විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට රටට මුදල් වන්න එපා කිව් මාලිමාවේ වීඩියෝ ලීක් වෙයි – අනුර පාර්ලිමේන්තුවේ දී කිව් බොරුව එළියට
Posted on July 22nd, 2023

Lanka Lead News

තමා දන්නා ලෙසින් පක්ෂයේ කිසිවෙකුත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට රටට මුදල් එවන්න එපැයැයි නොකියූ බවත්, තමාගේ මෙම ප්‍රකාශය හැන්සාඩ් ගත කරන ලෙසත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පවසා තිබේ.

එහෙත් ජාතික ජනබලවේගයේ සභික සුනිල් හඳුන්නෙත්ති හා තවත් ක්‍රියාකාරිකයකු එසේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට රටට මුදල් එවන්න එපා යැයි කියූ වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.

වීඩියෝව නරඹන්න

https://www.facebook.com/plugins/video.php?height=476&href=https%3A%2F%2Fwww.facebook.com%2F100080175133276%2Fvideos%2F997396287953979%2F&show_text=false&width=267&t=0

https://www.facebook.com/100080175133276/videos/997396287953979/?ref=embed_video&t=2

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress