අගමැතිකම ගන්නවාද.. මහින්ද කණ පුපුරන්න පිලිතුරක් දෙයි..
Posted on February 11th, 2018

lanka C news

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති ධුරය බාරගන්නැයි ආරාධනා කල බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අප කල විමසීමකදී හිටපු ජනාධිපතිවරයාගේ අතිශය සමීපතමයෙකු කියා සිටියේ මෙම මැතිවරණය පළාත් පාලන මැතිවරණයක් මිස පාර්ලිමේන්තුවේ අගමැතිවරයා තෝරන මැතිවරණයක් නොවන නිසා අගමැති ධුරය කිසිසේත්ම බාර නොගන්නා බවයි.

හිටපු ජනාධිපතිවරයා විසින් කිසිසේත්ම පිං අගමැතිකම් බාර නොගනු ඇති බවත් ඔහු තහවුරු කලේය.

අගමැතිකම ගන්නවාද.. මහින්ද කණ පුපුරන්න පිලිතුරක් දෙයි..

කෙසේ වෙතත් වහාම පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට ආණ්ඩුව වහා කටයුතු කල යුතු යයිද ඒ මහතා සදහන් කර ඇත.

නමුන් ආණ්ඩු විරෝධි ජනමතය ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති බැවින් වත්මන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ඒකාබද්ද විපක්‍ෂයට ලබා දිය යුතුම බවත් එය බාර ගැනීමට සූදානම් බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

One Response to “අගමැතිකම ගන්නවාද.. මහින්ද කණ පුපුරන්න පිලිතුරක් දෙයි..”

  1. Ananda-USA Says:

    BREAKING NEWS, NEWS, NEWS!

    Many members of the UPFA elected to various Local Government entities around the country HAVE EXPRESSED SUPPORT for the SLPP.

    As such, the total number of Local Government Entities controlled by the SLPP has INCREASED from the ORIGINAL 231 to 239 at the last count reported on TV news.

    No doubt, many more will join the SLPP in the near future! The post-election FENCE JUMPING has begun in EARNEST and will only ACCELERATE!

    JAYAWEWA …. Pohottuwa!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress