කරන්නාගොඩ සහ දසනායකට එරෙහි නඩු අත්හිටුවන්නැයි දේශපාලන පලිගැනීම ගැන සොයන කොමිසම නීතිපතිට දන්වයි
Posted on January 27th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

විමර්ශන අවසන් වන තුරු වසන්ත කරන්නාගොඩ සහ ඩී.කේ.පී දසනායක එරෙහි නඩු අත්හිටුවන්නැයි, දේශපාලන පලිගැනීම ගැන සොයන ජනාධිපති කොමිසම නීතිපතිට දන්වා තිබෙනවා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress