කෙහෙල් කොලෙන් බත් කාලා හායිහූයී
Posted on April 12th, 2017

ඇම් ඩී පී දිසානායක

අපේ අතිගරැ ජනාධිපතිතුමා සරල දිවියක් ගෙවන ආදර්ශමත් ප‍ර්තිමූර්තියක් යන විරැදාවලියෙන් වර්ණවත් කලේ,

හරියටම එතුමා ජනාධිපතිවී සතියක් ඇතුලත ලංකාවට ගෙන්වන ලද අතිඋත්තම ෆැන්සිස් පාප්වහන්සේ විසිනි.

“මම ජනාධිපතිවූ පසු සැහැල්ලු අපිස් ජීවිතයක් ගතකරන බවත්, අරලියගහ මංදිරයේ නොව මගේ සාමා‍න්‍ය  ගෙදර ඉන්නා බවත්, වියත් අවියත් හුදී ජනතාවගේ දැනගැනීම සඳහා මගේ හරකබාන වතුපිටි ඇත් අස්  රිය පාබල පෙන්වන බවටත්” ප‍රිත්ඥා දුන්නෝය.

ජනාධිපති තුමා කෙහෙල් කොලයක තම සුරතින් පරිප්පු ලුණුමිරිස් සමග බත් කන අහිංසක

විලාසය දැක මගේ දෙනෙත් තෙත්විය. මෙවන් අග‍්‍රගනයේ දුර්ලභ සුපේශීලී ශික්‍ෂාකාමි දැහැමි මිනිසෙකු

විවේචනය කිරීම   අධම නොවේදැයි මට සිතුනි.

ඔභුට බත් කන්න බෙලෙක් පිඟානක්වත් නැත, කොච්චර පවුද? ඔහුට ගමන්බිමන් යෑමට ඉංදියාවෙන් රික්ශෝවක්

ගෙනත් දෙන්න දෙමළ සම්බන්ධන් නාටාමී කේවට්ටයාට පුලුවන් නේද?  මෙවන් අපිස් දිවියක්  ගතකරන

ජනාධිපතිතුමාට කෝටිගනන් වැය බෙන්ස් කාර් දීමෙන් ඔහුවත් නරකපුරුදු වලට පුරැදුවලට ඇබ්බැහි කරන්න

හොඳනැහැ නේද?

කෙහෙල් කොලෙන්

බත් කාලා හායිහූයී

බෙන්ස්  එකේ

        මං යනවා  චූං චූං

භැඩවැඩ වෙන්න

ඔයා ලස්සන සලුපළඳා

එනවා ඔබව

සොයා

 

5 Responses to “කෙහෙල් කොලෙන් බත් කාලා හායිහූයී”

  1. dhane Says:

    කෙහෙල් කොලෙන් බත් කාලා හායිහූයී Land Cruiser එකේ මං යනවා චූං චූංභැඩ වැඩ වෙන්න ඔයා ලස්සන සලුපළඳා එනවා ඔබව සොයා. Sira is biggest liar & a cheater. He imported a band new Toyota Land Cruiser 14th Oct 2016, through a Singaporean Company value USD 62,500 duty free after becoming President of SL declaring in Sri Lanka Customs Entry Form that he is a MP giving his Polonaruwa home address. That court case in Australia for accepting bribe when he was a Minister now silence. Someone should impeach him. Unfortunately 98 or 99% MP in Parliament are cheaters. Therefore nobody can talk & bold to challenge.

  2. Christie Says:

    කෙහෙල් කොලෙන් බත් සයිවර් කන්නෙ සින්හලයො නෙමෙයි.

    ඒමදිවට පරිප්පුත් එක්ක.

    කොලපතක ඔතාපු බත්මුල වේට්ටි අඳින අය දන්නෙ කොහොමද.

  3. Kumari Says:

    This man must be awarded the “Best Actor ” by the Academy and Oscar judges.

  4. ranjit Says:

    Greatest traitor of all time and a liar. This is how we can describe this evil person whom people gave their vote for him to become the President of this country. He don’t have guts or the vision or the money to take our country forward except promises. This twosome have enough money to travel around the world and buy expensive cars but no money to spend on welfare of the people. They openly looting the country’s resources. They bend the law according to their own wish. They promise sun and the moon but at the end all empty promise’s. Cowards, Traitors should be hanged for crime against humanity. Before American and Indian parasites loot and destroy our economy and culture we srilankans must take action to stop the evil lot. Help to save Motherland.

  5. Christie Says:

    ranjit; the new bullet proof cars are to transport their master Narendra Modi when he come to look at one of Indian colonies.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress