නීතියේ ආධිපත්‍යය නමැති සෙප්පඩවිජ්ජාව

චන්ද්‍රසිරි විජයවික්‍රම ලංකාවේ අභියාචනා මහාධිකරණය (ඇපැල් උසාවිය) විසින් හෝමාගම මහෙස්ත්‍රාත් උසාවියට අපහාස කලාය යන චෝදනාව මත බොදු බල සේනාවේ ඥානසාර හිමියන්ට අවුරුදු 19 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් (අවුරුදු 6 කින් ගෙවී යන පරිදි) දෙන ලදී. මෙම දඬුවමට විරුද්ධව සුප්‍රීම් උසාවියට අභියාචනයක් ඉදිරිපත් කිරීමට උන්වහන්සේ විසින් කල ඉල්ලීම, සුප්‍රිම් උසාවියේ නඩුකාරවරුවන් තුන් දෙනකු විසින් … Continue reading නීතියේ ආධිපත්‍යය නමැති සෙප්පඩවිජ්ජාව