minded the Central bank robbery with his friend Arjuna Mahendra as the Cope report findings.Before he hands over our country to minorities we must unite to send this guy and his treacherous govt to hell and beyond.
Sirisena is a lame duck who gets all the important news from the media not from his advisors or any other source. Good for nothing president in our history. This unmatched duo should be send home as quickly as possible before they destroy our land, religion and peace we cherished for more than two thousnd five hundred years.