ඇමති සජිත්ගෙන් පොහොට්ටුව පිළිතුරු අපේක්ෂාවෙන්
Posted on October 19th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මාධ්‍ය හමුවේ ඊයේ සිදුකළ ප්‍රකාශ පිළිබඳව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පිිළිතුරු ලබාදිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ බව කියා සිටියේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress