මේසතියේ (ජූනි 12 බ්‍රහස්පතින්දා) උසාවියටඑන, ඉන්දියාව සමඟ අත්සන්කළ හොරගිවිසුම් 7 නඩුව
Posted on June 11th, 2025

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

ආණ්ඩුව බයේ හැංගිලා ගහපු ගිවිසුමේ ස්වල්පයක්

පක්ෂ පාට වලට වහල් නොවී සිතුවොත් ,පාවදීම කලාවක් නම් වර්තමාන ජනාධිපති එහි පිකාසෝ නොවේද ?

* ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථා වල ලංකාවේ ජල තීරය ඉන්දියාවට පමණක් භාවිතා කිරීමේ අයිතිය

* ආරක්ෂක තොරතුරු ඉන්දියාවට පමණක් ලබා දීම

* ඉන්දියාවේ යුධ සෙබළුන් සහ ආරක්ෂක අංශ වලට ඕනිම අවස්ථාවක ලංකාවට ඇතුළු වීමේ අයිතිය

* ලංකාවේ සෞ ක්‍ය සේවා අනිත් රටවල් හැර ඉන්දියාවේ සෙබළුන්ට පමණක් සේවය ලබා දීම

* ඉන්දියාවේ යුද උපකරණ ලංකවේ ගබඩා කිරීමේ අයිතිය

* ලංකා භුමිය ඉන්දියාවේ යුද උපකරණ නිෂ්පාදනය යට පමණක් අයිතිය දීම

* ඉහත කරනු වෙන කිසිම පාර්ශව යකට හෙළි නොකිරීම

* ගිවිසුමේ සංශෝදනය කිසිවක් අතීතය බලපාන පරිදි වෙනස් කිරීමට නොහැකි වීම

* ගිවිසුමට විරුද්දව නඩු පැවිරිය නොහැකි වීම සහ ගිවිසුමේ වගන්ති අධිකරණය තුල ප්‍රශ්න කිරීමට නොහැකි වීම

* ගිවිසුම අත්සන් කර මාස තුනක් ඇතුලත අහෝසි කිරීමට නොහැකි වුව හොත් ගිවිසුම අවලංගු කිරීමට නොහැකි වීම

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress