මා මැරුවොත් ජනාධිපති හා සාගල වගකිව යුතුයි.. සාගල කියන්නෙ මොකෙක්ද…- රොෂාන් විශේෂ ප‍්‍රකාශයක
Posted on November 27th, 2023

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ඇති වී තිබෙන තත්ත්වය මත තම ජීවිතයට හානියක් සිදු වුවහොත් ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඇතුළු පිරිස වගකිව යුතු බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් තමන්ගේ ජීවිතය පිළිබඳව අද වන විට අවිනිශ්චිත තත්ත්වයක් ඇති වී තිබෙන බවද හෙතෙම එහිදී කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress