රාවණ ඉතිහාසයේ සම්පූර්ණ කතාව මුල සිට අගට | Full Story About King Ravana
Posted on May 5th, 2024

TTD Knowledge

රාවණ ඉතිහාසය ගැන රාවණා රජතුමාගේ උපතේ ඉඳන් රාම රාවණ යුද්දේ අවසානය වෙනකන් අපි වීඩියෝ දහයක සීරිස් එකකින් කතා කළා. මට ගොඩක් අය මැසේජ් දාලා කමෙන්ට් දාලා තිබ්බා මේ සම්පූර්ණ කතාවම එක වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න කියලා එයාලට තේරුම් ගන්න ලේසි වෙන්න. ඉතින් මට හිතුනා මේ රාවණ ශිෂ්ටාචාරය සම්පූර්ණ කථාව එක දිගට පිළිවෙලට ඔයාලට අරගෙන එන්න එහෙනම් මේ තමයි රාවණ ඉතිහාසයේ සම්පූර්ණ හෙළිදරව්ව…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress