LATEST HEADLINES | CLASSIFIED | POLITICS | TERRORISM | FEATURES | OPINION
Logo
News Archive
 Sri Lanka,

Archives
News Archives

Jul 09

Oct 08
Sep 08
Aug 08
Jul 08
Jun 08
May 08
Apr 08
Mar 08
Feb 08
Jan 08
 

News Archive for May 2024

රාවණ ඉතිහාසයේ සම්පූර්ණ කතාව මුල සිට අගට | Full Story About King Ravana
TTD Knowledge
රාවණ ඉතිහාසය ගැන රාවණා රජතුමාගේ උපතේ ඉඳන් රාම රාවණ යුද්දේ අවසානය වෙනකන් අපි වීඩියෝ දහයක සීරිස් එකකින් කතා කළා. මට ගොඩක් අය මැසේජ් දාලා කමෙන්ට් දාලා තිබ්බා මේ සම්පූර්ණ කතාවම එක වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න කියලා එයාලට තේරුම් ගන්න ලේසි වෙන්න. ඉතින් මට හිතුනා මේ රාවණ ශිෂ්ටාචාරය සම්පූර්ණ කථාව එක දිගට පිළිවෙලට ඔයාලට අරගෙන එන්න එහෙනම් මේ තමයි රාවණ ඉතිහාසයේ සම්පූර්ණ හෙළිදරව්ව... https://youtu.be/ozYsUm9p6nI... -Full Story-
(LankaWeb - 05/05/24)

අ‍වු‍රු‍දු 2500‍ක‍ට ‍පෙ‍ර රා‍ව‍ණ ‍හෙ‍ළ ‍ඉතිහාසය ඇත්තක්ද? (II Part) | King Ravana History story
TTD Knowledge
මේ චැනල් එකෙන් අපි උත්සාහ ගන්නේ ඒ අවුරුදු පන්දාහකට වඩා පැරණි අතීතයේ ගැන සාක්ෂි ඔයාලට ඉදිරිපත් කරන්නයි. https://youtu.be/2HONmPxZrr8... -Full Story-
(LankaWeb - 05/05/24)

Singing Yankee-Doodle-Doo on Hanuman’s Tail down Ramayana Trails
e-Con e-News
blog: eesrilanka.wordpress.com ‘Before you study the economics, study the economists!’ e-Con e-News 28 April – 04 May 2024 • Mathematics Professor Nalin de Silva’s last column in his popular blog kalaya.org pointed to the fingers of India’s National Security Adviser Ajit Doval in the April 2019 terror. ‘Today India is a world power’, he observed, concluding, ‘If our intelligence agencies do not work wisely, we will be dragged down India’s Ramayana Trail…’      This ee is dedicated to Nalin de Silva who passed away on 02 May 2024. There are... -Full Story-
(LankaWeb - 05/05/24)

The Students Will Not Tolerate Hypocrisy
Vijay Prashad
Tricontinental: Institute for Social Research. It was inevitable that the Global North governments’ full-throated support for Israel’s genocide against Palestinians would result in furious retribution from their citizenry. That this retribution began in the United States is also not a surprise, given the ongoing cycle of protests that, since October 2023, have contested the US government’s blank cheque to the Israeli government. The US bankrolling of Israel’s extermination campaign against Palestinians includes over one hundred weapons shipments to Israel since 7 October and billions of dollars of aid. For a long time... -Full Story-
(LankaWeb - 05/05/24)

දින හතරක් පැවති හැළඹ වැව ගොවි උපවාසය ඇමති මනූෂගේ මැදිහත්වීමෙන් නිමවෙයි
Manusha Media
අය වැයෙන් මුදල් වෙන් කරන බවට සහතිකයක් ජනාධිපතිතුමාගේ අවධානයටත් යොමු කිරීමට පියවර දින හතරක් පුරා ජල ප්‍රශ්ණයක් මුල්කරගෙන වැලිඔය හැළඹ වැව ගොවි සංවිධානයේ සභාපතිවරයා යෙදෙමින් සිටි උපවාසය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නනායකකාර මහතාගේ මැදිහත් වීමෙන් ඊයේ අවසන් කිරිමට එම ගොවි සංවිධානය එකඟ විය.  තමන්ගේ ජල ගැටලුවට විසඳුමක් කිසිදු පාර්ශවයකින් නොලැබුන බව හැළබවැව ගොවීහු  ඊයේ (04) මුලතිව් හි පුදුකුඩීඉරිප්පු මහජන ක්‍රීඩාංගණයේ පැවති '' ජයගමු ශ්‍රි ලංකා ජනතා ජංගම සේවයට සහභාගී වෙමින් සිටි  අමාත්‍ය මනූෂ නානායකකාර මහතා හමුවී පැවසුවේය. මේ පිළිබදව ජනාධිපතිතුමාගේත් විශය භාර අමාත්‍යතුමියගේත් අවධානය යොමුකිරීමට අමාත්‍යවරයා කටයුතු කළේය. ... -Full Story-
(LankaWeb - 05/05/24)

SJB’s India Dilemma
Dilrook Kannangara
Every political party in Sri Lanka has an Indian specialist. Managing India is crucially important for all political parties in the island. SLPP has Basil, UNP has Sagala, TNA, SLMC, CWC have a few of them, JVP has Vijitha and SJB has its own. Compared to all of them, SJB’s India expert is way more educated, has contacts around the world, experienced and has a good understanding of how diplomacy works. When compared to him others are dwarfs when it comes to managing India. However, he is facing a major dilemma because... -Full Story-
(LankaWeb - 04/05/24)

ජගත් මණුවර්ණට එරෙහි දැවැන්ත මුල්‍ය වංචා චෝදනා.. ‘කොඩිගහයට’ නිෂ්පාදක FCID යයි…
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
කොඩි ගහ යට නම් ටෙලි නාට්‍ය නිර්මාණය කිරීමේදී එහි රංගනයේ යෙදෙන ජගත් මනුවර්ණ තමන්ට මුල්‍ය වංචාවක් සිදු කළ බව එහි නිෂ්පාදක අනිල් බණ්ඩාර මහතා සඳහන් කරයි. ඔහු සඳහන් කරන්නේ ස්වාධීන රූපවාහිනිය සමඟ තමන් එළඹ තිබූ ගිවිසුමට වංචාවක් කරමින් ජගත් මනුවර්ණ විසින් මුදල් ලබාගෙන ඇති බවයි. https://youtu.be/3oKDqDL_VBA ඇතැම් විට ස්වාධීන රූපවාහිනියද මේ සඳහා සම්බන්ධයක් ඇතැයි තමන් සැක කරන බවද ඔහු කියා සිටී. තමන් මේ පිළිබඳව සියලු තොරතුරු සහිතව පොලිසියට පැමිණිල්ලක් කරන ලද බවද හෙතෙම කියා පවසයි. ඔහු මේ බව කියා සිටින්නේ ඉරාජ්... -Full Story-
(LankaWeb - 04/05/24)

"Plans are in place to enshrine the Sacred Relics and Treasures in the ‘Deegawapiya Stupa"
Ministry of Defence  - Media Centre
•        Defence Secretary reviews progress of the ‘Deegawapiya Stupa’ restoration project Defence Secretary General Kamal Gunaratne, the ‘Author of the Deegawapiya Aruna Trust’ and ‘First Trustee’ chaired a meeting to discuss about the enshrining ceremony of the Sacred Relics and Treasures in the ‘Deegawapiya Stupa’ at the Defence Ministry on Friday (May 03). The discussion was centred on the special matters related to the construction of the Sacred Relics Chamber of the ‘Deegawapiya Stupa’ and plans related to the enshrining ceremony of the Sacred Relics and Treasures in... -Full Story-
(LankaWeb - 04/05/24)

President Ranil & Prime Minister Dinesh Gunawardena must stand with classmate Senaka Weeraratna to secure ICC recognition for authorship of DRS
Shenali D Waduge
  There is much written on intellectual property rights accompanied by the premise that justice must be seen to be done. In both cases, Senaka Weeraratna is fighting a lone battle against colonial racism together with an attitude of jealousy or better versed as “eerisiyawa” that denies acknowledgement for coming up with a mechanism that forever resolved the problem of the “hora umpire”. Senaka Weeraratna’s DRS has erased the “hora umpire” from sports vocabulary. President Ranil Wickremasinghe & Prime Minister Dinesh Gunawardena both being, avid cricket enthusiasts themselves are classmates... -Full Story-
(LankaWeb - 04/05/24)

මා අසාර්ථක අයෙක්.. විදේශයකදී මියයාම හොදයි..- නලින්ද සිල්වා වේලාසන ලියලා..
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
තමන් විදේශයකදී මිය යාමට වඩා කැමති බවත් එවිට බොරුවට මුහුණ පෙන්වීමට ඇතැමුන් තම මළගමට නොඑනු ඇති බවත් මහාචාර්ය නලින්ද සිල්වා මහතා සඳහන් කර ඇත. ඊයේ දිනයේ ඇමරිකාවේදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා විසින් රචනා කරන ලද ලිපියක මේ සඳහන් කර ඇත්තේ 2019 වසරේදීය. අදාළ සම්පූර්ණ ලිපිය මෙසේය. ***** නික්ම යෑමට පෙර – අදින් අවුරුදු හැත්තෑපහකට කලින් නරක මිනිහෙක් උපන්නා.ඒ මම. බොහෝ දෙනා මගේ නරක ගතිගුණ දන්නවා. ඒත් ඔවුන් දන්නේ ටිකයි. මගේ නරක ගතිගුණවලට දෙම්ව්පියන් වග කිවයුතු නැහැ. ඔවුන් අප හදා වඩා ගන්න... -Full Story-
(LankaWeb - 04/05/24)

දෑ හිතකාමි ඉසිවරයාගේ නික්මීම 
ප්‍ර සමරසිංහ
සිංහල-බෞද්ධ සංස්කෘතියට සහ එම ඉතිහාසයට එරෙහිව අවි ගන්නෝ බොහෝය. ඔවුන් මේ චින්තනයට අයිතිවිය යුතු හිමිතැන ලබා දෙන්නටත්, ඒ සංස්කෘතිය තුල ඇති සමකරුණා ගුණයෙන් දේශය කරවන්නටත් දක්වන්නේ අසීමිත අකමැත්තකි. එය එසේ වුවත් ඒ ඇත්තන් යුදෙව් -ක්‍රිස්තියානි සංස්කෘතියට එවන් අරුචියක් පෙන්වන්නේ නැත. ඒ බොහෝ විට ඊනියා විශ්ව ගම්මානයේ පැවතිය යුත්තේ මේ  අධිපතිවාදි සංස්කෘතීය පමණකැයි කියා පිළිගන්නට ඔවුනට පුරුදු පුහුණු කර ඇති නිසා විය යුතුය.  එදා අනගාරික දම්මපාල තුමා පහල නොවන්නට රටේ හැම අස්සක මුල්ලකම අසිංහල-අබෞද්ධකම රජයන්නට තිබුණි. එතුමා වරද දුටු තැන ඉවසීමෙන් ඒ පෙන්වා අභීත සෙන්පතියෙක් ලෙසින්, අලසව වැතිර ගත් රටවැසියනට රැක ගත යුතු දෑ මතක් කර... -Full Story-
(LankaWeb - 04/05/24)

දෙස් විදෙස් ශ්‍රමිකයින්ට ප්‍රතිලාභ රැසක් රැගෙන ජයගමු ශ්‍රී ලංකා පුදුකුඩිඉරිප්පුවට - ඊශ්‍රායල් රැකියා අවස්ථාත් ලබාගැනීමේ අවස්ථාවත්
Manusha Media
දෙස් විදෙස් ශ්‍රමියින්ට ප්‍රතිලාභ රැසක් ලබාදෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන පුදුකුඩිඉරිප්පුවේදී අද උදෑසන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.විදේශ රැකියා අවස්ථාවන් මෙන්ම විදේශ ගත ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ප්‍රතිලාභ රැසක් මෙහිදී හිමිවන අතර විදේශ ගත ශ්‍රමික හරසර වැඩසටහන අද උදෑසන ආරම්භ විය.විදේශ රැකියා අවස්ථාවන් අපේක්ෂිත සියලු දෙනාටම තමන්ගේ රැකියා සිහිනය සැබෑ කරගැනීම සිහාා විදේශ රැකියා නියෝජිත ආයතන පනහකට ආසන්න සංඛ්‍යාවක් ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන සමග මුලතිව් දිස්ත්‍රික්කයට පැමිණ තිබේ. මේ අතර ඊශ්‍රායල් රැකියා සදහා ලියාපදිංචි කරගැනීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක අතර ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ... -Full Story-
(LankaWeb - 04/05/24)

Academics, Art Historians & Ethereal Aesthetes: Know Your Money, Materials, Machines & Machinations!
By Kanishka Hevavisenthi
(A review of: ‘Between Abstraction & Empathy in Sarath Chandrajeewa’s Visual Paraphrases’ by Santhushya Fernando, Laleen Jayamanne and Sumathy Sivamohan) ‘In the early 1950s… the US government passed a law which allowed income-tax relief to any citizen giving a work of art to an US museum: the relief was immediate, but the work of art did not have to go to the museum till the owner’s death. The purpose of this measure was to encourage the import of European works of art. (There is still the residue of the magical belief that... -Full Story-
(LankaWeb - 02/05/24)

BRIEF HISTORY OF TAMILS
L.K.N. PERERA  ( LL.B Cey)  Attorney at law,   
L.K.N. PERERA  ( LL.B Cey)  Attorney at law,  Labour Consultant, Ex-Senior Deputy  Registrar, Supreme Court,   Ex Judicial Officer,Ex-President. Lanka Academic Association , Ex Director Waste Management Authority, Co -Chairma- Seruvila  Mangala Maha Chaityawardena  Samitiya .   Advisory Committee Member of All Ceylon Buddhist Congress. Co-Founder Kataragama  Wallimathagama Ama Sisila, Mahameuna  Asapuwa           No 22/1, Old Kesbewa Road .Nugegoda  Tel  2869865, Mob -077- 6096588    Gmail-lknperera

gmail.com 16.04.2024                                                                                                      Karu Jayasuriya Esq,Former Speaker,Meerigama. I am heavily perturbed by your recent statement that you are going to construct... -Full Story- (LankaWeb - 02/05/24)

The widening gap between rhetoric and reality
By Raj Gonsalkorale
On the 138th observance of World Labour Day, born from a historic struggle for rights, our nation stands at a pivotal moment. Regardless of political affiliations, it falls upon each of us to shoulder the unshakable duty of fortifying our economy and propelling our nation onward- President Ranil Wickremasinghe Political catch phrases like “Dharmishta Samajaya”, “Yahapalanaya” have won elections. People voted for these and the leader’s rhetoric as they either felt genuinely that they lived in a society that was not just, or in an “ayahapath palanaya”, an unjust governance environment or they... -Full Story-
(LankaWeb - 02/05/24)

'Dhoni Review System': A misnomer to mislead the cricket world when all evidence points to DRS as a Sri Lankan invention
Cricket Observer
https://timesofindia.indiatimes.com/sports/cricket/ipl/top-stories/dhoni-review-system-ms-dhonis-knack-on-drs-delivers-again-in-lsg-vs-csk-clash/articleshow/109547130.cms The Decision Review System ( DRS ) is a Sri Lankan achievement.  Invented by a Sri Lankan lawyer Senaka Weeraratna and originally termed ' Player Referral ' it has transformed the game of cricket beyond imagination, by empowering dissatisfied players to appeal against wrong decisions of the on - field umpire.   This revolutionary change in the adjudicatory mechanism of cricket has resulted in a higher rate of accurate decision making by umpires and in turn lessening tension between cricket playing nations which in the previous era were at each others throats sometimes because of umpiring... -Full Story-
(LankaWeb - 02/05/24)

ගමට නීතිය හදා ගන්න බලය දෙනවා.. කොට්ටාසෙට අධිකරණ බලය දෙනවා..
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
ජාතික ජන බලවේග පාලනයක් යටතේ ගමට නීති හදා ගැනීමේ බලයක් ලැබෙන පාලන ක‍්‍රමයක් හදන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. එම පක්‍ෂයේ මැයි දින රැළිය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී. ‘ඔබේ කොට්ඨාසේ ගමේ කොට්ඨාසෙ කෙරෙන වැඩ වලදී ගමට නීති හදාගන්න ඔබට බලය ලැබෙන පාලන ක්‍රමයක් අපි හදනවා. අපි ඒ සඳහා ඉහළ තියෙන බලය පල්ලෙහාට දෙනවා. පල්ලෙහාට බෙදනවා. https://youtu.be/XonLIoLC2Fg ඔබේ ගමට නීතිය හදා ගැනීමේ බලයක් ඔබට දෙනවා. ගමේ කොට්ඨාසයේ කෙරෙන වැඩ වලදී ගමට... -Full Story-
(LankaWeb - 02/05/24)

මාලිමා ඇමතිවරුන් 25යි.. නම් කර අවසන්..- අනුර හෙලි කරයි…
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
ජාතික ජන බලවේගය විසින් පිහිටුවන අමාත්‍ය මණ්ඩලය සඳහා මේ වන විට අමාත්‍යවරුන් සූදානම් කර අවසන් බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. තම රජයක් යටතේ ඇමතිවරුන් පත් කරන්නේ 25 දෙනෙකු පමණක් බවද ඔහු පැවසීය. එම අමාත්‍යංශ සඳහා අමාත්‍යංශ ලේකම්වරුන්ද විසි පස්දෙනෙකු පත් කරන බවත් හෙතෙම කියා සිටියේය. ජනාධිපතිවරණයෙන් ජයගත් පසු එදිනම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවද ඔහු තවදුරටත් පැවසීය. ජාතික ජන බලවේගය විසින් කොළඹදී පවත්වන ලද මේ රැළිය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.... -Full Story-
(LankaWeb - 02/05/24)

SJB comes up with range of electoral pledges at May Day rally
Courtesy The Daily Mirror
Colombo, May 1 (Daily Mirror)- In what seemed like a long list of electoral pledges,  the Samagi Jana Balawegaya (SJB) came out with a set of promises at its May Day rally which they would implement if elected to office. The pledges included full implementation of the 13th Amendment to the Constitution, a fresh probe on the Easter Sunday bomb attacks, creating smart farmers and fishermen, creating a conducive environment for investors, creating employment opportunities and creating Silicon Valley type IT zones in every district. Other pledges included paying a... -Full Story-
(LankaWeb - 02/05/24)

මැයි දිනය, අමතක නොකළ යුතු "ත්‍රෛපාර්ශවික ගිවිසුම"
-ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ
ජාත්‍යන්තර කම්කරු දිනයේදී අතීත සටන්, ජයග්‍රහණ, පරාජයන්, කැපකිරීම් ගැන කතාකිරීම අසාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. ඒ වටිනා කියන දැනුම,  ආස්වාදජනක, හැඟීම්බර  කතන්දර නැවත සිහිපත් කිරීම වරදකුත් නොවෙයි. ඒත් ශ්‍රී ලංකාව පමණක් නොවෙයි, සමස්ත ලෝකය ම නිරායාසයෙන් ම වෙනස් දිශාවකට යොමු වුන මේ අපි ජිවත් වෙන කාලයේ කම්කරුවාගේ නැත්නම් වැඩ කරන ජනතාවගේ සටන් කලාවත්, ඒ ප්‍රශ්නවලට මුහුණ දීමේ හාම්පුතාගේ කලාවත්, ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවේ මැදිහත්වීමේ කලාවත් ඒ විදියට ම වෙනස් වෙලා කිව්වොත් එකෙත් වරදක් නැහැ. මොකද, කොරෝනා යනු මිනිසා අපේක්ෂා කළ දෙයක් නොවෙයි. දියුණු නවීන විද්‍යාවවත් එහෙම අනතුරු ඇඟවීමක් නිශ්චිතව කර තිබුණේ නැහැ. ලෝකයේ සියලු ආර්ථිකයන්, වෙළෙඳ පොළ වුවත්,... -Full Story-
(LankaWeb - 01/05/24)

McCarthyism Returns to the US Campus: Cold War, Anti-War protests are back
by Michael Hudson courtesy Counterpunch.org
The recent Congressional hearings leading to a bloodbath of university presidents brings back memories from my teen-age years in the 1950s when everyone’s eyes were glued to the TV broadcast of the McCarthy hearings. And the student revolts incited by vicious college presidents trying to stifle academic freedom when it opposes foreign unjust wars awakens memories of the 1960s protests against the Vietnam War and the campus clampdowns confronting police violence. I was the junior member of the “Columbia three” alongside Seymour Melman and my mentor Terence McCarthy (both of whom taught at... -Full Story-
(LankaWeb - 01/05/24)

ඊනියා දේශප්‍රේමය - මිනීමැරුම වෙන්නට හැර මිනිය ළඟ මරලතෝනි දී සිඟමන් අයැදීම
දිල්රූක් කන්නන්ගර
චන්දය ලං වනවිට විවිධ විදේශ කුමන්ත්‍රණ, ජාතික ආරක්ෂාවට තර්ජන, සිංහල ජාතියට තර්ජන, බුදු දහමට තර්ජන, මහජන ආරක්ෂාවට තර්ජන සහ සංස්කෘතියට ඇති තර්ජන හුවා දැක්වීම සාමාන්‍ය දෙයකි. මෙය හුදු චන්ද මගඩියක් පමණි. ඒ සම්බන්ධ සත්‍යතා කිහිපයකි.1.  විදේශ කුමන්ත්‍රණ, ජාතික ආරක්ෂාවට තර්ජන, සිංහල ජාතියට තර්ජන, බුදු දහමට තර්ජන, මහජන ආරක්ෂාවට තර්ජන සහ සංස්කෘතියට ඇති තර්ජන සැබවින්ම පවතී.2. එහෙත් ඒ තර්ජන චන්දෙ කාලයට අඩු වැඩි නොවේ.3. මෙම තර්ජන ගැන ජනතාව දැනුවත් කිරීම අවශ්‍යය එහෙත් වඩා අවශ්‍ය වන්නේ ඒ පිළිබඳව ක්‍රියා මාර්ග ගැනීමයි. පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ජනතාව විසින් පත්කර යවන්නේ එවැනි ක්‍රියාමාර්ග ගැනීමට මිස ප්‍රශ්ණ ජනතාව හමුවේ තැබීමට නොවේ. ඒ... -Full Story-
(LankaWeb - 01/05/24)

සැලසුම් සේරම අවසන් - බලයට ඇවිත් පැය 24න් කරන දේ අනුර පළමුවරට හෙළිකරයි - ජනතාව හූ හඬ තියයි !
Voice Tube
https://youtu.be/qPfwbQaU_AY... -Full Story-
(LankaWeb - 01/05/24)

President calls on opposition to help safeguard Sri Lanka’s agreement with IMF
Courtesy Adaderana
President Ranil Wickremesinghe called upon the Janatha Vimukthi Peramuna (JVP), the Samagi Jana Balavegaya (SJB) and other political parties to extend their support to the government in safeguarding the agreements forged with the International Monetary Fund (IMF). Addressing the United National Party’s (UNP) May Day rally held in Colombo, Wickremesinghe revealed that he will table in the parliament a law which is inclusive of the agreements that the government has reached with the IMF. Thus, he requested all the parties to support in passing the law in order to continue to safeguard the current... -Full Story-
(LankaWeb - 01/05/24)

SJB govt will amend Sri Lanka’s IMF agreement - Sajith
Courtesy Adaderana
Samagi Jana Balawegaya (SJB) leader Sajith Premadasa has reiterated that Sri Lanka’s debt agreement with the International Monetary Fund (IMF) would be amended under an SJB government in the future.  “We will definitely work to create a new, amended IMF agreement that is populist, philanthropic, people-friendly and that would guide the country on the correct path,” he said. The Opposition Leader made this pledge while addressing the SJB’s May Day rally at Chatham Street, Colombo on Wednesday (01). https://youtu.be/TgjRroEoYFQ Premadasa also vowed to bring everyone who... -Full Story-
(LankaWeb - 01/05/24)


Front Page | Latest News | Latest Headlines | Recent News | Weekly Editorial | Classified ads | Politics | Terrorism | LankaWeb Special | Features | London Diary | Sandun Uyana | Antenna | Dhamma Web | Events Diary | Talking Point | Focus | Views | Opinion | Forum
  Lankaweb.com is a community website serving Sri Lankan community world wide. Lankaweb.com operates as a non-profit organisation and volunteers run the web site on part time basis.

We value your comments and suggestions about LankaWeb. Please forward them to editor@.Lankaweb.com
All news material (c) relevant agency/newspaper/author. The LankaWeb is not responsible for the content of external internet sites. News items on Lankaweb.com are from independent journalists. The views expressed are not necessarily of Lankaweb.com. Lankaweb.com shall not be liable for the accuracy, content or the reliability of any news items. (c) LankaWeb 1996-2009


DISCLAIMER

Copyright(c) 2009 www.lankaweb.Com All rights reserved.
Reproduction In Whole Or In Part Without Express Permission is Prohibited.