President dismisses ‘baseless’ claims that current govt. is responsible for Easter attacks
Posted on March 6th, 2021

Courtesy Adaderana

President Gotabaya Rajapaksa says the government will take necessary measures to punish the individuals who were responsible for the Easter Sunday terror attacks.

Quoting the report of Presidential Commission of Inquiry (PCoI) which investigated the explosions, the President said previous government has not given priority to national security since 2015.

The inefficient government was a major factor in the events which took place on the 21st of April in 2019,” he went on to quote the report, adding that not only the former President and former Prime Minister, but also the former government must be held responsible.”

But those who served in the previous government now act as if they were not a part of it, the President continued.

The President’s remarks came during the ‘Gama Samaga Pilisandara’ program held at Giribawa area in Kurunegala District earlier today (March 06).

Speaking further on the matter, the President remarked that national security was given priority when Prime Minister Mahinda Rajapaksa was serving as the President.

It is evident through the Presidential Commission’s report that failure to continue prioritizing national security paved way for the events on 2019 Easter Sunday, the President observed.

He also dismissed the baseless” claims that the current government is responsible for the Easter Sunday terror attacks.

One Response to “President dismisses ‘baseless’ claims that current govt. is responsible for Easter attacks”

  1. Ratanapala Says:

    ආප්පයාගේ කෙප්ප බොරු!

    අමන ආප්ප සිරිසේන අපේ ඇස්වලට අසත්‍ය සලු පලඳවන්න හදනවා. ඇමරිකාව තොරතුර ලද විගස විමර්ශන ආරම්භ කලා. මූ වගේ සංහිඳියාව කියලා ඇස්වහගෙන නිකම්ම නිකම් සිටියේ නැහැ. ඇමරිකාවට තව පැය කිහිපයක් තිබුණානම් ත්‍රස්තයින් අල්ලා ගන්නවා.

    ලංකාවේ සිදුවුණේ හාත්පසින්ම වෙනත් දෙයක්! මාවනැල්ල බුදු පිලිම ප්‍රහාරයෙන් පටන් ගත්තොත් මාස ගනනක සිට ප්‍රහාරය සිදුවන අන්තිම පැය කිහිපය දක්වා ලැබුණු කිසිම තොරතුරක් නිසිලෙස විමර්ශන කලේ නැහැ, කොහේවත් නැති සංහිඳියාවක් ගැන සිතලා

    . ප්‍රහාරය වලක්වා නොගැනීම පිලිබඳව පලමුව රජය වශයෙන් රනිල් වික්‍රමසිංහ සහ රජයත් සංහිඳියාව කියන රට අමුඩය ප්‍රචලිත කල NGO සහ INGO නඩයත් අවසානයේ බලය අතින් අර්ධ හෙලුවෙන් සිටි ආප්පයා වගකිව යුතුය!

    2009 යේ ත්‍රස්ත මැඩපැවැත්වීමේ යුද ජයග්‍රහණයේ පසු මෙහෙයුම අකාර්යක්ෂම ලෙස දේශපාලන කල මහින්ද රාජපක්ෂ රජයේ අධිමානසිකත්වය සහ අධිමානය නිසා මයිත්‍රීපාල සිරිසේන නැමැති දේශපාලු පඹයා රජවීය.

    මෙසේ සත්‍යලෙස බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ ජාති ද්‍රෝහීයාගේ අභිප්‍රාය වූයේ සිරිලක අසමත් රාජ්‍ය කර එමගින් සිරිලක අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට පත්කිරීමටය. බැඳුම් කර වංචා, ACSA, SOFA, MCC ඇතුලු හම්බන්තොට වරාය චීනයට දීම ආදී සියලු ක්‍රියාවල අදහස් ඇමරිකාව මැදිහත් කර, ඇමරිකානුවන් සිරිලකට ගොඩබස්වා සිරිලක තවත් ඇමරිකානු පැනමාවක් කිරීමය. ජඩ පාලනය මගින් සියලු බලතල රනිල් වික්‍රමසිංහ නැමැති බටහිර ක්‍රිස්තියානි බලවතුන්ගේ බලල් අතට පත්කිරීමට යෑමෙන් රට අස්ථාන ගතවිය; බහු බලකේන්ද්‍ර නිර්මාණය විය. රට අරාජික විය. පාස්කු ප්‍රහාරය ඉල්ලා කෑමකි.

    පිටස්තර සිදුවීම් – මැදපෙරදිග ISIS පසුබෑම් නිසා ISIS යුද මෙහෙයුම් දකුණු ආසියාවට පැමිණීමත් නවසීලන්ත මුස්ලිම් පල්ලි ප්‍රහාරයත් නිසා සහරාන් ප්‍රහාරය ක්‍රිස්තියානි /කතෝලික පල්ලි වෙත යොමුවිය. එය අහඹු සිදුවීමක්ය.

    එසේ නැත්නම් සහරාන්ලා – බදියුදීන්, හකීම්, හිස්බුල්ලා, රහුමාන් සහ සාලිලා සම්බන්ධ වහාබ්වාදීන් දැනට දශක කිහිපයක සිට අර අඳින්නේ සිරිලක ඉස්ලාමීය දේශයක් කිරීමටය. ඒ ප්‍රයත්නය ලඟකදී පහව නොයන බව දැනට පවත්නා පොහොට්ටු රජයේ මන්දගාමී ක්‍රියාවලියෙන් මොනවට පැහැදිලිය.

    ඉස්ලාම් අන්තවාදය සහ Born Again වයිරසය දැන් නව රජයේත් ඔඩු දුවමින් සිටින බව නොරහසකි!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress