හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආයුධ හා මුදල් ලබා දුන්නා – වරධරාජා
Posted on November 12th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආයුධ හා මුදල් ලබා දුන් බව උතුරු නැගෙනහිර හිටපු ප්‍රධාන අමාත්‍ය වරධරාජා පෙරුමාල් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress