මාලිමා ප‍්‍රබලයෙක් මත්ද‍්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට..
Posted on November 16th, 2025

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ජාතික ජන බල වේගයේ දෙහිවල ආසන සංවිධායකවරයෙක් මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පලාත් පාලන මන්ත්‍රීවරයෙක් වන ටෝනි මොහොමඩ් නමැත්තකු බවද සදහන්ය.

මත්ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා ඇසුරුම් කිරීමට සහාය දුන් මුද්‍රණ ආයතනයක හිමිකරුවෙක් වන මෙම පුද්ගලයා දීර්ග කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ ක‍්‍රියාකාරිකයෙක්ව සිට ඇතැයිද පැවසේ.

Comments are closed.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress