වී.අයි.ලෙනින්, කාල් මාක්ස් වුවත් නිරෝධායනය කරනවා..- පවිත‍්‍රා
Posted on July 14th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ජෝෂප් ස්ටාලින් නොව වී.අයි. ලෙනින්, කාල් මාක්ස් වුවද නිරෝධායන රෙගුලාසි කඩ කරන්නේ නම් නීතිය ක‍්‍රියාත්මක කරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

නිරෝධායන රීති කඩකරන කවරෙකු වුවද ඔවුන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලීසියට දන්වා ඇතැයිද ඇය පවසන්නීය.

සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කලාය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress