“මොහම්ඩ් රජිතා” යන නමට මා කැමතියි-රජිතා බොස්ටන් වලදී කියයි

චන්ද්‍රසිරි විජයවික්‍රම මීට කලින් සටහන ලියන්නට පෙර, බොස්ටන් ලංකා ටී වී එකට රජිතා සේනාරත්න ඇමති සිංහල භාෂාවෙන් දුන් සාකච්චාව මම දුටුවෙමි. ඔහු ඉංග්‍රීසි භාෂාවෙන්  කතා කල තවත් සාකච්චාවක් ජූනි 21ද් ආ මම දුටුවෙමි. සිංහලෙන් කල කතාවට වඩා වෙනසක් ඉංග්‍රීසි කතාවේ ඇත. එයට බළලා මල්ලෙන් එලියට පැන්නා වැනි කාරණා ඇතුලත් ය. 2009 දී ඔහුට බේරුවල සංවිධායක … Continue reading “මොහම්ඩ් රජිතා” යන නමට මා කැමතියි-රජිතා බොස්ටන් වලදී කියයි