සිංහලයා ශ්‍රී ලාංකික කිරීමේ ව්‍යාපාරය, හා ගර්‌භාශ යුද්‌ධය
Posted on July 12th, 2020
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.
හැඳින්‌වීම
සිතියමක් වචන දාහකට වඩා වටී

මෙහි පෙන්වන සිතියම දැනට වර්‌ෂ ගණනාවකට පෙර ලංකාවේ මුස්ලිම් සංවිධානයක වෙබ් අඩවියකින් කොපිකර ගත් එකකි. එය පිළියෙල කර තිබෙන්නේ සමස්ත ලංකා මුස්ලිම් ලේඛනාගාර මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්‍ෂක, එම්. එල්, එම්. මොහිදීන් නම් මිනින්දෝරු තැන විසිනි. පිළියෙල කල වර්‌ෂය සඳහන් කර නැත. පාට යොදාගැනීමේදී කොල-කහ යන <ඉස්ලාම් පාටවල්> යොදා ගැනීම නිසා, තද හා ලා කහපාට දෙක අතර වෙනස පැහැදිලි නැත. කිසිම මුස්ලිම් වෙබ් අඩවියක මේ සිතියම දැන් දක්නට නැත. ලංකාවේ විශ්ව විද්‍යාලවල භූගෝල විද්‍යා ගුරුවරු වැනි අය 2020 ට ආසන්න සංඛ්‍යා ලබාගෙන මෙවැනි ආකාරයේ ජන සංඛ්‍යා සිතියම් පිලියෙල කර විග්‍රහ කල යුතු වන්නේ එය ජාතිවාදයක් නොව, යථාර්‌ථය රටට පෙන්‌වීමට ඔවුන්ට රටෙන් ගෙවන පඩියට ගෙවිය යුතුව ඇති ණයක් නිසාය.
මේ වනාහි ඉතාමත් සරල, පුටුවක ඉඳගෙන කලහැකි පර්යේෂණ වර්‌ගයකි. මෙවැනි සිතියම් සඳහා අවශ්‍ය සංඛ්‍යා, ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකියයි සිතමි. මෙම සංඛ්‍යා ග්‍රාම සේවක වසම් මට්ටමෙන් හෝ චන්ද මධ්‍යස්ථාන මට්ටමෙන් ලබාගෙන සිතියම් පිළියෙල කරනවා නම් ඉන් දැනට ක්‍රියාත්මකවනවා යයි පෙනෙන ගර්‌භාශ යුද්‌ධයේ බාහිර මූණත වඩාත් හොඳින් විද්‍යාමාන වන්නේය. වඩා උස සිරීපාදේ කන්දද, පිදුරුතලාගල කන්දද කියා ලමයින්ට උගන්වනවා වෙනුවට, ඔවුන්ට පුරුදු කල යුත්තේ ඉතින් පිදුරුතලාගල කන්ද ඔච්චර උස නම් ඒ නිසා අපට ඇති සමාජ-පරිසර බලපෑම් මොනවාද කියා ප්‍රශ්ණ කිරීමටය. ජනාධිපති ගෝඨාභය විසින්, හිරගෙවල්, මහ බැංකුවෙන් ආරම්භකර ඇති ආයතන <ශුද්‌ධ කිරීම> විශ්ව විද්‍යාල ගුරුන්ගේ කාර්යක්‍ෂමතාවය මැණීමට හා දියුණු කිරීමට ඉදිරියේදී යොමුවිය යුතුව ඇත.
මුස්ලිම් ජන සංඛ්‍යා ව්‍යාප්තිය
ලංකාවේ ජනගහණයෙන් සියේට දහයක් පමණ මුස්ලිම් යයි කීමත්, මේ සුළු ජන වර්‍ගයට හිරිහැර, වෙනස්කම් සිදුවෙනවා යයි යහපාලනකාරයින් ඇතුළු නොයෙක් පිරිස් ලොවට කියාපෑමත්, සත්‍යද යන කරුණ, නොයෙක් පරිමාණයේ ජන සංඛ්‍යාසිතියම් මඟින් විමසා බලන විට නොයෙක් අංශ වලින් නොයෙක් පැහැදිළි කිරීම් අනිවාර්ය කරවන්නේය. මිනිසාගේ සාමාන්‍ය ව්‍යාප්තිය වෙනුවට, ජාතිය, ආගම, කුලය, වයස්, අධ්‍යාපන මට්ටම, ආදායම, ලෙඩ රෝග යනාදි වශයෙන් සළකා බැලීම, ලංකාව වැනි ජාතිවාදී බලවේග දෙකකටම හිරවී ඉන්නා කුඩා දූපතකට විශේෂයෙන් වැදගත්‌ය. එම ජාතිවාදී බලවේග, තුන්වන හෝ ඊට වැඩි විදෙස් බලවේග හා අත්වැල් බැඳගෙන සිටීනම් තත්‌වය තවත් බරපතලය. යම් ජන වර්‍ගයක් තමන්ගේ ගැලවීම රඳා ඇත්තේ වැඩි වැඩියෙන් තම ජන වර්‌ගය බෝ කිරීමෙන් යයි සිතා ක්‍රියා කරන්නේ නම්, ඔවුන් හා එකට වසන තවත් ජන වර්‌ගයක් උපත් පාලනය කිරීම තම ජාතිය ස්‌වයංවඳ කර ගැනීමකි.
ගර්‌භාශයට ගැරහීම
ඇමෙරිකාවේ තරුණියන් මදර්ස්ඩේ එකට මවට යවන කාඩ් එකේ, <අම්මේ, ඔබේ ගර්‌භාශය මට කුලියට දුන්නාට ස්‌තුතියි> කියා සඳහන් කාඩ්ද විකිණේ! මේ මාතෘකාව ගැන ලිවීම පවා පිළිකුළ් සහගත වන්නේ ගර්‌භාශය ලොව උතුම්ම වස්තුවක් වන නිසාය. බයිබලයට අනුව ස්ත්‍රිය මැවුවේ පිරිමියාගේ ඉල ඇටයකිනි. හින්දු වේදයට අනුව ස්ත්‍රියට ලැබුණේ පහත්ම තැනකි. බමුණන් බ්‍රහ්මයාගේ හිසෙන් උපදිනවා යන කියමනට, බුදුහාමුදුරුවන් දුන් පිළිතුර වූයේ, ඔවුන් උපදින්නේ ස්ත්‍රියගේ යෝනියෙන් යන්න බව මා දැනගත්තේ නලින් සුවාරිස්ගේ ආචාර්ය උපාධි පොතෙන්‌ය. දන්ත ධාතුව ලංකාවට ගෙනාවේ ස්ත්‍රියකගේ හිස කෙස් අතර සඟවා ගෙන වුවත්, බිළිඳුන් දළදා මාළිගාවට පූජාකර මුදවා ගන්නා උඩරට සිරිතේදී පිරිමින් එලිපත්තෙන් ඇතුලේත්, ගැහැණුන් ඉන් පිටතත් තබන බව ඔබ දන්නවාද? මේ ස්ත්‍රිය හා පිරිමියා එක සමානය යන බෞද්‌ධ දර්‍ශනයට හින්දු-නායක්කාර රජුන්ගේ බලපෑම නිසා සිදුවූ දෙයය! මානව අයිතිවාසිකම් රැහැනේ අයිතිකාරිය වන දීපිකා උඩගම වැනි අය ථේරි ගාථා කියවිය යුතු ඒ නිසාය. ලෝකයේ ප්‍රථම ස්ත්‍රී අගමැති ලංකාවෙන් බිහිවූයේ අහම්බෙන් නොවේ.
ඇතුවත් බැරි-නැතුවත් බැරි ගෑණු!
ඇමෙරිකාවේ රතු ඉන්දියන් හා සුදු මිනිසුන් අතරවූ යුද්‌ධ වලදී දෙපක්‍ෂයම සතුරාගේ ස්ත්‍රීන් හා ළමයින් පැහැර ගෙන ගියේ කුමක් නිසාද යන්න මට තාමත් ප්‍රහේලිකාවකි. මෙය සුදු වහල් හිමියන් කළු වහල් ස්ත්‍රීන් කෙළි බඩු ලෙස සැළකුවාට වඩා වෙනස් විය හැකිය. ඇමෙරිකාවේ තුන්වන ජනාධිපතිවූ තෝමස් ජෙෆර්‌සන්ට ඔහුගේ නිවස තුලම කළු-වහල්, තරුණ, අනියම් භාර්‌යාවක් සිටියේය. මෝගල් අධිරාජයාවූ සහජාන්, ඔහුට දරුවන් 14 ක් ලබාදුන් මුම්ටාස් මහාල් බිසවට තිබූ ආදරය නිසාම ඇගේ මිණී සොහොන් කොත ලෙස ටජ්මහාල් මන්දිරය සැදුවේය. අයින්ස්ටයින්ගේ සොයාගැනීම් පිටුපස සිටියේ ඔහුගේ භාර්‌යාව යයි මතයක් ඇත. බොහෝ මානව අයිතිවාසිකම්කාරයින් සමලිංගිකයින්‌වීමේ ප්‍රශ්ණයක් නැත. එහෙත් එයට ගරුකරණ ලෙස ඔවුන් විසින්, ඇතුවත් බැරි-නැතුවත් බැරි ගෑණු මතය පිළිගන්නා සිංහලයින්ට බලකිරීම ප්‍රශ්ණයක් නොවේද? කාති උසාවි මඟින් මුස්ලිම් ස්ත්‍රීන්ට වහලියන් සේ සැළකීමට ලංකාවේ නීතියෙන් 1951 සිට ඉඩ සළසා දුන්නේ කුමක් නිසාද?
ගර්‍භාශ යුද්‌ධයේ සුළ මුළ
පන්සිය පනස් ජාතක පොතේ සුරුචි ජාතකයේ සඳහන් වන අන්දමට අග බිසවකට ඇති ලොකුම දුක් වේදනාව නම් රජුට අන්තඃපුරයක් තිබීමය. බෞද්‌ධයින්ට මේ සම්බන්‌ධව ශික්‍ෂාපදයක්ද ඇත. උඩරට සිරිත් අනුව එකගෙයි කෑම යටතේ සහෝදරයින් කීපදෙනෙක් එක ස්ත්‍රියක හා ජීවත්‌විය. මීට නොයෙක් හේතු දක්‌වා ඇත. ඉස්ලාම් පිරිමින් මෙහි අනිත් පැත්ත කරන්නේ නබිනායකතුමාට භාර්‌යාවන් 11 සිටි නිසාද? එහෙත් බස්නාහිර ආණ්ඩුකාරයා ලෙස අසාත් සාලිට දෙපැත්තෙන් ගෑණුන් දෙන්නෙක් සමඟ නිදහස් දින සැමරුමට ඒමට ඉඩ දුන්නේ සංහිඳියාවටද? එය අනුමත කලේ රනිල්ද? සිරිසේනද? මොවුන් තවදුරටත් බලයේ සිටියා නම් ගෑණු දෙන්නෙක් හෝ පිරිමි දෙන්නෙක් අඹු-සැමි ලෙස නිදහස සමරන්නට ඒමට හොඳටම ඉඩ තිබුණේය.
චීනය ටිබැට් අල්ලාගත් පසු චීන භටයින් ටිබැට් ස්ත්‍රීන්ට දරුවන් ජාතක කොට ඒ හරහා ටිබැට් ජාතිය වඳකිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරණවා යයි ප්‍රචලිත විය. මේ දේම වියට්නාමයේදීද කරන්නට හැදුවා යන්නද එලිවිය. එසේ නම් ලංකාවේද ඉස්ලාම් ශාරියා අනුව මෙවැනි දෙයක් දැන් සිදුවන්නේ ලංකාවේ නීතියේ අනුග්‍රහය යටතේ වීම ඛේදජනකය. එක පැත්තකින් සමහර විට අවුරුදු 13 ටත් අඩු ලමා වයසේ විවාහ වලට ඉඩ ඇත. මුජිබර් රහමාන් වත් ඊට විරුද්‌ධ නැත. අනිත් පැත්තෙන් තලාක් යයි තුන් පාරක් කියා එය අවලංගු කල හැකිය. මේ වනවිට එලිදරව් වී ඇත්තේ, කාති උසාවි ක්‍රමය හරහා මුස්ලිම් පිරිමින් කරගෙන යන ස්ත්‍රී ජාවාරමය. මෙවැනි ක්‍රමයක් කෝරාණයේ ඉඩ දී තිබුණත් නැතත්, අරාබි වැසිකිලි හේදීමට යන ලංකාවේ ස්ත්‍රීන්ට ඒ රටවල පිරිමින් සළකනවා ඇත්තේ කෙසේද යන්න මේ අනුව සිතාගත හැකිය. මේ ගෑණුන් ලංකාවට එවන දිනාර් වලින් රජසැප විඳින සිංහල පවුල් වලටත් මෙය සාපයක් නොවේද?
මේ අනුව ඉංග්‍රීසියෙන් කියන ඕට්ස් වැපිරීම මුස්ලිම් පිරිමියාට ඔහුගේ ආගමෙන් දුන් වරමක් වැනිය. දැන් අසුවී තිබෙන්නේ කුකුල් පැක්ටරි මෙන් ලමයින් හදන පැක්ටරි අරාබි සල්ලි වල ආධාරයෙන් ලංකාවේ පවතින බවය. පිරිමියා පට්ටි ගොනෙක් වැනිය. ඊට අමතරව සිදුවන්නේ සෝමලතා, ෆාතිමා කරණය කිරීමය. දුගීකම නිසා බොරු මුස්ලිම් ආලයක පැටලෙන සිංහල හා දෙමළ තරුණියන් අපමණය. මේ සියල්ලටම වඩා දුෂ්ට හා භායනක වන්නේ ෂාපි දොස්තරගෙන් අහුවුන සිංහල ස්ත්‍රීන්ගේ ගර්‍භාශ වලට කරණ හානියය. සිසේරියන් කර සිංහල අයට එක මැහුමකුත්, මුස්ලිම් අයට මැහුම් දෙකකුත් දමන බව එලිවිය. නර්ස්ලාගේ ඇසට වැලි ගසා මොහු කල ක්‍රියා එලිවී ඇත. මුස්ලිම් පිරිමි බිළිදෙක් ඉපදුන විට එය උඩට උස්සා මොහු දෙවියන්ට ස්තුති කරනවා යයි නර්ස්ලා දුන් ශාක්‍ෂි ශානි අබේසේකරලා විසින් යටපත් කර අසුවිය! ගර්‍භාශ බිත්තිය ගෝෂ් කෑල්ලකින් තදින් පිසදැමීමෙන් පවා යම් ස්ත්‍රියක් වඳභාවයට පත්‌විය නොහැකිදැයි සැකයක් පවතී. ඔහුට විරුද්‌ධව ඇති බලවත්ම ශාක්‍ෂිය නම් ඔහුගේ ක්‍ෂණික වීර සැත්කම් වලට ලක්‌වු සිංහල ස්ත්‍රීන්ට නැවත දරු උපත් සිදු නොවූයේ මන්ද යන්නය.
ගඩාෆි හා යසර් අර්ෆත්
ගර්‍භාෂ යුද්‌ධය ආයුධයක් වශයෙන් යොදාගන්නට යසර් අර්ෆත් ට සිදුවූයේ ඊශ්‍රායල් හා ඇමෙරිකන් යුද බලය ඉදිරියේ ඔහුට වෙන කිසිම වරණයක් නොතිබුණු නිසාය. කැටපොල් වලින් ගල්කැට විද සතුරා මෙල්ලකල නොහැකි නිසා මෙය එක්තරා අන්දමට ගාන්‌ධිගේ අවිහිංසා උපක්‍රමයක් වැනිය. එහෙත් 1976 දී, ගඩාෆි විසින් ලංකාවේ පාරවල සල්ලි විසිකරමින් ලංකාව මුස්ලිම් කරන්නට කල යෝජනාව ඊට වෙනස්‌ය. මෙහි බරපතලකම නම් ක්‍රමාණුකූලව, අරාබි තෙල් ඩොලර් යොදවා ලංකාවේ නොයෙක් ස්ථානවල ඉඩම් මිලදී ගැනීමය. අන්තිමට, නුවර ඉතුරුවෙන්නේ දළදා මාළිගාව පමණයි යන කියමණක් සේපාල් අමරසිංහගේ විඩීයෝවක සඳහන් විය. නුවර-කොළඹ පාර දිගටම මෙසේ මුස්ලිම්කරණය වෙමින් පවතී. මෙය නැවැත්‌විය හැක්කේ සමහර රටවල මෙන් නීතියෙන් මිස, ජාත්‍යාලයට ආයාචනා කිරීමෙන් නොවේ. පවතින මිලට වඩා හතරපස් ගුනයකින් ඉහල මිලක් දෙනවා නම් තම ඉඩම නොවිකුණන සිංහලයින් සිටීද?
මුස්ලිම්-ශාරියා බලකොටු
කොරෝනා වේදී එලිවූ කරුණක් නම් ගම් වශයෙන් එක් රැස්වී ජීවත්වන මුස්ලිම් ප්‍රජාව රටේ නීතියත් නොසළකා හැසිරෙන ආකාරයය. බණ්ඩාරගම අටළුගම එක් වාර්‌තාවුණ උදාහරණයක් පමණය. පානදුර ප්‍රදේශයේ, සරික්කම්මුල්ල, තොටවත්ත, එළුවිල යනාදී වශයෙන් තනිකර මුස්ලිම් ගම්මාන තුන වෙනුවට දැන් එවැනි ස්ථාන රාශියක් ඇත. සහරාන්ලා එකතුකල කඩු මේ ගම්මානවලට නොවේද? එවැනි ගම් හා පන්සල් අතර ඇත්තේ වැටෙන් වෙන්‌වු දුරවල්‌ය. යම් ස්ථානයක ජීවත්‌වන මුස්ලිම් ජන සංඛ්‍යාව තවත් ජාතියකට සාපේක්‍ෂව ස්වල්ප නම් හිස පහත් කරගෙන සිටීමත්, එක සමාන නම් කරට කර සිටීමත්, බහුතරය නම් ඒකාධිපති ලෙස හැසිරීමත්, පැහැදිලිව පේන රටාවක් බවට ලෝකය පුරාම නිදසුන් ඇත. අරාබි අකුරෙන් බෝඩ් ඇති කාත්තන්කුඩිය ගැන මොහොතකට සිතන්න. හැම් මුස්ලිම් බහුතර ස්ථානයකම හිතුවක්කාරී ලෙස තම බලය ප්‍රදර්‍ශණය කිරීම දක්නට නොලැබේද?
ගර්‍භාශය කුලියට ගැනීම
විද්‍යාවේ දියුණුව සමඟ මේ වන විට දරුවන් නැති විවාහක ජෝඩුවක භාර්‌යාවගේ ගැබ්ගැණීමේ ප්‍රශ්ණයක් ඇත්නම්, ජීව කළලය වෙනත් ස්ත්‍රියකගේ ගර්‍භාශයේ තැන්පත් කර දරුවා ලබාගත හැකිය. මේ අනුව යමින් මුස්ලිම් ශාරියා පිරිමින් කරන්නේ ගර්‍භාශය කුලී භාණ්ඩයක් වශයෙන් භාවිතා කිරීම නොවේද? එසේ නැත්නම් එය කඩුවක් කර ගැනීම නොවේද? යම් රටක, ජාතියක බොහෝ දරුවන් සිටිනා මවකට ගරු කරන්නේ මනුෂ්‍යත්‌වයේ නාමයෙන් මිස රටක්, ගමක් අල්ලා ගැනීමේ යන්ත්‍රයක්, යුද ටැංකියක් සේ සළකා නොවේ. බෞද්‌ධයින්ට අනුව මිනිසත් බවක් ලබාගැනීම දුර්ලභ සංසිද්‌ධියකි නිසාය. මුස්ලිම් මැණික් මුදලාලිලා මෙන්, ශාරියාකාරයින්, ශාෆිලා ඇතුව හෝ නැතුව ස්ත්‍රීන් දරු ඉල්ලම් බවට පෙරලා ඇත. ජෙරමි බෙන්තම්ගේ යුටිලිටේරියනිසම් අනුව, ස්ත්‍රිය භාණ්ඩයක් සේ විය. ඔහුට අනුව යමෙකු විවාහකර ගන්නට පෙර සළකා බලන්නේ එහිදී ලැබෙන වාසි හා අවාසි කිරා මැණ බැලීමය. විහාර මහදේවී, සෝමා දේවී, පත්තිනි දේවී උතුම් කොට සළකණ සිංහල සමාජයකට මේ ශාරියා ධර්‌මය අරහං නොවන්නේද?
සිංහලේ කියූ රට කෝ?
අනාදිමත් කාලයක සිට මේ දිවයින සිංහලේ යයි හැඳින්‌වූයේ එය සිංහලයාගේ රට වූ නිසාය. ජපානය, ජපනාගේ, ජර්‌මණිය, ප්‍රංශය, රුසියාව යනාදී වශයෙනි. මෙවැනි පසුබිමක් යටතේ රටේ සිටි හා ඉන්නා මෝඩ දේශපාලකයින් ශ්‍රී ලාංකික කතාවක් බදාගෙන දඟලන්නේ ඇයි? බොහෝ දුරට ප්‍රඥාවෙන් හැසිරෙන නාගානන්ද කොඩිතුවක්කු පවා මෙහිදී මෝඩ හැසිරීමක් පෙන්‌වයි. ඔහුට අනුව ඔහු බලයට ආ දවසක ලංකාවේ උප්පැන්න සහතික වල ජාතිය ලෙස සඳහන් කරන්නේ, සිංහල, දෙමළ, මුස්ලිම් යනුවෙන් නොව <ශ්‍රී ලාංකික> යනුවෙනි! දෙමළ මිනිසුන්ට ටැමිල්නාඩ ඇත. ආගම අනුව මුස්ලිම් කියා හඳුන්වන මුස්ලිමුන්ට අරාබිය හා මැදපෙරදිග ඇත. සිංහල කියන නම ඉවත්කල විට සිංහල ජාතියට වන්නේ කුමක්ද?
ශ්‍රී ලාංකික යන පදය ගසන්නේ සංහිඳියා කෙහෙළ්මලකට නොව, මේ දිවයිනෙන් සිංහල බෞද්‌ධ සංස්කෘතිය, ශිෂ්ටාචාරය නැතිකිරීමට බව සිංහලයයි කියාගන්නා මෝඩ පාලකයින්ට නොතේරේ. ඒකීය, නොබෙදුණු, එක්සත්, එක්සේසත්, ඔරුමිත්තනාඩු යන නම් අස්සේ දුවන ලේබල් එක නම් මේ ශ්‍රී ලාංකිකයින් යන ලේබල් එකය. එහෙත් දෙමළ, ඉස්ලාම්, මුස්ලිම් දේශපාලන පක්‍ෂ අහෝසි කරන්නේ නැත. සිංහලයා, විශේෂයෙන් සිංහල බෞද්‌ධයා හිත හොඳ ගෑණීය. එසේ නැත්නම්, ට්‍රජඩි ඔෆ් ද කොමොන්ස් සංකල්පයේ කොමොන්ස්‌ය. පොදු දේපලය. සිංහල විරෝධී හැමෝම ඉන් කෑලි කඩාගෙන එය විනාශ කරන්නට සදන ගමන්, අපි හැමෝම ශ්‍රී ලාංකිකයින් යයි කියමින් සිටී. සිංහල පොකුණේ ඉවුරේ සිට දෙමළ, මුස්ලිම් බට දමා එහි වතුර බොමින් පොකුණ හිස්කරන්නට ක්‍රියාකරමින් සිටී. සම්බන්‌ධන්, සුමන්තිරන්, විග්නේෂ්වරන්, රවුෆ් හකීම්, මරික්කාර්, රිෂාඩ්, අසාත් සාලි, මුජිබර් රහමාන්, කබීර් හෂීම් යන මේ අය කරන්නේ එය නොවේද? රනිල්, සජිත්, රාජිත, චන්ද්‍රිකාලා කරන්නේත් එයම නොවේද? අවාසනාවකට මෙන් පොහොට්ටු පක්‍ෂයේද මීට අසුවූ අය සිටිති. 1924 තර්ම් අතීතයේ සිටම ලංකාව අරාබිකරණය කිරීමේ ව්‍යාපාරයක් තිබූ අයුරු මීට පෙර ලිපිවලින් පෙන්‌වා දී ඇත. මේ වන විට සිදුවන්නේ ඒ අහිංසක සේ ගෙනා අරාබි භාෂාව, ආගම ඉගැන්‌වීම, මද්‍රසා හරහා ශාරියා-ඉහ්වාන් වාදයට යටවී යාමය.
සිතියම කියන කතාව
මේ සමඟ ඇති සිතියම කියන්නේ මේ පසුබිමේ නිහඬ කතාවය. 2010 හෝ 2015 සිතියමක් ග්‍රාම නිලධාරී වසම් හෝ චන්ද මධ්‍යස්ථාන මට්ටමෙන් පිළියෙල කලොත්, මෙම මුස්ලිම් ජන ව්‍යාප්තියේ භයානක කම පෙන්වනු ඇත. උදාහරණයක් වශයෙන්, තෝරාගත් ප්‍රදේශවල පසුගිය අවුරුදු 10 තුල ඉඩම් විකිණීම් හා ඒවා මිලට ගත් අයගේ නම් අනුව සිතියම් ගත කලොත්, ඉඩම් අල්ලා ගැනීමේ ශූක්‍ෂම ශාරියා ප්ලෑන දැනගත හැකිය.
මේ සමඟ ඇති සිතියමේ කොලපාටින් පෙන්වන්නේ 10,000 ට වැඩියෙන් මුස්ලිම් ජනයා සිටින ප්‍රාදේශීය ලේකම් ප්‍රදේශ 48 ය. තද කහපාට, 5,000 සිට 10,000 අතර ප්‍රදේශ 36 ය. ලා කහපාට, 1,000 සිට 5,000 අතර ප්‍රදේශ 96 ය. සුදු පාට 1,000 ට අඩු ප්‍රදේශ 135 ය. මෙවැනි සිතියම් වල ඇති දුර්‍වලතාවය නම් සිතියම පෙන්වන දේට වඩා දේවල් එහි තුල සැඟවී තිබිය හැකිවීමය.
July 13th, 2020 at 8:36 am
Fastest breeding religion aka religion of violence mussies breeding like …. to make Sri Lanka a mussie country.
Traitor GooandPee aka UNPatriotic_rats along with jaathidhrohee vermins’ party worship them for their votes and
have been promoting them for so long and now it’s going to end up in eternal bloodbaths.
Traitor chief die hard catholic token Buddhist bay gal karaya mega thief mega thakkadiya mass murderer
(Sinhalese Buddhists only of course) Batalnade wa(n)dakaya Pol Pot r@ni_leech wickrama Sinhala killer low life
did so much to destroy the Sinhalese race, Sri Lanka and Buddhism to the delight of tamils, mussies and catholics.
This traitor pahara padada avalam balla is more dangerous than Covid19. Still some Sinhala modayas (dhrohiyas)
go after the traitor chief for a job/shot of arrack/Rs 1000. Think about your future generations, not your stomach.
The traitor chief doesn’t have any offspring and that’s the reason the traitor low life has been on a destruction
spree. Sinhalese unite to save the country, Sinhalese race and Buddhism from the fastest breeding religion aka
religion of violence mussies. Dump anti Sinhalese, anti Sri Lanka, anti Buddhist GooandPee aka UNPatriotic_rats
along with its sidekick jaathidhrohee vermins’ party aka jvp for good!
July 13th, 2020 at 3:43 pm
What Can the Sinhalese do about the Muslim population explosion and land grab?
Posted on March 5th, 2017
Ratanapala
5 Mar 2017
In the aftermath of the 1976 Non Aligned Nations Conference in Colombo, one of the ‘distinguished’ attendees Col Gadhafi, gave a radio interview to the local Muslims. (See Radio Ceylon Transcripts of 1976) On this occasion he inquired from them about their demographics in Sri Lanka and gave them the following advice and guide lines:
1. To increase their population from what was around 7% at that time
2. To buy land alongside major roads – Economic arteries that emanate from major economic centres
3. To construct mosques so that the call to prayer ( Azan) can be heard from the next mosque
It is in this background and context we have to understand how far the Muslims have come since 1976.
Population has increased from around 5% to now near 10%! They have been on a rush to multiply with polygamy, indiscriminate and runaway breeding. This increase is facilitated by funding for such practices from the Middle East. Increase in numbers has also brought about a new militancy in challenging the indigenous Buddhist Culture, Buddhism and the Sinhalese.
As for the purchase of land they have over achieved what Col Gadhafi wanted them to realize. One only has to go along the major road arteries that emanate from Colombo or other major cities to understand this creepy crawly encroachment – on either side of these roads to find out who owns these trading establishments. Over and above these one has to look at what is happening to the suburbs of Colombo – all prime land is being bought over by Muslims to make a clean sweep of Colombo and her environs. Then it goes to other areas down the southern coast line – Wadduwa, Kaluthara Beruwala Aluthgama. Even 30 years ago in some areas it was only the village temple that was left after Muslim encroachment. Today I believe after the demise of the temple priest the temple land too is in their hands.
Mosques are mushrooming all over the island, apparently there is a mosque for every 50 Muslim families in the island. In total they now outnumber all the Buddhist Temples and Hindu Kovils.
In Colombo the most tax money invested city in the island, Sinhalese are loosing ownership to Muslims who did not even have a right to own land in Sri Lanka prior to 1815! A city and all its modern infrastructure that is built with tax payer funds are passing slowly into the hands of an exclusive and predatory community – the Muslims. One needs only venture out into the city public spaces to see who really ‘enjoys’ the high standard of living that Colombo has over the rest of the country! They are there in the hotels, restaurants, other eateries, high end shops, other places of entertainment and in the parks, because they are the only ones who can now afford such luxuries being a parasitic community that preys on the host through trade monopolization. These are the scenes that face those who are leaving the city in the evenings in packed buses breathing diesel fumes after a hard day’s work quite apathetic to what is happening to them and their heritage.
Now that Muslims have cornered the inner-city, gradually they are moving onto city outskirts in a deliberate and methodical way displacing Sinhalese street by street by street! They follow the law of the land where it is convenient and find all the loop holes to creep through to buy land quite legally – that is under the current laws which are quite unfavorable to the Sinhalese. They also use their political clout being an influential minority and capable of being the kingmaker in Sri Lankan politics.
Currently areas around Dehiwala, Galkissa – Mt Lavinia, Kalubowila are under intense attack; other areas around Colombo too are similarly attacked the difference is only in the degree. Large contingents of Maldivian Muslims seem to prefer this area. People have reported seeing foreigners in Islamic attire being ‘very busy’ at all time of the day in these areas – purchase of land and building of mosques are going a pace.
Can this sort of uncontrolled change of demographics lead to Reconciliation? There must be a mix of ethnicities and communities if Sri Lanka is to have real reconciliation and long term peace. Construction of exclusive enclaves by displacing the native is the agenda. What this leaves the Sinhalese is only taking up arms to reclaim their homeland and heritage. A friend of mine who recently returned from Sri Lanka having visited his wife’s house in Waidya Road, Mt Lavinia mentioned to me that this street is unrecognizable from what it was 20 years before and now almost entirely Muslim! Another friend of mine who is living abroad and has his parental house in Dickmans Road, is having a court case with a Muslim man in the adjoining land, who claims a half of his parapet wall as belonging to him. This is a classic case of a Bedum Naduwa where the weaker party gets overwhelmed, as owners of this – property living abroad cannot participate in lengthy court proceedings. Eventually frustrated owners will sell the land to the Muslim who will go on to ‘offer’ a ‘good’ price for the land and property.
One by one the pieces of the checker board turn Islamic Green! In Colombo and its environs, as it is in a multiplicity of other major cities towns and suburbs, Sinhalese are replaced at an ever increasing pace as more and more land – real estate is passing hands from Sinhalese to Muslim for rupees which only has a transient value. This is going a pace in a street my street manner and as we speak and no politician of ‘worth of his traitorous self’ will ever touch this subject for the fear of loosing Muslim votes. The root cause for all this is the division of Sinhalese between two traitorous political parties the UNP and the SLFP. Unless Sinhalese understand the calamity that is waiting to happen and unite there will not be any place left on our motherland for them.
It is time Sinhalese whether they are Buddhist, Christian or other who share a common history and culture unite to save their motherland end up from being another Sharialand!
The problem is where does all this leave the Sinhalese. Even the Maldivian Muslims and others who mysteriously appear in Sri Lanka in the garb of refugees, whose legal status is if at all dubious, mainly go for land in Colombo and suburbs the most developed part of the island pushing the Sinhalese out. The secret is that Colombo and other major cities are money making centers which allow these foreigners to ‘get rich’ quickly because they are backed by rich and powerful minority conglomerates.
The recent Central Bank Bond Scam is a clear case in point, where an entity such as Perpetual Treasuries with just the right ‘connections to powerful personnel’ in high places, managed by a few and operated from a small office in Colombo made huge ‘profits’ that surpass the profits of all other enterprises who hire tens of thousands of employees, operating from hundreds of offices maneuvering large scale logistical operations!
In Kandy, Muslims have ‘ring circled’ the Temple of the Tooth – Dalada Maligawa with clever purchasing of land from unpatriotic Buddhist Priests and other landowners. A mosque built on land leased out by the Temple is now getting ready to rival the very pinnacle of Buddhist faith in Sri Lanka! Can this or anything close to this ever happen in a Muslim country? Can somebody carry even a postcard depicting Lord Buddha to Saudi Arabia let alone Maldives?
Ring circling of Buddhist places of worship is now happening all over Sri Lanka; Kuragala, Muhudu Maha Vihara, Dambulla, Devenagala, Kekirawa, Matale, Polonnaruwa, Mawanella – to name only a few. At Kuragala they are extending the territory by burying their dead in the adjoining government lands – another ploy they use to capture land!
Surely time has come for the Sinhala Buddhists in Sri Lanka to be more assertive and protect what is their own if it is only for the sake of their sons and daughters let alone their long and much revered 2600 year old heritage! It is apparent that mere protesting and petitioning the powers that be, has left the Sinhalese leaderless and helpless.
Creations of little ‘Bantustans’ are happening all over Sri Lanka mainly with small Muslim communities to begin with, which later expand by uncontrolled breeding, the purchase of adjoining land and the building of mosques. Movement of Muslim enterprises to purchase prime land in economic zones is going a pace. Many a little shop in Colombo as well as in other major cities and towns with Sinhala sounding name boards in front are in fact owned and operated by Muslim enterprises. No wonder Muslims are not interested in getting parts of the country to themselves, when their aim is to conquer and acquire the whole island for themselves and Islam!
Already in the East, Buddhist places of worship are being desecrated and Buddhist land occupied while a hapless government is looking askance. All this is happening in a majority Buddhist country where the minorities are making inroads to erase our history and our relationship to our past in the North and East. Sinhalese are like ‘lambs to slaughter’ waiting and hoping while loosing ground while sands of time are passing by pushing them inch by inch towards oblivion. This is the generation that is going to willingly give up what is theirs without a whimper. Can this happen in any other self respecting country other than Sri Lanka?
In the West Wilpattu wild life sanctuary is already being bulldozed making land for Muslims settlements. How many of these are illegal immigrants, the government has no clue. Elsewhere in the country they are buying up land in all economic centers as well as cornering all businesses under their control. Today they control most of wholesale economy and what the Sinhala trader does is just the drip of what they can get out of retail trade – outcome of which is very much determined at a higher level by the wholesaler.
All political parties are in there to grab power at whatever cost to the nation. So far in our recent politics we see how Muslim politicians position themselves to be part of any government in power and always end up by being rewarded by ‘plum, influential and moneymaking’ ministries. In all these and all the while it is the Sinhalese who are loosing ground in their age old homestead – Sinhale now Sri Lanka!
In other parts of the world where they have become a reasonable size community they have not failed to bring about Muslim law of Sharia and inconvenience members of those not belonging to their community. This has happened in Europe – the UK, France, Germany, Belgium, Austria to name just a few countries who are waking up to this reality of Muslim invasion. Imagine if they were able to challenge the British in Birmingham – the very heart of English land and try to impose Sharia, what they will do to Sri Lanka.
Singapore a small enclave squeezed between two giant Muslim nations – Malaysia and Indonesia – the then Prime Minister Lee Kuan Yew saw to it to balance the ethnic mix in order to keep the peace as well as do justice by all communities. Not even a mere housing complex escaped his dictates and Singapore maintains its diversity without any community falling prey to another. In Sri Lanka, the Sinhalese has been loosing ground ever since they lost their independence in 1815 and in a much more insidious manner since gaining Independence from the British in 1948 by being caught is a big lie called Democracy and Human Rights. Sri Lanka has been left with a bunch of uneducated and corrupt politicians stealing the nations wealth.
Fortunately some countries are now slowly coming to understand what the March of Islam means to them and their centuries old cultures.They are ‘seeing through’ the illusion of Democracy and Human Rights and understanding better the nationalistic realities of Europe, Russia, India and other similarly suffering Asian Nations – Myanmaar, Sri Lanka, Thailand, Cambodia. Again fortunately China, Japan, Taiwan and Vietnam do not make excuses to how they handle the problem of nationalities!
Sinhalese must have in-built safeguards to protect their land. The Tamils have Thesavalamai in the North and Muslims have the Mukkuwa Law in the East where they are numerically dominant in historically recent enclaves to protect their interests. Sinhalese have nothing comparable to safeguard the land they fought to keep as on entity for over two millennia and very recently from Racist Tamils who were fighting for a third of the land and 2/3 of the seaboard. They don’t realize that Sri Lanka now have legal rights and jurisdiction to land nearly 10 times the size of the Island when Sri Lanka’s 12 mile territoria and 200 mile economic zones are included. All what Sinhalese are doing are fighting prairie fires here and there and not addressing bigger problem!
This discussion must commence in earnest if Sinhalese are to survive in their motherland! What if all of a sudden the oil rich middle eastern countries decide to invest a Billion Dollars to change the demography of Colombo and decide to buy off Colombo and other centers of commerce? Do we have an answer? Here I am trying highlight by fast forwarding what is already happening around the country albeit at a slower but accelerating pace.
What is the ultimate intent? It is total domination. It is not asking for a part of the country like the racist Tamils. When the population reaches 10%, conversion to Islam will increase exponentially. Already they are marrying poor Sinhala girls with the intent of making a bastardized nation of Muslim Sinhalese. This is how countries like Indonesia and Malaysia got converted to Islam. It is a fight to the finish with nothing held back – intimidation, persuasion, through marriage, through terrorism – you name it, it is happening under our very noses!
It is in the Koran – how to deceive the infidel and to conquer! It is called Al Taquiyya!
Sinhalese need a clear policy with respect to land. Sri Lanka will never achieve peaceful co-existence unless there is equitable distribution of the majority Sinhalese in all areas of the island. It is paramount to prevent exclusive enclaves – which finally end up as breeding grounds to extremists.
THE ABOVE WAS WRITTEN IN MAR 2017.MUCH WATER HAS FLOWN PAST THE KALANI BRIDGE SINCE THEN. HOW MUCH OF WHAT HAS BEEN WRITTEN ABOVE HAS COME TO FRUITION IS THERE FOR ALL TO SEE IN THE POST EASTER SUNDAY ATTACKS PERIOD. ARE SINHALESE RUNNING LIKE LEMMINGS TO THE SEA!
A TEENY WEENY RAY OF HOPE IS THERE IN BRINGING POHOTTUWA TO POWER WITH SINHALA – BUDDHIST, CHRISTIAN AND EVEN HINDU TAMIL VOTES IF SERIOUS ABOUT A PEACEFUL FUTURE FOR SRI LANKA!