We feel ashamed of the Govt- Dinesh Gunawardena -රජය ගැන ලැජ්ජයි – ඒකාබද්ධය කියයි
Posted on April 20th, 2017
MP Dinesh Gunawardena stated that the Rs.100000 compensation offered by the government to the victims is a value the government should be ashamed about.
රජය ගැන ලැජ්ජයි – ඒකාබද්ධය කියයි
මීතොටමුල්ල ඛේදවාචකයෙන් මිය ගිය පුද්ගලයින් සඳහා රජය විසින් රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන බව පැවසීම ලැජ්ජාවට කරුණක් බවත් එය ඉල්ලා අස්කර ගත යුතු යෝජනාවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.