කොරියාවේ හැලොවින් උත්සවය අතරතුරු සිදුවූ ඛේදවාචකය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ශෝකය පළ කරයි.
Posted on October 31st, 2022

 අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කොරියාවේ හැලොවින් උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් 150ට අධික පිරිසක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,  කොරියානු අග්‍රාමාත්‍ය හැන් ඩක් සෝ (Han Duck – soo) මහතාට ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ බලවත් ශෝකය පළ කර සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress