බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් මුල් කාලීන මුදල් බෝගය වෙත ආපසු යාම.
Posted on June 12th, 2025

ජර්මානු වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය නිශාන් සී විජේසිංහ

බිතාන්‍ය යටත් විජිත සමයේ මෙරටට හඳුන්වාඳුක් නත්තසූරිය ශාකය (Mexican sunflower (Tithonia diversifolia); ඉතා පුලූල් පාරිසරික සහ දේශගුනික තත්වයන් තුල ව්‍යාප්තවේ.

මෙහි බීජ සුලඟින් මෙන්ම ජලයෙනුත් ව්‍යාප්ත වේ.

එහි කඳන් ද පහසුවෙන් සිටුවා වගා කළ හැක.

එහි පරාගනය මී මැස්සන් විසින් ද පැතිරෙයි.

එය කෘෂිකාර්මික වැටවල් ලෙසද භාවිතා කරන ලදී.

ශාක පත්‍ර කාබනික ගොවිතැන සඳහා සහ ශාකසාර ඖෂධයක් ලෙස භාවිතා කරන ලදී.

එහි මල් මී මැස්සන් ආකර්ෂණය කරයි, එබැවින් වල් මී පැණි නිෂ්පාදනය වැඩි කරයි.

ආහාරයට ගත හැකි පිසින තෙල් නිෂ්පාදනය සඳහා ශාකයේ බීජ භාවිතා කරන ලදී.

දුම්කොළ ආක්‍රමණයට පෙර සිගරට් සෑදීම සඳහා එහි විජලනය වූ මල් භාවිතා කරන ලදී.

මගේ මගපෙන්වීම යටතේ; ගමින් ගම, මෙම ශාකය නැවත වගා කිරීම සහ එයින් සකස් කළ හැකි නිෂ්පාදන සැකසීම හරහා ශ්‍රී ලංකාවේ පිරිසිදු ආර්ථිකයකට සහ නැගී එන සමාජයකට නායකත්වය දිය හැකිය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress