බොජ්ජංග තුලින් අත්දකින නිවන හා බොජ්ජංගයෙන් ආදේශවන (replace) වන සමත භාවනාව

තිස්ස ගුණතිලක තරමක් දිගු ලිපියක් බැවින් ඉතා ඉවසීමෙන් කියවීමට ඹබට ආරාධනා කරමි. බුදුන්වහන්සේට පෙර දඹදිව විසූ ශාස්තෘන් සිත පාලනයටත් දමනයටත් (control & tame) විවිධ ප්‍රයත්න හා පරීක්ෂණ කල අතර ඉන් එකක්වත් සාර්ථක නොවීය. අවසානයේදී ඔවුන්ට සිදුවූයේ තාවකාලික සුවයක් ලබාදෙන සමත භාවනාව තුල තෘප්තිමත් වීමයි. බුදුන් දවස දඹදිව විසූ ආලාරකාලාම හා උද්දකාරාම පුත්‍ර මෙම තාවකාලික සමත … Continue reading බොජ්ජංග තුලින් අත්දකින නිවන හා බොජ්ජංගයෙන් ආදේශවන (replace) වන සමත භාවනාව