අඛණ්ඩ භාරත් සිතියමේ අපේ රටත් තියෙනවා.. සර්දාර් පනික්කාර් සිහිනයට යන ඉන්දියාව – උවිදු විජේවීර (වීඩියෝ)
Posted on December 25th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

අඛණ්ඩ භාරත් නැමති සංකල්පය මගින් ඉන්දියාවේ අරමුණ වී ඇත්තේ ඉන්දියානු කලාපයේ ඇති සියලු රටවල් ඉන්දියා අර්ධ යටත් විජිත බවට පත්කර ගැනීම බව දෙවන පරපුරේ නායක උවිදු විජේවීර පවසනවා. එයට චීනය පවා අයත් බවයි ඔහු පවසන්නේ. 

එදා සර්දාර් පනික්කාර් දුටු සිහිනය  යථාර්තයක් කර ගැනීම සදහා ඉන්දියාව කටයුතු සිදුකරමින් පවතින බවද ඔහු පවසනවා. 

කලාපයේ රටවල් බලහත්කාරී ගිවිසුම් වලට යටත් කිරීමෙන් අනතුරුව තම ප්‍රාන්තයන් බවට පත්කර පාලනය කිරීමේ අරමුණින් ඉන්දියාව මේ වනවිට කටයුතු කරමින් පවතින් බවයි. ඔහු පවසන්නේ. 

කාලීන වැදගත්කමක් සහිත එම  සහිත වීඩියෝව පහතින් බලන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress