භාහිය සූත්‍රය තුල සිහියට හසුවන සිතේ (උදය-) වය අදියර phase

තිස්ස ගුණතිලක කුඩා ළදරුවා ස්වභාව ධර්මයට සංවේදිතාවයක් දක්වයි. ඔහුට ඇත්තේ ප්‍රභාශ්වර සිතකි. එහි පෙර මතකයක් නැත. එබැවින් සංකාර හටනොගනී. නමුත් ඔහු ජීවත්වන පරිසරයේ ඇතිවන වෙනස්වීම් වලට සංවේදිතාවයක් දක්වයි. සීතලක් දැනෙනවිට උනුසුම දෙසට යොමුවෙයි. ශබ්දයක් ඇසුනවිට එයට සංවේදිතාවයක් දක්වයි. අඬන දරුවා අම්මාගේ සූ සූ ශබ්දයට සංවේදි වෙයි. දකින දසුනට ප්‍රියජනක (සිනහවකින්) හෝ අප්‍රියජනකව (තරහකින්) හෝ සංවේදී … Continue reading භාහිය සූත්‍රය තුල සිහියට හසුවන සිතේ (උදය-) වය අදියර phase