නව ව්‍යවස්ථාව සඳහා යෝජනා ප්‍රතික්ෂේප කරනු
Posted on November 21st, 2016
මාධ්‍ය නිවේදනයයි රංජිත් සොයිසා මාධ්‍ය ප්‍රකාශක ශ්‍රී ලංකා ගෝලීය සංසදය වෙනුවෙන්
20 න ොවැම්බර් 2016
ශ්‍රී ලාංකීය ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ මධ්‍යම පර්යන්ත සබඳතා විනාශ කිරීමට ඉලක්ක කරගෙන ඇති යෝජිත නව ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීම.
පාර්ලිමේන්තුවේදී අදහස් දැක් වූ පරිදි 2016 මැයි මස දී මුණ ගැසුණු සාමාජිකයින් 11 දෙනාගේ කමිටුව අවසන් වශයෙන් අගෝස්තු මස 27 වන දින මුණ ගැසී දැනට ඉදිරිපත් කර ඇති යෝජනා හරහා ජාතික ප්‍රර්ථනාවන් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ මධ්‍යම රජය දුර්වල වන පරිදි පළාත් සභා වලට මෙම යෝජනා වලින් මුල් තැන ලැබෙන නිසාය. මෙම කමිටුව ගෙන ඇති තීරණය සාධාරධෑකරණය කිරීමේ වස් ඔවුන් පුන පුනා ඉදිරිපත් කරන එකම එක හේතුව වන්නේ, ඇති වන ප්‍රශ්න වලදී පර්යන්ත සභා වලට වඩා මධ්‍යම රජයට ලැබෙන නොහබිනා වාසි ගැන සඳහන් කිරීමෙනි. බෙදුම්වාදී ත්‍රස්තවාදී කල්ලි වලට සාර්ථකව මුහුණ දුන් රජයකට තව දුරටත් එවැනිම බෙදුම්වාදී අයිතිවාසිකම් කියාගෙන එන යුගයක රටක් සාර්ථක ලෙස පාලනය කිරීම සඳහා ඔවුන් නැවත නැවතත් කියන්නේ ඵලදායී සම්බන්ධතා වලට ඇති වන බාධක” රජයකට නිසි පාලනය සඳහා විශ්වාසයකින් යුක්තව ලබා දී ඇති විශේෂ වූ බලතල හඳුනා ගත යුතු බවය.
මෙම ව්‍යවස්ථා වෙනස්කම් වල අරමුණු වන්නේ පවතින මධ්‍යම රජයක ඇති බලතල ක්‍රමානුකූලව ශුන්‍ය කිරීමත්, බෙදුම්වාදී අරමුණු ඇති පළාත් සභා වලට පුර්ණ ස්වාධීනත්වයක් ලබා ගැනීමට අවශ්‍ය නීතිමය සන්නද්ධ කිරීම් ලබා දීමත්ය. මෙම වාර්තාවෙන් පැහැදිලිව ප්‍රකාශ වන්නේ ඒකීය රාජ්‍ය ක්‍රමය පැහැදිලිවම සම්මුතියට බාධකයක් වන හෙයින් මෙහි ඇති සැඟවුණු න්‍යාය පත්‍රය යා යුතු මඟ පෙන්නුම් කරයි. කෙටියෙන්ම කියන්නේ නම් මෙම කමිටුව නිර්ලැජ්ජා ලෙස ප්‍රශිද්ධියේ පවසන්නේ ෆෙඩරල් රාජ්‍යයක් ඇති වීම ශ්‍රී ලංකාවට ඉතා සුදුසු බවය. මෙහි යථාර්තය වන්නේ මෙම මාර්ගයේ ගමන් කළ හොත් ඒකීය ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයක්ව පවතින අපේ ශ්‍රී ලංකාව කැබලි වලට කැඞී බිදී යෑමයි!
මෙම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද සමහර යෝජනා මෙසේය.
1ග දැනට පවතින පරිදි පළාත් ආණ්ඩුකාරවරයා මධ්‍යම රජයේ නියෝජිතයෙක් ලෙසට පිළිගැනෙන බලතල වෙනස් කොට ඔහු පළාත් සභා ක්රමයේ නාමික වශයෙන් ප්‍රධානියා ලෙස පත් කිරීම.
2ග පළාත් වල රාජ්‍ය සේවය ඍජුවම පළාත් සභා කොමිසම යටතට ගැනීම.
3ග දැනට පවතින ව්‍යවස්ථාවේ ඇති සමකාලීන ලැයිස්තු අවලංගු කොට බලය බෙදා දීමේ හරය සවිමත් කිරීම.
4ග පළාත් සභා යටතේ පාලනය වන පොලිස් සේවාවන් සියල්ල නවතම පළාත් සභා කොමිසමේ බලතල හා පාලනය යටතට ගැනීම.
5ග පළාත් සභාවට අදාළ සියලූම රජයේ ඉඩම් පරිපාලනය කළ යුතු වන්නේ අදාල පළාත් සභාව විසිනි.
මීට අමතරව නිර්දේශ කරන ලද අනිකුත් දේවල් වනුයේ මුල්‍යමය කටයුතු වලට අදාළ වන දේ හා අදායම් බදු එකතු කිරීම, පාර්ලිමේන්තු නීති හා අතිරේක ලැයිස්තු ආදියයි. දැන් පවතින ක්‍රමය අයත් වන්නේ පිරමීඩාකාර ධූරාවලියේ ව්‍යුහයකට වුවද මෙයින් පර්යන්ත පළාත් වලට බලපෑමක් ඇති වන පරිදි කටයුතු සිදු නොවේ. වඩා වඩාත් බලය බෙදා දීමේ කටයුතු ගැන ක්‍රියාකාරී වන එහෙ මෙහෙ පැතිර සිට මෙවැනි දේ යෝජනා කරන අය පර්යන්ත බලගතු කිරීමට හදන දේ ගැන තේරුම් ගැනීම එතරම් අපහසු නැත. මින් මතු වන්නේ ”මධ්‍යම රජයෙන් ස්වාධීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වන පළාත් බලය බෙදා ගැනීමෙන් සංකේතවත් වන යම් යම් අධිකාරී බලයකින් යුත් බිම් කොටස් වෙන් කළ යුතුයි යන වැරදි අදහසයි”. රජය හා පළාත් එකට එකතු වී සුහදව කටයුතු කිරීමත් බලය බෙදා ගැනීමක් බව පිළිගැනීමට මේ අයට නොහැකි වී ඇත. ජාතික අභිවෘද්ධිය ගැන සිතන විට පළාත් සභා අනිවාර්යෙන්ම මධ්‍යම රජය යටතේ පැවතිය යුතු බව අවිවාදයෙන්ම පිළිගත යුතුය. (ප්රශස්ත ව්‍යවස්ථාදායක නීති විශාරද වන එච්. එල්. ද සිල්වා මහතා*ගඅප වෙත භයානක ලෙස පැමිධෑමට නියමිත බෙදුම්වාදය පරාජය කිරීම සඳහා එක්සත්ව එක්සිත්ව සියලූ පක්ෂ භේදයන් හා ජාති භේදයන් පසෙක දමා සියලූම ජාති හිතෛෂී මහජන නියෝජිතයින්ට මීට එරෙහිව නැගී සිට ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය හා ඒකීය භාවය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම සිතට ගන්න යැයි අපි ආරාධනා කරමු.
මෙම කමිටුවේ සිටින ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින්ගේ මෙම නව ව්‍යවස්ථාව ගැන දක්වන මන්දගාමී නිහඩතාවය ගැන ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ සාමාජිකයින් වන අපට තේරුම් ගැනීම අපහසු වන අතර ඔවුන් මෙම බෙදුම්වාදී පියවරයන්ට තදින්ම අදහස් ප්‍රකාශ කර ඇතත් මෙවැනි අසික්කිත බෙදුම්වාදී යෝජනා වලට ප්රශිද්ධියේම දැඩි විරෝධය නොපාන්නේ ඇයිද යන්නත් ප්රශ්නයකි. මෙම කමිටුවේ සිටින ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින් මෙම අසික්කිත බෙදුම්වාදී යෝජනා ගැන යම් කිසි විරෝදතාවයක් පා ඇත් නම් ඒවා ඉතා පුදුමාකාර මෙන්ම පුදුමාකාර ලෙස අදාළ වාර්තා වලට ඇතුළත් වී නැත. දැන් ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින්ට හා බෙදුම්වාදී විරෝධ අදහස් දක්වන අනිකුත් මහජන නියෝජිතයින්ට මෙම වැදගත් කමිටු වාර්තාවේ කිසිම විරෝදතාවයක් පෙන්නුම් කර නැත්තේ ඇයි දැයි යන භයානක කරුණ ගැන මහජනතාවට පැහැදිලි කිරීම ඔවුන්ටම භාර කටයුත්තකි.
බටහිර රාජ්‍යයන්ගේ දුෂ්ට අරමුණු සාක්සාත් කිරීම සඳහා බලය බෙදා දුන හොත් ඉංග්‍රීසි සිඟිති ගීයක සඳහන් පරිදි රජුගේ සියලූම අශ්වයන් හා සියලූම සොල්දාදුවන් එකතු වුවත් ෆෙඩරල් ක්‍රමයට අපේ මවුබිම කැබලි වලට කැඩුනහොත් එය කවදාවත් නැවත ප්‍රෞඩ ඒකීය රාජ්‍යයක් කර ගැනීමට නොහැකි වනු ඇත. අවුරුදු 30 ක සන්නද්ධ අරගලයකින් ද අප ජාතියේ ලේ දහඩිය හා කඳුළු වගුරවමින් ත්රස්තවාදීන් පරදවා දිනාගත් අපේ මේ ආදරධෑය මව්බිම විශේෂ කමිටුවක සිටින දේශ ද්‍රෝහී සාමාජිකයින් 11 දෙනෙකුගේ උවමනාවට නව ව්‍යවස්ථාව හරහා අපේ මේ සුන්දර රට රත්තරන් තැටියක තබා මෙම කෲර බෙදුම්වාදීන්ට පූජා කිරීමට නියමිතය.
ඔබේ විශ්වාසී වූ
රංජිත් සොයිසා මාධ්‍ය ප්‍රකාශක ශ්‍රී ලංකා ගෝලීය සංසදය වෙනුවෙන්
November 21st, 2016 at 6:50 pm
I appreciate coming forward of GSLF in rejecting the Yahapalanaya Constitution Trojan horse.
Way to go patriots.. We should do more because the time is running out. Similar to Budgets getting approved without any hick-ups, there is a great danger that anything put forward by these rogue leaders getting through with a majority in the Parliament.
We should publish a list of Members who vote for these whether it is the UNP or SLFP or JO or JVP doesn’t matter, for the knowledge of the public who voted for them.
November 22nd, 2016 at 3:45 am
This is what the treacherous Ranil/Sirisena/CBK and Mangala are planning to do as forced upon them by the US,UK,EU,Canada,Norway,Sweden, TNA and all other separatist terrorists. Please reject this in total if you have even an ounce of sense. Not even huge countries such as India and Pakistan which has federal systems have abolished their concurrent lists! Not even South Africa a huge country which is unitary has abolished its concurrent list! However tiny, little Sri Lanka is going to abolish its concurrent list.
Constitutional Assembly’s Center-Provincial Relations Sub-committee Recommends Reduction of Governors Powers and Granting Police and Land Powers for Provinces
22 November 2016, 2:46 am
By PK Balachandran
The Sri Lankan Constitutional Assembly’s sub-committee on Center-Provincial relations has recommended that the provinces be granted powers over land and police; that the powers of the provincial Governor be drastically pruned, and that there be a fair allocation of financial resources to the provinces along with powers to decide how to spend the money.
