පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන විත්තිකරුවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන – මුජිබර් රහුමාන්
Posted on February 23rd, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන විත්තිකරුවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපතීත්වය ලබාගත්තේද එම චෝදනාවෙන් ගැළවීම සඳහා බවයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ පවතින අර්බුදය සම්බන්ධයෙන්ද පක්ෂ නියෝජිතයින් අදත් අදහස් පළකළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress