ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු රාජ්‍ය ආයතන පිළිපැදිය යුතු මාර්ගෝපදේශ ඇතුලත් චක්‍රලේඛයක්
Posted on April 18th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හමුවේ සාමාන්‍ය ජන ජීවිතය යථාතත්ත්වයට පත්කිරීම සඳහා ඇඳිරිනීතිය ලිහිල් කිරීමේදී රාජ්‍ය ආයතන පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් ඇතුළත් චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ, අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් වෙතයි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress