Author Archive for Nalin De Silva

අනිල් ජාසිංහ හදපු පැණියක් නෑ.. ඔහු බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක්.. අධිපති මතවාදයෙ නියෝජිතයෙක්..- නලින් ද සිල්වාගෙන් ප‍්‍රහාරයක්

Thursday, January 7th, 2021

– නලින් ද සිල්වා FB මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසින් තම සමාජ ජාල ගිණුමේ තබන ලද සටහනක් පහතින් දැක්වේ. අනිල් ජාසිංහ, දූවිල්ලෙන් සැදුණු ලිය හා කුරාණය සෝවියට් දේශයෙහි එකල යුක්රේනයෙහි අධ්‍යාපනය ලැබූ අනිල් ජාසිංහ වෙද මහතා ධම්මික වෙද මහතාගේ පැණියට විරුද්ධ වෙලා. ධම්මික වෙද මහතා අනිල් ජාසිංහ වෙද මහතාගේ පැණියකට […]

More >

අටමස්ථානාධිපති හිමියන් දශක දෙකක් තිස්සේ ධම්මික බණ්ඩාරගෙන් වෙදකම් කරගෙන.. කාලි අම්මා නාහිමියන්ගේ මෑණයන් කියා ඇත්තේ ඒ නිසා..

Saturday, December 19th, 2020

– නලින් ද සිල්වා FB ජය ශ්‍රී මහා බෝධිය අටමස්ථානාධිපති හිමියන් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගෙන් දශක දෙකක පමණ කාලයක් තිස්සේ ප‍්‍රතිකාර ලබා ගන්නා බව තමනට දැනගන්නට ලැබී ඇතැයි මහාචාර්ය නලින්ද සිල්වා මහතා සඳහන් කරයි. පසුගිය දා ජය ශ‍්‍රී මහා බෝධි පුද බිමේදී එහිමියන්ගේ මෑණියන් කාලි අම්මා යයි ධම්මික බණ්ඩාර මහතා සදහන් කර ඇත්තේ එනිසා යයිද […]

More >

සබ්‍රි හා දෙරණේ ජාතිකත්වය

Monday, August 17th, 2020

ආචාර්ය නලින් ද සිල්වා අලුත් ඇමති මණ්ඩලය දිවුරුම් දුන්නා. අලි සබ්‍රි පත් කිරීම සහ තවත් ඇතැම් පත්කිරීම්/පත්නොකිරීම් ගැන මගේ එකඟත්වයක් නැහැ. අලි සබ්‍රි කියන්නෙ සියුම් මුස්ලිම් අන්තවාදියෙක්. ඒ බුද්ධිමතකු වියතකු උගතකු නොවූ මට තේරෙණ විධිය. එක්තරා බුද්ධිමත් ජාතිකවාදියකු කියනවා අපට ඇත්තේ හුදෙක් සබ්‍රි විරෝධයක් කියලා. ඔහුට අනුව ගෝඨාභය අතින් වරදක් වෙන්නෙ නැහැ. ඒ නිසා සබ්‍රිට […]

More >

මහින්ද (සිංහල බෞද්ධයන්) නැත්නම් බැසිල් කෙනෙක් නැහැ

Saturday, February 23rd, 2019

නලින් ද සිල්වා මහින්ද පැරදුණේ 2015 ජනවාරි 8 වැනි දා. මෛත්‍රිපාල ජනාධිපති ලෙස දිවුරුම් දුන්නෙ ඊට පසු දා ජනවාරි 9 වැනි දා. මහින්ද පැරදුණාට පස්සෙ ශ්‍රී ල නි පක්‍ෂ මන්ත්‍රීවරුන් මහින්ද අත්හැරල යන්න පටන් ගත්ත. මහින්ද ශ්‍රී ල නි පක්‍ෂෙ සභාපතිකම මෛත්‍රිපාලට පවරල මැදමූලන ගියා. බැසිල් එක්සත් රාජ්‍යවලට ගියා. කවුදෝ කටුනායක දී ඔහුගේ පින්තුරයක් අරගෙන […]

More >

ඕල්කට් බුද්ධාගම

Tuesday, August 8th, 2017

නලින් ද සිල්වා එංගලන්තයේ පළ කෙරෙන ලංකාවෙබ්  අඩවියට නීල මහා යෝධයා නමින් ලියන අයකු නැවතත් හදිසියේ නැගිටලා. ඔහු කුම්භකර්ණ මෙන් කාලයක් නිදා ගන්නවා ද කියා දන්නේ නැහැ. ඒත් ඒ කුම්භකර්ණ ගැන තියෙන එක් විවරණයකට අනුවයි. ඇතැමුන්ට අනුව කුම්භකර්ණ කියන්නේ කුඹුක්කන් ඔය ප්‍රදේශයට අධිපති වූ අයකු. ඔහු රාවණගේ සොහොයුරකු ලෙස ඒ ප්‍රදේශය රාවණ වෙනුවෙන් කරවූ අයකු ලෙස හැඳින්වෙනවා. බිම්තැන්න මහියංගණය වුණා […]

More >

සිංහල ජාතිය නිවන් දැක්කවීම

Monday, July 31st, 2017

නලින් ද සිල්වා මේ රටේ දැන් මාර්ගඵල ලාභීන් රාශියක් සිටින බව ආරංචියි. එයින් ඇතැමුන් රහතන් වහන්සේ බව කියනවා. රහතන් වහන්සේ නමක හඳුනාගැනීමට නිර්ණායක නැහැ. බුදු හාමුදුුරුවන් හඳුනා ගැනීමත් එකල බොහෝ දෙනාට ප්‍රශ්නයක් ව තිබූ බව පැහැදිලියි. මා කියන්නේ නැහැ දැන් මෙරට මාර්ගඵල ලාභීන් නැහැ කියා. මෙකල බුදුන් වහන්සේ දෙසූ ධර්මය තියෙනවා. පාරමී දම් පිරූ තැනැත්තන් […]

More >

හම්බන්තොට වරාය ගිවිසුම

Monday, July 31st, 2017

නලින් ද සිල්වා කවුරු මොනවා කිවුවත් රනිල් තමාට අවශ්‍ය දේ කරන බව ඊයේ හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුම අත්සන් කිරීමෙන් පැහැදිලි වෙනවා. ඊයේ ගිවිසුමට බොරු වගන්තියක් එකතු කරලා එකඟතාවකින් ගිවිසුම ඕනෑම අවස්ථාවක සංශෝධනය කරන්න පුළුවන් කියලා. ගිවිසුම අත්සන් කරලා තියෙන්නෙ වරාය අධිකාරිය හා චීන සමාගමක්. ඒ අය එකඟ වීම අදාළ සමාගම් දෙකේ වරාය අධිකාරිය සතු කොටස් […]

More >

රනිල්ගෙ පාර්ලිමේන්තු ඒකාධිපතිවාදය

Sunday, July 30th, 2017

නලින් ද සිල්වා අද රටේ තියෙන්නෙ පාර්ලිමේන්තු ඒකාධීිපතිවාදයක්. මෛත්‍රිපාල ජනාධිපති වෙලා රනිල් අගමැති ලෙස පත්කරපු වෙලාවෙ ඉඳලා මේ ඒකාධිපතිවාදය ක්‍රියාත්මක වෙනවා. 2015 ජනවාරි අටවැනි දා ඉඳලා එය ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා කිව්වත් කමක් නැහැ. එයට මූලික වශයෙන් වග කියන්න ඕන මේ රටේ ජනතාව කියන අය. බටහිරයන්ගෙ හා රෝ සංවිධානයෙ මෙහෙයීමෙන් ජනතාව කියන අය මුළා වෙලා මෛත්‍රිපාලට […]

More >

අවුරුදු හතළිහක ශේෂ පත්‍රයෙන් බිඳක්

Saturday, July 29th, 2017

නලින් ද සිල්වා විවෘත ආර්ථිකයට අවුරුදු හතළිහයි. රනිල්ගෙ දේශපාලන ජීවිතයටත් අවුරුදු හතළිහයි. මේ කතාකරන්නෙ 1977 ගැනයි. හැත්තෑහතේ මැතිවරණයෙන් එ ජා පක්‍ෂයට හයෙන් පහක් ලැබුණා. ජේ ආර් අගමැති වුණා. රනිල් මන්ත්‍රීවරයෙක් වුණා. රොනී ද මැල් මුදල් ඇමති වුණා. විවෘත ආර්ථිකය රටට හඳුන්වා දුන්නා. ඊට පස්සෙ රට දියුණු වුණා ද? දියුණුව කියන්නෙ මොකක් ද? මහින්දගෙ කාලෙ අධිවේගී […]

More >

අනාගතය සුබ නැහැ

Friday, July 28th, 2017

නලින් ද සිල්වා බැඳුම්කර වංචාව පිළිබඳ ව බොහෝ දෙනා කතා නොකරපු කාලෙ, ඩිව් ගුණසේකර කෝප් කමිටු සභාපති කාලෙ ඉඳල ම ඒ ගැන කතා කරපු එයට විරුද්ධව නඩු කියපු අයකු ලෙස මට බැඳුම්කර කොමිසමේ වැඩ කටයුතු ගැන යම් සතුටක් ඇති වුවත් එහි අවසානය කෙසේ වේවි ද යන්න පිළිබඳ සැකයක් ඇති වෙනවා. ඒ කොමිසම ගැන තියෙන අවිශ්වාසයක් […]

More >

භීෂණයට අත වනන්නෝ

Wednesday, July 26th, 2017

නලින් ද සිල්වා යාපනයේ සිසුවියකු වූ විද්‍යාගේ ඝාතනය පිළිබඳ නඩුව විභාග කරන  මහාධිකරණ විනිසුරුගේ ආරක්‍ෂක නිලධාරියකු වෙඩි වැදී මිය ගිහින්. තවත් ආරක්‍ෂක නිලධාරියකු වෙඩි වැදී රෝහලේ. මේ පිළිබඳ විවිධ කතා ජනමාධ්‍යයේ කියැවෙනවා.  පොලිසිය කියන දේ විශ්වාස කිරීම අපහසුයි. මාර්ගය අවහිරවීමක් නිසා ඇති වූ ආරවුලක් හේතුකොටගෙන  පොලිස් ආරක්‍ෂක නිලධාරියා මියගිය බවයි පොලීසිය කියන්නේ. එහෙත් වාර්තා වී […]

More >

භික්‍ෂූ දේශපාලනය වෙනස් කිරීම

Wednesday, July 26th, 2017

නලින් ද සිල්වා අස්ගිරි ප්‍රකාශය ගැන සිංහල බෞද්ධයන් යම් පිරිසක් අතර ප්‍රබෝධයක් ඇති වුණා. අපත් එය වැදගත් ප්‍රකාශයක් ලෙස සැලකුවා. එහෙත් උන්වහන්සේලා බැහැ දැකීමට ගිය නීතිඥයන් දොස්තරවරියන් ආචාර්යවරියන් ගැන අපේ කුකසක් තිබුණා. අපේ ලිපිවල ඒ බව සඳහන් කෙරුණා. පසුව මහානායක හාමුදරුවන් වහන්සේත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ කියලා ප්‍රකාශයක් කළා. දේශපාලනඥයන් සහ පඬියන් ඒ ගැන කලබල […]

More >

ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනය

Sunday, July 23rd, 2017

නලින් ද සිල්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කර ගනු ලැබුයේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ ගෙනෙන ලද යෝජනා සම්මතයකින්. එහි ආරම්භයේ ම කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු බවට ශ්‍රී ලාංකික ජනතාව අතර පුළුල් එකඟතාවක් තිබුණු බව ය. මෙය පට්ටපල් බොරුවක්. ශ්‍රී ලාංකික ජනතාව අතර ඒ සම්බන්ධ එකඟතාවක් නැහැ. මහානායක හිමිවරුන්ගේ ප්‍රකාශයෙන් ද ඒ බව තහවුරු […]

More >

වෙසක් මැයි ගිවිසුම දෙසැම්බර්

Saturday, July 22nd, 2017

නලින් ද සිල්වා පාර්ලිමේන්තු දේශපාලනය කියන්නෙ හැකිතාක් පිරිසක් හැකිතාක් රැවටීම. ඒ බලය ලබා ගැනීමට හා බලය රැක ගැනීමට. ජනමාධ්‍ය ද කරන්නේ එයමයි. ඔවුන්ගේ ජනප්‍රියතාව රැක ගැනීම හා වැඩි කර ගැනීම. ඊනියා විදවතුන්  ද වැඩි වෙනසක් නැහැ. ඒ අතින් බලන කල සියලු දෙනා ම දේශපාලනඥයන්. කිසිම විචාර බුද්ධියක් නැති පිරිසක් රැවටීම අපහසු දෙයක් නො වෙයි. විශේෂයෙන් […]

More >

ඒකාබද්ධ විපක්‍ෂයේ බොරුව

Saturday, July 22nd, 2017

නලින් ද සිල්වා ජාතික නිදහස් පෙරමුණ ඊනියා ව්‍යවස්ථා (සම්පාදන) මණ්ඩලයෙන් අස්වෙලා. ඒ පිළිබඳ ලිපිය එහි මන්ත්‍රීවරුන් කතානායකට භාරදීලා. ඒ පිළිබඳ ව අපේ ප්‍රසාදය ජා නි පෙරමුණට හිමි විය යුතුයි. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ ඉතිරි කණ්ඩායම් හා පක්‍ෂ ඒ ද්‍රෝහි මණ්ඩලයෙන් අස්වෙලා නැහැ. ඒ පිළිබඳ අපේ අප්‍රසාදය ඒ ඉතිරි කණ්ඩයම්වලට හා පක්‍ෂවලට හිමි වෙනවා. ඒ අය අප […]

More >

බෙන්ගේ ඩෙන්න ඩෙනා

Thursday, July 20th, 2017

නලින් ද සිල්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊනියා මානව අයිතිවාසිකම් වර්ධනය කිරීමටත් ත්‍රස්තවාදය නැතිකිරීමටත් කතාකරන, එකී සංවිධානයේ විශේෂ වාර්තාකරුවකු වූ බෙන් එමර්සන් ලංකාවට තර්ජනය කරලා. 2015 ඔක්තෝබරයේ දී ලංකාවේ ද සහායෙන් ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලය සම්මත කර ගත් යෝජනාව පූර්ණ ව ක්‍රියාත්මක නොකළහොත් දරුණු විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව එමර්සන් ප්‍රකාශ කරලා. […]

More >

කාලෝගේ හා වෛද්‍ය නිලධාරී සංගමයේ ටියුබ් ලයිට්

Thursday, July 20th, 2017

නලින් ද සිල්වා ඊයේ මහින්ද පැරදුණේ සිංහල බෞද්ධ ඡන්ද අහිමි වීමෙන් මිස මුස්ලිම් ඡන්ද අහිමි වීවෙන් නොවන බව මා කී විට එක් පඬියකු අසා තිබුණේ මහින්ද පැරදුණු විට ඔහු වටා ඩිටියේ සිංහල බෞද්ධයන් බව අමතක වී ද කියා. 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අධ්‍යයනය කර විශ්ලේෂණය කළහොත් පෙනේවි මහින්දට සිංහල බෞද්ධ ඡන්ද අඩු වූ ආකාරය. එහෙත් පඬියන් […]

