එක් පරම්පරාවක කුසගින්න දඩමීමා කරගෙන මතු පරම්පරා බෙදුම්වාදී පාලනාධිකාරියේ ගිලටීනයට ගොදුරැ කිරීම
Posted on July 5th, 2024
Ceylon Diary – SBPC Official Channel
යුධ ස්වෙච්චා හමුදාවේ හිටපු ලුතිනන් කර්නල් විජේසුන්දර මුදලිගේ අශෝක මහතා සමග සාකච්චාව මෙහයවිම දෙශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න විසින්. නිවැරදි දේ අගය කරන්නත් වැරදි දේ හෙළිදරවු කර නිර්භයව එයට පහර දෙන්නත් හෘදය සාක්ෂියක් මාධ්‍යවේදියෙකුට තියෙන්න ඕනෑ බව සිංහලේ දිනපොත විශ්වාසයයි ! පර්යේෂණාත්මක පුවත් පත් කලාව ! මෙහයවීම දේශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න විසින්…