ධර්මයේ හමුවන භාහිර ලෝකය හා තුන් ලෝකය

තිස්ස ගුණතිලක  සත්‍යයක් නොවන භාහිර ලෝකයක් පිළිබදව නොයෙකුත් දේශකයන් වහන්සේලා තම දේශනාවල සදහන් කරයි. භාහිර ලෝකයෙන් මිදීම යනු භාහිර ලෝකය අසත්‍යයබව (බොරැබව) අවබෝධ කරගැනීම යයි මේ දේශකයින් පවසයි. මෙසේ කරනා දේශනාවම අසත්‍යයකි. අපෙන් ස්වායත්ත (independent) භාහිර ලෝකයක් පවතී. ඵය රෑප හැඩතල වලින් පමනක් සමන්විත ඵකකි. ස්වාභාව ධර්මයේ සංසිද්ධීන් මත පදනම්වන භාහිර ලෝකය මිනිසා ප්‍රධාන ජීවීන් … Continue reading ධර්මයේ හමුවන භාහිර ලෝකය හා තුන් ලෝකය