සිංහල භාෂාවට (ජාතියට) විනකල ලංකාවේ “යුනිකෝඩ් සිංහල” (දූෂණ විරෝධී පෙරමුණට ඉදිරිපත් කල සංදේශය)

C. Wijeyawickrema ලංකාවේ දුෂ්ඨ ත්‍රිකෝණය දේශපාලකයා-නිලධාරියා-ජාවාරම්කාරයා යන තුන්කොටසින් සැදුනු දුෂ්ඨ ත්‍රිකෝණයක් 1977 න් පෙර සිටම දළුලමින් පැවතියේය. මේ නිසා 1977 ඡන්දයේදී ජේ ආර් මහතා විසින් ධර්මිෂ්ට සමාජයක් ගැනත්, 1994 දී චන්ද්‍රිකා මැතිණිය විසින් දූෂණ හා භීෂණ රහිත යුගයක් ගැනත් කතා කලත් ඔවුන් බලයට ආපසු සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දේය. දැන් නැවත වරක් 2015 දී යහපාලනයක් … Continue reading සිංහල භාෂාවට (ජාතියට) විනකල ලංකාවේ “යුනිකෝඩ් සිංහල” (දූෂණ විරෝධී පෙරමුණට ඉදිරිපත් කල සංදේශය)