නීතිඥ අරුණ ලක්සිරි උණවටුනගෙන් ජනතාවට ඉල්ලීමක්…. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබා ගැනීම වෙනුවෙන් වන වැඩසටහන අංක 09, කොළඹ පාර, හදපාන්ගොඩ.(10524)දුරකථන 0342256066, 0342256067, 0712063394. ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාශ්රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති,ජනාධිපති ලේකම් කාර්යාලය,කොළඹ 01. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා දිය යුතු භාෂාව සිංහල භාෂාව විය … Continue reading ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා දිය යුතු භාෂාව සිංහල භාෂාව විය යුතුද? යන ප්රශ්නය ජනමතවිචාරණයකට යොමු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලීමට සහාය දෙන්න…
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed