ගෝඨාභයට 65%ක ඡන්ද පදනමක් – ජී.එල්
Posted on November 4th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7+65%25%E0%B6%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AF%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සියයට 65ක ඡන්ද පදනමක් ලබා ගනු ඇති බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.<

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ අද කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ කියා සිටියේ  පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කරන සාමාජිකයින් සම්බන්ධයෙන් හෙට රැස්වන මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගන්නා බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress