විජය ඝාතනය සිදුකළ බව මගේ අයියා, ලයනල් රණසිංහ මට කිව්වා – ලයනල්ගේ එකම සොයුරු සුනිල් කියයි
Wednesday, July 3rd, 2024Voice of Dharman විජය කුමාරතුංග ඉපදුණේ 1945 ඔක්තෝබර්ය. සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කථාවෙන් 1969දී සිනමාවට පිවිසි විජය සිනමා තාරකාවක් බවට පත් වූයේ තුෂාර චිත්‍රපටිය 1973 තිරගතවීමත් සමඟය. ඉනික්බිති සිනමා ලෝකයේ ජනප්‍රියත්වය කෙතරම්ද යත් 1976දී තිරගත වූ චිත්‍රපටි හතකම ප්‍රධාන නළුවා වූයේද ඔහුය. ආරම්භයේ සිට 1988 දක්වා විජය රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව 114කි. ගායන ශිල්පියෙකු වශයෙන් ගීත […]
More >