As a matter of fact, the 13 th.Amendment of the constitution carried out in 1987 following the India-Sri Lanka Accord, had devolved powers over land and police to the provinces. But this was not implemented.
The constitution sub-committee under the chairmanship of the Tamil National Alliance (TNA) MP, D.Siddharthan, has now recommended that all State Land (or government lands) in a province should come under the purview of the provincial administration though the Central government may requisition land for the propose of executing projects on matters under the Central List.
Likewise, the police in a province should come under the Provincial Administration and they should be regulated by a Provincial Police Commission (again as stipulated under the unimplemented 13 th Amendment).
The sub-committee said that the Concurrent List should be abolished and that there should only be a Provincial List and a Reserved (Central) List to avoid confusion and arrogation of powers by the Center.
The panel wants the provincial Governor to go entirely by the advice of the Chief Minister and his Board of Ministers and not be an agent of the Center which, he or she is, now. The power to control the provincial officers and determine what statutes should be passed by the Provincial Council should be taken away from the Governor.
Since only one of the nine provinces of Sri Lanka (namely the Western Province) is financially sound, the Center should not only give adequate funds to the provinces but also leave it to the provinces to decide how the funds should be spent. At present, the Center not only allocates the funds, but also specifies in detail how they should be spent. Though there is a Finance Commission to determine allocations to the provinces, the President often over-rules its recommendations. The panel has sought an independent Finance Commission with representatives of the provinces in it.
At present there is a stipulation that provincial schemes should conform to the relevant National Policy. The sub-committee has recommended that the provinces should be given the right to participate in the formulation of a National Policy.
The sub-committee has skirted the controversial issue as to whether Center-Provincial relations should be based on the federal or the unitary model. While the minority Tamils have been agitating for a federal constitution, the majority Sinhalese want the present unitary system to continue. The sub-committee’s recommendations envisage devolution of power but without labeling the overall scheme as either federal or unitary
Courtesy:New Indian Express
November 23rd, 2016 at 3:29 am
The proposed federal or Eelam constitution should be rejected totally by all patriotic Sri Lankans. We should do all we can to reject the proposed federal or Eelam constitution in total.
However treacherous Ranil and the treacherous UNP government will try to create some kind of rift or conflict between the Sinhala Buddhists and the Sinhala Catholics, Malays, Muslims, Indian Tamils, Burghers etc. in order to create problems so that it will then be easy to pass this treacherous federal or Eelam constitution without much problems. This is what the treacherous Ranil, the treacherous UNP, CBK, Mangala etc. did before 8th January 2015 so that the 40-50% moderate Sinhala Catholics, Malays, Muslims, Indian Tamils, Burghers etc. vote was reduced and Mahinda Rajapakshe did not win as a result. Please do not fall for this cheap trick again and again is my plea to Sinhala people. My plea to Sinhala people is please use your brains at least once and not fall for such cheap tricks like this. Small problems can be resolved and is a million times less dangerous than a treacherous Ranil/Sirisena SLFP/JVP/Pacha Ranawaka/TNA government which will now bring on a federal or Eelam constitution.
This is what the US,EU,UK, Canada, Norway, Sweden, India has told treacherous Ranil, CBK, Sirisena and Mangala to do i.e. create some kind of rift between the Sinhala Buddhists and the Sinhala Catholics, Malays, Muslims, Indian Tamils, Burghers etc. so that they can then pass the federal or Eelam constitution with ease. So my plea is do not fall for this cheap trick again and again if Sinhala people have an ounce of sense.
We should reject the federal or Eelam constitution in total and work with all patriotic Sri Lankans whoever they are and who are to reject the federal or Eelam constitution in total and work for a unitary state with only limited powers to provincial councils.