මීවනපලානේගේ විකෘති දේශනාවන් ප්‍රවර්ධනය කළ බදුල්ලගම්මන සුමනසාර හිමියන්ට වෙල්ලස්ස බින්තැන්න තෙපළාතේ ප්‍රධාන සංඝ නායක පදවිය නැතිවෙයි – මල්වතු මහා විහාරයෙන් දැනුම්දීමක්
Posted on June 6th, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර්
බුද්ධ චරිතය හා සම්බුද්ධ දේශනාවන් විකෘති කරමින් කටයුතු කරන මීවනපලානේ සිරි ධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකයාගේ සාවද්‍ය හා විකෘති දේශනාවන් ප්‍රවර්ධනය කිරීම හා මහා විහාර ධර්ම සම්ප්‍රදායන්ට හා ක්‍රිපිටක දේශනාවන්ට පටහැනිව බුදුන් වහන්සේ ලංකාවේ ඉපදීම යන සාවද්‍ය මතවාදය ප්‍රචාරණය කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා හේතුවෙන් බදුල්ලගම්මන සුමනසාර හිමියන් වෙල්ලස්ස බින්තැන්න තෙපළාතේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් ඉවත් කළ බව මල්වතු මහා විහාරයෙන් දැනුම් දී තිබේ.
අදාළ නිවේදනය පහළින්…
2024-06-06