13 වන සංශොධනයේ පොලිස් බලතල: ඉන්‌දියාවෙන් අපූරු පාඩමක්!

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ඉහත මාතෘකාව යටතේ මා ලියූ ලිපියක්, 2009 ජූනි 22 දා අයිලන්ඩ් පුවත් පතේත්  (http://pdfs.island.lk/2009/06/22/p6.pdf), එහි සංශොධිත කොපියක් 2012 පෙබරවාරි 15 දින ලංකාවෙබ් වෙබ් අඩවියේත් පලවිය. කරුණු කීපයක් නිසා මෙම ලිපිය දැනටත් ඉතා වැදගත්‌ය: (1) 13- ඒ ප්ලස් පියා ලෙස සැළකෙන දයාන් ජයතිලක මහතා ප්‍රමුඛ, පරණ යටත් විජිත කැබලිකිරීමේ හා ඒවායේ කළුසුද්දන්ට … Continue reading 13 වන සංශොධනයේ පොලිස් බලතල: ඉන්‌දියාවෙන් අපූරු පාඩමක්!