එක් රටක් එක් නීතියක් යන ජනධිපති කාර්ය සාධක බලකායයේ සිටින සිංහල බෞද්ධ නායකයන් අනිවාර්යෙන් කියවිය යුතු පොත් පෙළක්
Thursday, November 25th, 2021පාලිත ආරියරත්න කොමිසමේ සංයුතිය (පත් කොට ඇති නිලධාරී මඩුලු ) සංයුතියට මා පෞද්ගලික හා මුළුමනින් විරුද්ධ හෙයින් හා අල්ලපු ගෙදර සිටින හොර පදිංචි කාරයන්ට හෝ වෙළදාමේ ආපු වුවන්ට ‘ මාගේ මහගෙදර ප්රශ්න කීමට යාමේ අකමැත්ත හා එය අප්රිය සහගත බවද නිසාද තවද මා එසේ කලහොත් එය මාගේ අතීත මුතුන් මිත්තන් වෙතින් කියා දුන් සදාචාරයට විරුද්ධ […]
More >