ජිනීවා හී පැවැත්වෙන ජගත් දේශප්‍රේමි ලාංකික සංසදයේ මහා උද්‌ඝෝෂනයට වෛද්‍ය චන්න ජයසුමන
Posted on March 8th, 2019
මානව හිමිකම් මුවාවෙන් කෙරෙන රණවිරු දඩයමට, මැතිවරණ කල් දැමීමට, ඒකිය රට දෙකඩ කරන ව්‍යවස්ථා සංශෝදනවලට එරෙහිව හා සියලු ජාත්‍යන්තර මැදිහත්වීම්වලට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිෂම ඉදිරිපිට මාර්තු 10 ඉරිදා සවස 1ට පැවැත්වෙන උද්ඝෝෂණය සදහා මහාචාර්ය චන්න ජයසුමන මහතා සහභාගි වෙයි.
ඒ සදහා චන්න ජයසුමන මහතා හෙට පිටත්ව යන අතර ශ්‍රී ලාංකිය දේශප්‍රේමි ජනතාව සමග අත්වැල් බැදගනිමින් ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර මැදිහත්විම් වලට විරෝධයදැක්වීම සදහා එළැඹෙන බදාදා රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතාද පිටත්වීමට නියමිතය.