RANJANGATE SCANDAL – රංජන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ගැන විවිධ අදහස්
Posted on January 22nd, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress