අනිත් අය කරන කරන දේ නොකිරීම ලැජ්ජාවට කාරණයක් නොවේය. සල්ලි අච්චු ගහන්න බෙදන්න.
Posted on March 24th, 2022

ජයන්ත හේරත්

මට 

A/L

chemistry ඉගැන්වූ ගුරුතුමිය

මට මෙහෙම

ලිව්වේය.

ලියුම තවම මා ළඟය.

ජීවිතේ හමු වූ ලස්සන ජීවිතයය.

අපිට කෙළවුණේ

අනිත් අය

කරන දේ කොරන්න ගිහිල්ලය.

ආර්ථිකය මිරිඟුවකය.

සංවර්දානේ මිරිඟුවකය.

අපි ලං වෙන කොට

ඈතට යයි

ඈතින් ඈතට යයි.

අපිට ලොකු අලුත්ම SUV ඕනාය

ලබන අවුරුද්දේ මේක පරණය

ලොකු super highway ඕනාය

මාළිගාව වාගේ ගෙවල්  ඕනාය

මේවා ඉල්ලන්නේ අපේ හිතය.

ඍජු හිරු එළිය

වෙනුවට

වතුරෙන්, තෙල්, ගල් අඟුරු

න්යෂ්ඨික බලයෙන්

නිපද වූ

විදුලිය ඕනාය

දවස් 365හේම

රෑ දවල් එක ලෙස විදුලිය ඕනාය

ඒ සී

ඕනමය. 

Computer ඕනාය

අළුත්ම අයි-ෆෝනය ඕනාය

ගෙදරට 4-5-6 ක් ඕනය.

අල්ලපු ගෙදර මිනිහාගේ එකට

වඩා ලොකු TV එකක් ඕනය.

කිරි පිටි

නොදා

තේ, කෝපි පෙවෙන්නෙම නැතිය.

මේ අමාරු වෙලාවේ

මිනිස්සුන්ට

ආධාර කල යුතුය.

Dudley

65-70 දී

මිනිස්සුන්ට නිකම් හාල් සේරු දෙක දුන්නේය

සුමානෙටම ඇතිය.

අපි ජීවිතේ පටන් ගත්තේ එහෙමය.

තිබුනේ

1 කලිසමය

1 කමිසයය.

යාළුවාට නම් 2ක් තිබුනේය.

තවත් යාලුවෙකුට 50ක් විතර තිබුනේය.

65-77 දී

මිනිස්සු

ස්වශක්තියෙන්

ගෙවත්තේ

ආහාර වගා කලෝය

ඒ අලුත් එළවලු පලතුරු කෑවෝය

සමුර්ධිය දෙන්නේය.

ඉස්සර

50-60 ගණන් වල

වයසක

disability අයට

පින්පඩියක්

රුපියල් 10-15 ක්

මාසෙකට

දුන්නේය.

covid වෙලාවේ

රුපියල් 5000-10,000

බැගින් මිනිස්සුන්ට

ලැබුනේය

ඒ සල්ලි අච්චු ගසාය.

NGO

SJB

NPP

කියන්නේ දෙන්න එපා කියාය.

මුන් ගසා පැන්නිය යුතුය.

මේ කරදර වෙලාවේ

දුප්පත් මිනිස්සුන්ට

තව තව

සල්ලි අච්චු ගසා බෙදිය යුතුය.

ජපානය

covid වෙලාවේ

රටවැසියෙක්ට

යෙන් ලක්ෂය බැගින් දුන්නේය

ඒත් සල්ලි අච්චු ගසාය.

එක පවුලට යෙන් ලක්ෂ 3-4-5-6 ලැබුනේය.

වාසනාවය.

ඇමෙරිකාව

කීප පාරක්

එගොඩ

ගිහින්

මෙගොඩ ආවේ

සල්ලි අච්චු ගහලා බදා හැරීමෙන්ය.

මහින්දට

සහෝදර සහෝදරියෝ බර ගානක්ය

දරුවොත් බර ගානක් ඇත

වාසනාවය.

රනිල්ට නැත

සහෝදරයොත් නැත

දරුවොත් නැත

අවාසනාවය.

දාගැබුත් නැත.

JVP කාරයා

වපුරන්නේ

ක්රෝධයය

වයිරයය

මාන්නයය.

මේ

අමාරු 

යුද්ධ වෙලාවේ

අපි

Ukraine – Russian

සංචාරකයන්ට

ලංකා පුරවැසිකම දී

වෙරල කිට්ටුවෙන්

පූට්ටු

ගෙයක් හදා ගෙන

මාලුවෙක්

බාගෙන පොල් එක්ක හරි කාලා

ලංකාවේ

ඉන්න ඉඩ දිය යුතුය.

සල්ලි නැති

දුක් විඳින

ජනතාවට

මුළු මහත් පීඩිත පන්තියටම

මාසෙකට

රුපියල් ලක්ෂය බැගින්

මාස කීපයක් වත්

අච්චු ගසා

සල්ලි දිය යුතුය.

වීල් කාරයින්ටත්

රුපියල් 50,000 ක් වත්

දිය යුතුය.

මේ

සල්ලි

අච්චු ගසන වෙලාවය

බෙදන වෙලාවය.

අච්චු ගසා බෙදිය යුතු වෙලාවය.

මේ වෙලාවේ නැති සල්ලි වැඩක් නැත.

සල්ලි දීමම උතුම්ය.

මේ සල්ලි ලබන ආත්මයට ගෙන යන්නට බැරිය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress