ජෙරම් හා සෝභිත හිමියන් අතර ඇති ඩීල් එකේ ගාණ කීයද? – බත්තරමුල්ලේ සීලරතන හිමියෝ විමසති
Posted on August 22nd, 2023
Lanka Lead News
දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ මව්පියන් අටපිරිකර රැගෙන ඕමල්පේ සෝභිත හිමියන් බැහැදැකීමට ගොස් සමාව ඉල්ලා ඇති සිද්ධියේ දී ජෙරම් හා සෝභිත හිමියන් අතර පවතින ඩීල් එකේ ගාණ කීයදැයි පවසන ලෙස පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ විමසති.
නීතියට බය වී ජෙරම් ප්‍රනාන්දු රටෙන් පැනගොස් ඇත්තේ දෙවියන්ගෙන් උදව්ගැනීමට නොහැකිව දැයි උන්වහන්සේ මෙහිදී ප්‍රශ්න කරති.
වීඩියෝව නරඹන්න
https://www.facebook.com/watch/?ref=embed_video&v=247456324314117