මැඩිල්ලේ හිමියන්ගෙන් පැහැදිලි කිරීමක්
Posted on November 29th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

පසුගිය රජය සමයේ නීතිය ක්‍රියාත්මක කළ ආයතන කුමන ආකාරයෙන් නීතිය අවභාවිත කළාද යන්න එම ආයතනවල ප්‍රධානීන් සිදුකරන පාපොච්චාරණවලින් පැහැදිලිවන බව පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසනවා.

කොළඹදී අද පස්වරුවේ පැවති සිංහලේ ජාතික සංවිධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress