සජිත් දේශපාලනයෙන් සමුගනියි? විපක්ෂය සර්වජන බලය (වීඩියෝ)
Posted on December 28th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් සමුගැනීමේ සූදානමක් පවතින බව මව්බිම ජනතා පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

අද (27) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ විපක්ෂ නායකවරයා සිය උප්පැන්න සහතිකයේ සිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පෙන්වා ඇති කාරණයෙන් ගම්‍ය වන්නේ ඔහු දේශපාලනයෙන් සමුගැනීමේ සූදානමක් ඇති බවයි.

විපක්ෂය යනු සර්වජන බලය පක්ෂය බවත් එය ඒඩිතර විපක්ෂ බවත් විපක්ෂය යනුවෙන් නමින් හැදිනවූ පළියට එය විපක්ෂය නොවන බවද මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසුවා

විපක්ෂයේ ක්‍රියාදාමය විපක්ෂය කටයුතු කරන ආකාරය ඔවුන් ජනතාව සමග කටයුතු කරන ආකාරය ජනතාව තීරණය කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress