සඳගිරි සෑයේ ධාතුන් පිටතට වැඩමවා පැයක් යන්නට පෙර මහ වැහි….
Posted on August 12th, 2023

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

හන්තාන සඳගිරි සෑය බෞද්ධ විහාරයේ ධාතුන් වහන්සේ පිටතට වැඩමවා පැයක් යන්නට පෙර මහ වැස්සක් ඇද හැලුණු බව එහි විහාරාධිපති ගඟසිරිපුර ධම්මාලෝක හිමියෝ සඳහන් කරති.

මීට පෙර ද ධාතුන් වහන්සේ වැඩම වූ සෑම පිංකමකම වර්ෂාව ඇදහැලුණු බවද උන්වහන්සේ කියා සිටිති.

සඳගිරි සෑය පින්කම් වලට වර්ෂාව ඇද බව ඒ අවට සැමදෙනා ම සඳහන් කරන බව ද පවසන උන්වහන්සේ කෙසේ වෙතත් මේ හේතුව නිසාම වර්ෂාව ඇද හැලුණේ යැයි තමන් වහන්සේ නොකියන බව ද පවසති.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress