දිල්කාගේ සටහන දුටු විට මට හිතුන දේ!
Posted on December 23rd, 2024
C. Wijeyawickrema
මෝදි අනුරගේ කරට අත දැමීම බිය උපදනවා.. ‘Thats my boy’ කියනවා වගේ..- දිල්කා සිඩ්නි සිට
December 22, 2024 at 10:02 pm | lanka C news
මෝඩිගේ ගුහාවට ඇතුල්වන දොරටුවේ එක පැත්තක මුලට ඉන්දියන් කොඩියත් අනිත් පැත්තේ මුලට ලංකා කොඩියත් දැම්මේ නැත්තේ ඇයි?
අනිත් අතට බොරු කියන එකත් අපේ අයිතියක් (human right) කියන අබුද්දස්ස කාලයක කොඩිය හිටවන විධිය කොහොම වුනත් මොකද?

මෝඩ නැති මෝඩි සමඟ ගණුදෙනුවේදී අනුර කුමාරට නැතුවම බැරි වීරයෙක්! (Milinda Moragoda to the rescue!)
Thursday, December 19th, 2024. Lanka Web