More >

එමර්සන්ට එරෙහිව විජයදාස

Thursday, July 20th, 2017

නලින් ද සිල්වා මානව අයිතිවාසිකම් හා ප්‍රතිත්‍රස්තවාදය පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකාර එමර්සන්ට විජේදාස රාජපක්‍ෂ ඉතා තදින් පිළිතුරු දී ඇති බවට දි අයිලන්ඩ් පුවත්පතේ ඊයේ වාර්තා වී තිබුණා. ජනමාධවේදීන් මාධ්‍ය සාකච්ඡාවක දී එමරසන්ගෙන් ඒ ගැන ඇසූ අවස්ථාවේ දී ඔහු කියා ඇත්තේ පෞද්ගලික සාකච්ඡාවල දී සිදු වූ දේ ඔහු ප්‍රසිද්ධියේ නොකියන බවයි. එමර්සන් සුද්දකුට සරිලන පිළිතුරක් […]

More >

සයිටම් නැත්නම් වෙන අයිටම්

Thursday, July 20th, 2017

නලින් ද සිල්වා දොස්තරලා අගමැතිගේ යෝජනාවට කැමතිලු. අගමැති සයිටම් අහෝසි කරන්නේ නැහැ. රාජිත සයිටම් අහෝසි කරාවි ද? ජනාධිපති සයිටම් අහෝසි කරාවි ද? පුබුදු ජාගොඩ සයිටම් අහෝසි කරාවි ද? දයාසිරි ජයසේකර සයිටම් අහෝසි කරාවි ද? චම්පක සයිටම් අහෝසි කරාවි ද? ජනමාධ්‍යවේදීන් සයිටම් අහෝසි කරාවි ද? මා දන්නේ නැති නිසයි අහන්නේ. හෙට නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා […]

More >

භික්‍ෂූන් වහන්සේ රාජ්‍යයේ අංශයක්

Friday, July 14th, 2017

නලින් ද සිල්වා කලකට ඉහත ටේ‍රවෝ ලිං පවසා තිබුණේ ථෙරවාද බෞද්ධ රාජ්‍යය රජු, භික්‍ෂූන් වහන්සේ හා ජනතාව යන ගල් තුන මත රැඳුණු බවයි. රජු භික්‍ෂූන් වහන්සේට සිවුපසය ලබාදුන් අතර ජනතාවගේ වුවමනා එපාකම් බලා කියා ගත්තා. භික්‍ෂූන් වහන්සේ රජුට හා ජනතාවට අවවාද අනුශාසනා කළා. ජනතාව භික්‍ෂූන් වහන්සේට සිවුපසයෙන් සංග්‍රහ කළා. ඒ අතර ඔවුන් යුද්ධයක දී රජු […]

More >

ඒකාබද්ධ විපක්‍ෂය සංඝයා වහන්සේට විරුද්ධ ද?

Wednesday, July 12th, 2017

නලින් ද සිල්වා   ඒකාබද්ධ විපක්‍ෂයට තීරණයක් ගන්න බැරුව. වෙන මොකකටවත් නොවෙයි අර ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවෙන් අයින් වෙනව ද නැද්ද කියන එක ගැන. ඒ මෙහෙයුම් කමිටුවෙන් අයින් වෙන්න අකමැති පක්‍ෂත් ඒකාබද්ධ විපක්‍ෂයෙ තියෙනවා. ඒ පක්‍ෂ මොනව ද කියල මා දන්නෙ නැහැ. ඒත් එසේ අකමැති වීම රටට කරන ද්‍රෝහිවීමක් ලෙසයි සලකන්න වෙන්නෙ. මෙහෙයුම් කමිටුවෙන් හා අනුකාරක […]

More >

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම

Wednesday, July 12th, 2017

නලින් ද සිල්වා    බුද්ධාගමට නිසි තැන, හිමි තැන, ප්‍රමුඛස්ථානය දීම, ආරක්‍ෂා කිරීම ඊනියා උගත් සමාජයේ මේ දිනවල බෙහෙවින් කතා වෙනවා. එතරම් උගත් නැති අය ඒ ප්‍රශ්නය ගැන එතරම් කතා කරන්නේ නැහැ. ඊනියා උගතුන් සෑම ප්‍රශ්නයක් වගේ ම මේ ප්‍රශ්නයත් මුලින් අල්ල ගෙන නැහැ. මේ රටේ උගතුන්ගේ හැටි ඔහොමයි.  මේ ප්‍රශ්නය 1815 සිට ම තියෙනවා. සිංහල […]

More >

සයිටම් වර්ජනය

Wednesday, July 5th, 2017

නලින් ද සිල්වා  රජයේ වෛද්‍ය නිලධරි සංගමය පස්වැනි දා සිට අඛණ්ඩ වර්ජනයක් කිරීමට තීරණය කරලා. පැහැදිලිව ම ඔවුන්ට ඔවුන්ගේ විසඳුම අවශ්‍යයි. ඔවුන් සාකච්ඡා කියන්නේ ඔවුන්ගේ විසඳුම, එනම් සයිටම් අහෝසි කිරීම, ජනසතු කිරීම ඉටුකර ගැනීමට කරන ඊනියා සාකච්ඡාවලට පමණයි. ඔවුන්ගේ යෝජනාවල පදනම එයයි. වෛද්‍ය නිලධාරීන් අඛණ්ඩ වර්ජනයක යෙදෙන්නේ සයිටම් අහෝසි කිරීමට. එහෙත් අමතක නොකළ යුතු වැදගත් […]

More >

අස්ගිරියෙන් ඒකාබද්ධ විපක්‍ෂයට පාඩමක්

Tuesday, July 4th, 2017

නලින් ද සිල්වා  අස්ගිරියෙ හාමුදුරුවන් වහන්සේ (කාරක සභාව) ඉතා පැහැදිලි ප්‍රකාශයක් කරලා. උන්වහන්සේගේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ නව ව්‍යස්ථාවක් අවශ්‍ය නැහැ කියන එකයි. කොහොමටත් ජනාධිපතිවරණයෙදි පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල කිව්වෙ ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා වගන්ති පමණක් සංශෝධනය කරන බව. මහින්ද නව ව්‍යවස්ථාවක් ගැන කිසිවක් කිව්වෙ නැහැ. එයින් කියැවෙන්නේ ජනාධිපතිවරණයේදීත් ඡන්දදායකයන් නව ව්‍යවස්ථාවක් සඳහා ඡන්දය දී නැති බවයි. […]

More >

මංගලගේ පෝය සිරිත්

Tuesday, July 4th, 2017

 නලින් ද සිල්වා  මංගල සමරවීර කියන කතාව ඇත්ත. මිනිසුන් යම් පිරිසක් පෝයදාට කලින් ද මත්පැන් මිළ දී ගන්නවා. ඒ පෝයදාට බොන්න කියන එකත් කවුරුත් දන්නවා. ඒත් මංගල එන්නෙ මොකාට ද කියලා කාටත් පාහේ තේරෙනවා. ගොනා හැරෙන්නෙ පොල් පැලය කන්න විත්තිය අමුතුවෙන් කියන්න ඕන නැහැ. මංගලගෙ ගෙදර මත්පැන් තියෙනව ද කියලා මා දන්නෙ නැහැ. බොහෝ මන්ත්‍රීවරු […]

