සජිත් ප්‍රේමදාස ජනපතිවරණයේදී බලය ඉල්ලන හේතුව රාජිත කියයි
Posted on November 2nd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මෙවර ජනාධිපතිවරණයේදී බලය ඉල්ලා සිටින්නේ 2015 දී උතුරට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාවේදී පැවති වැඩසටහනකදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress