සුජීව සුදු සරමක් ඇදගෙන ඔළුවෙන් හිටගත්තා!!!
Posted on November 22nd, 2017
සුජීවලා හිතන් ඉන්නේ පාර්ට් දාලා ඉස්සර වගේ මාධ්‍ය පාලනය එයාලගේ අතට ගන්න… ඒ අයට අමතකයි පාලනයට එන්න කොච්චර මේ page කරන කොල්ලෝ රෑ දවල් නැතුව වැඩකලද කියල..
https://youtu.be/xwah8nFiSxE