More >

සයිටම් හා ව්‍යවස්ථාව

Sunday, July 2nd, 2017

නලින් ද සිල්වා සයිටම් වෛද්‍ය උපාධියට දක්වන විරෝධය ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නැත්තේ ඇයි? පෙළපාලි උද්ඝෝෂණ උපවාස අට්ටාල කිසිවක් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ව්‍යවස්ථාව තම වපසරියෙන් ඉවත තියෙන එකක් කියල ද? ව්‍යවස්ථාව සියල්ලට ම ප්‍රධානයි. සයිටම් එට්කා එ හැම එකක් ම ක්‍රියාත්මක විය යුත්තේ ව්‍යවස්ථාවට එකඟවයි. වෛද්‍යවරුන්ගේ සේවා කොන්දේසි මාරුකිරීම් පමණක් නොව වෘත්තීය […]

More >

මේ අන්තිම ලිපිය නො වේ

Sunday, July 2nd, 2017

නලින් ද සිල්වා  මේ මා සයිටම් ගැන හෝ වෙනත් කරුණක් ගැන හෝ ලියන අන්තිම ලිපිය නො වෙයි. එහෙත් අන්තිම ලිපිය ලිවීමට එතරම් කලක් ඉතිරි වී ඇතැයි කියන්න බැහැ. ඒ මා වැඩි කල් යෑමට පෙර මිය යෑම නිසා නො වෙයි. ලිපි කියවීමට ජාතියක් ඉතිරි නොවීම නිසයි. අප ඉතාමත් අඳුරු යුගයකට, භීෂණයකට පිය නගිමින් ඉන්නවා. එයට ප්‍රධාන […]

More >

මෛත්‍රිපාල දොස්තර මාෆියාවට බය ද?

Friday, June 30th, 2017

නලින් ද සිල්වා සයිටම් පටන් ගත්තේ මහින්ද රාජපක්‍ෂ. එයට අනෙක් රාජපක්‍ෂලා විරුද්ධ වුණේ නැහැ. එදා සිට අද දක්වා වී ඇත්තේ කුමක් ද? අද රාජපක්‍ෂලා සයිටම් අහෝසි කළ යුතු බව කියනවා ද? සිසුන්ගේ ඔළු පැලීම් ගැන පමණක් කියා ප්‍රශ්නයෙන් පිට පැනීමට රාජපක්‍ෂලාට නො හැකියි. සයිටම් ගැන තම ප්‍රතිපත්තිය වෙනස් වී ඇත් දැයි රාජපක්‍ෂලා වහා ම කිව […]

More >

ජාතිවාදීන් කවු ද?

Monday, June 26th, 2017

නලින් ද සිල්වා මෙරට බොහෝ සිංහල බෞද්ධයන් හා පොදුවේ සිංහලයන් බොහොමයක් හැරෙන්න අනෙක් සියලු දෙනා ම පාහේ ජාතිවාදීන් හෝ ආගම්වාදීන් හෝ බව පැහැදිලියි. සිංහල බෞද්ධයන්ට මෙරට හිමි විශේෂිත තත්වයක් තිබෙනවා. ඒ විශේෂත්වය අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවතෙනවා. ඉංගිරිසින් වුවත් ඒ විශේෂත්වයට ගරු කළා. 1815 ගිවිසුමෙන් පමණක් නොව 1892 ආඥා පනතෙන් ද ඉංගිරිසින් මේ විශේෂත්වයට ගරු […]

More >

සයිටම් මගින් මතුවෙන වෛද්‍යවරුන්ගේ කුහක වත

Sunday, June 25th, 2017

නලින් ද සිල්වා  සයිටම් ප්‍රශ්නය දැන් ඔඩු දුවලා. මේ ප්‍රශ්නය විසඳලා හුඟක් කල්. ඊයේ රාජිත ඉදිරිපත් කෙළේ කලකට පෙර ආණ්ඩුව ඉදිරිපත් කර තිබූ යෝජනා. එහෙත් පෙරටුගාමින් හා ඔවුන් පසුපස යන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ප්‍රශ්නය විසඳා නැති බවයි. ප්‍රශ්නය විසඳීම යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ සයිටම් අහෝසි කිරීමයි. එහෙත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මුල දී එවැනි […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress