විජය කුමාරතුංග ඇතුළු 41ක් ඝාතනය කළ ලයනල් රණසිංහගේ සත්‍ය කතාව ‘කොම්රේඩ් ලයනල්’ ග්‍රන්ථය නිකුත්වේ
Thursday, February 6th, 2025Dharman Wickremeratne ජවිපෙ 2වැනි කැරැල්ලේදී විජය කුමාරතුංග ඇතුළු 41ක් ඝාතනය කළ ලයනල් රණසිංහගේ සත්‍ය කතාව වූ ‘කොම්රේඩ් ලයනල්’ ග්‍රන්ථයේ නවතම මුද්‍රණය පෙබරවාරි 01 වැනිදා නිකුත්විය. පිටු 432කි. මිල රුපියල්1,500/-කි.ග්‍රන්ථයේ කතුවරයා ධර්මන් වික්‍රමරත්නය. ‘කොම්රේඩ් ලයනල්’ ග්‍රන්ථය නුගේගොඩ සරසවි පොත්හලෙන් සහ රට පුරා පිහිටි සරසවි පොත්හලේ ශාඛා 32 මගින් දැන් ඔබට ලබාගත හැකිය. සරසවි ශාඛාවන් පිහිටි නගර සහ දුරකථන අංක පහත දැක්වේ. ‘සටනින් සටන’ සහ ‘ගින්නෙන් […]
More >