Author Archive for විමල් පටබැඳිගේ

පෙබරවාරී 4 නිදහස: ස්වයං මෝහනය? ස්වයං වින්දනය?

Thursday, February 1st, 2024

විමල් පටබැඳිගේ- ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර් ලංකා ජාතික සංගමයේ ප‍්‍රධානීන් සිංහලේ (සිලෝන් ක්‍ැහකදබ*/ලංකාවේ පූර්ණ නිදහස සඳහා සටන් කළේ නැත. දැඩිව ඉල්ලීමක් හෝ කළේ නැත. ඉංගිරිසි කොළනිවාදීන් විසිවෙනි සියවසේ මුල සිට වරින් වර ”ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ” මගින් ලංකා කොලනිය පාලනය කිරීමට ඔවුන් යොදාගෙන සනසා ඇත.”ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණය මළකුණ කි”යනුවෙන් ප‍්‍රතික්‍ෂේප කළ ජාතික නිදහස් සටන් පෙරමුණේ අභීත කවියා වූ […]

More >

උතුර සහ නැගෙනහිර බැඳීම- අවසාන කොටස

Monday, August 28th, 2023

විමල් පටබැඳිගේ – ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර් 8 වෙනි කොටසෙන් ….. ශී‍්‍ර ලංකාවේ වාර්ගික ජාතිවාදී නාසිවාදීන්ට ආරම්භයේ සිට රැුකවරණය, පුහුණුව, ආයුධ, මුදල්, උපදෙස් ආදිය සපයමින් සියලූ ආකාරයෙන් සහායකයන් වෙන ඉන්දියාව, ඇමරිකාව, කැනඩාව, බි‍්‍රතාන්‍යය, නෝර්වේ ඇතුළු යුරෝපීය බටහිර රටවල බලධාරීන්ගේ සහ හිටපු මහ ලේකම් බැන්කි මූන් වැනි එ.ජා.සං. යේ සිටි සහ සිටින නිලධාරීන්ගේ හෘද සාක්‍ෂිය ”නාසිවාදී” […]

More >

උතුර සහ නැගෙනහිර බැඳීම-8

Friday, August 25th, 2023

විමල් පටබැඳිගේ – ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර් 7 වෙනි කොටසෙන් 8 වෙනි කොටස …. අවසාන කොටසට

More >

උතුර සහ නැගෙනහිර බැඳීම-7

Thursday, August 24th, 2023

විමල් පටබැඳිගේ – ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර් 6 වෙනි කොටසෙන් …. ”යාපනේ තරුණ කොන්ග‍්‍රසය” ලෙස නම් කරන ලද යාපනේ ශිෂ්‍ය සංගමය63 උතුරු පළාත සහ නැගෙනහිර පළාත අතර යම් දේශපාලන සම්බන්ධයකට මග සැලසී ය. (වර්තමානයේ හෝ යාපනේ කතෝලික/කි‍්‍රස්තියානි සංවිධානය ඉන්දියාවේ දෙමළ කතෝලික/කි‍්‍රස්තියානි සංවිධානයේ මෙහෙය වීමෙන් මිදී ඇති බවක් නොපෙනේ.* වාර්ගික නියෝජනය වෙනුවට 1929 ඩොනමෝර් ප‍්‍රතිසංස්කරණ හඳුන්වා […]

More >

උතුර සහ නැගෙනහිර බැඳීම-6

Monday, August 21st, 2023

විමල් පටබැඳිගේ – ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර් 5 වෙනි කොටසෙන් යුරෝපීය ආක‍්‍රමණිකයන් විසින් ගෙනෙන ලද, ඉන්දියානු මලබාර්, ද්‍රවිඩ/දෙමළ වාර්ගිකයන් කුලීකරුවන් සහ ඔත්තුකරුවන් ලෙස සිංහල නිදහස් සටන් මැඩලීම සඳහා ඉංගිරිසි ආක‍්‍රමණික හමුදා සහායකයන් වී ඇත. නිදහස් සටන් මර්ධනයට ඉංගිරිසි කොලනිවාදීන්ට සහාය වූ දෙමළ අයට ප‍්‍රසාද දීමට ටොරිංටන් සාමි කොලනි ලේකම්ගෙන් (Colonial Secretory අවසර ඉල්ලීමෙන් සනාථ වෙයි. […]

More >

උතුර සහ නැගෙනහිර බැඳීම-5

Wednesday, August 16th, 2023

විමල් පටබැඳිගේ – ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර් 4 වෙනි කොටසෙන් …. ස්ථිර පදිංචිය සහිත දෙමළ ජනයා වාසය කළේ නම් ”දෙමළ කොලනි” පිහිටුවීම සඳහා දකුණු ඉන්දියාවෙන් ආනයනය කිරීමට සහ ”නිදහස් සහ ලිහිල් කොන්දේසි” ප‍්‍රදානය කිරීමට අවශ්‍ය නොවෙනු ඇත. දෙමළ පදිංචියක් තිබූ බවට ”නිශ්චිත ශාක්‍ෂි ලැබී නැති” බව ආචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල ද නිශ්චිතව ප‍්‍රකාශ කොට ඇත.(* 5 […]

More >

උතුර සහ නැගෙනහිර බැඳීම-4

Saturday, August 12th, 2023

විමල් පටබැඳිගේ – ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර් 3 වෙනි කොටසෙන් …. ඉංගිරිසීන් මුහුදුබඩ පළාත අහෝසි කොට සීමා වෙනස් කොට වන්නි ප‍්‍රදේශය යළි නිර්මාණය කිරීමට පෙර සහ මලබාර් කොලනි පිහිටුවීමට පෙර නැගෙනහිර පළාතේ උතුරු සීමාවේ සිට යාපන අර්ධද්වීප සීමාව (කිලාලි කලපුව* දක්වා වූ භූමි ප‍්‍රදේශය, දිවයිනේ ඊශාණදිග ප‍්‍රදේශය සිංහල බෞද්ධ ජන්ම භූමියක් විය. 4 වෙනි කොටස […]

More >

උතුර සහ නැගෙනහිර බැඳීම-3

Friday, August 11th, 2023

විමල් පටබැඳිගේ – ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර් 2 වෙනි කොටසෙන් 3 වෙනි කොටස …… 4 වෙනි කොටසට

More >

උතුර සහ නැගෙනහිර බැඳීම-2

Tuesday, August 8th, 2023

විමල් පටබැඳිගේ – ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර් 1 වෙනි කොටසෙන් 2 වෙනි කොටස ….. 3 වෙනි කොටසට

More >

උතුර සහ නැගෙනහිර බැඳීම – 1

Tuesday, August 8th, 2023

විමල් පටබැඳිගේ – ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර් ව්‍ය.ව. 13 වෙනි සියවසේ සිට උතුරට ඉතා කිට්ටු ප‍්‍රදේශයේ සහ නැගෙනහිර පළාතේ දේශපාලන ගැටළු සමග බැඳුනු ප‍්‍රමුඛ ද්‍රවිඩ ප‍්‍රදේශයක් ලෙස නැගෙනහිර පළාත මතු වී ද? (1* දෙමළ ජනයා ස්ථිරව පදිංචි වී සිටි බව,(2* මේ භූමි ප‍්‍රදේශවල ජනයාගෙන් බහුතරය දෙමළ වාර්ගිකයන් වූ බව,(3* මේ ප‍්‍රදේශ එකට බද්ධ කළ දෙමළ […]

More >

1948 ඉංගිරිසීන් දුන් දෑවැද්ද – 2

Friday, July 14th, 2023

විමල් පටබැඳිගේ (ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්) (පළමු කොටසින්)”ලෝක කම්කරුවෙනි එක්වව්!” නිෂ්කී‍්‍රය කරමින් මහ පොලව තුළ ලෝක ධන කුවේරයන් එක් වී ඇත. ඇමරිකා, කැනඩා, යුරෝපා, ඕස්ටේ‍්‍රලියා නවසීලන්ත, බටහිර ලේ නෑයන් එක් ව ඇත. සියලූ ජාතීන් එකමුතු විය යුතු මිස ලෝකය භේද කොට පාලනය කිරීමේ (ඩිවයිඞ් ඇන්ඞ් රූල්* සහායකයන් විය යුතු නැත. ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක්/රටක් තූළ පුරවැසියන්ට […]

More >

1948 ඉංගිරිසීන් දුන් දෑවැද්ද -1

Wednesday, July 12th, 2023

විමල් පටබැඳිගේ (ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්) 1ග 19 වෙනි සියවස ආරම්භයේ සිට දස දහස් ගණනින් ගෙන්වා පදිංචි කරවන ලද ”මලබාර්” වාර්ගිකයන් සහ යාපාපටුනේ පදිංචි කරවන ලද මලබාර් වැසියන් වෙනුවෙන් 1806 දී ”වහල් සේවාව” සහ කුල භේදය නීතිගත කරන ලද තේසවලාමෙයි නීතිය මගින් නීතිගත කරන ලද සමාජ අසමානතාවය;2ග සිංහල රාජ්‍යයට එරෙහිව සහ 1817-1818 සහ 1848 සිංහල […]

More >

කුරුන්දවාසෝක විහාරය – තෙවෙනි කොටස

Monday, January 16th, 2023

විමල් පටබැඳිගේ (ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්) (දෙවෙනි කොටසෙන්)ඉංගිරිසීන් 19 වෙනි සියවසේ සිට ක‍්‍රවුන් ලෑන්ඞ් (එන්ක්‍රෝච්මන්ට්* ඕඩිනන්ස් සහ සිලෝන් වේස්ට් ලෑන්ඞ් ඕඩිනන්ස් ආදී නීති ආඥා යෙදාගෙන සිංහල බෞද්ධයන් වසර දහස් ගණනක් භුක්ති විඳිමින් සිටි බිම්වලින් පළවාහැර සහ බෞද්ධ පුදබිම් පැවැත්ම සඳහා පුදා තිබූ සඟසතු ඉඩම් පැහැරගෙන ඉන්දියාවෙන් කූලීන් ලෙස ගෙනා ජනයා පදිංචි කරවා දෙමළ කොලනි පිහිටුවන […]

More >

කුරුන්දවාසෝක විහාරය – දෙවෙනි කොටස

Friday, January 13th, 2023

විමල් පටබැඳිගේ (ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්) (පළමුවෙනි කොටසෙන්)පොළොන්නරුවේ අංක 1 සහ 2 සිව කෝවිල් දෙක හැර ප‍්‍රදේශයේ වෙනත් සිව/හින්දු කෝවිල් නොවූ බව සහ ද්‍රවිඩය’යි විශේෂයෙන් සඳහන් කළ හැකි ගොඩනැගිලි කිසිවක් චෝල ආක‍්‍රමණ යට පෙර නොවූ බව සිංහලයේ ද්‍රවිඩ සිහිවටන පිළිබඳ විමසුමක නිරත වූු මහාචාර්ය නන්දසේන මුදියන්සේ ප‍්‍රකාශ කරයි. චෝල ආක‍්‍රමණිකයන් පළවාහැරීමෙන් පසු පළමුවෙනි විජයබාහු රජු […]

More >

කුරුන්දවාසෝක විහාරය – පළමුවෙනි කොටස

Thursday, January 12th, 2023

විමල් පටබැඳිගේ (ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්) කුරුඳුගමුරට පුරාණයව්‍ය.ව. 1815 දක්වා කුරුඳුගමුරට යනුවෙන් හඳුවනු ලැබූ, සිංහල රාජ්‍ය පාලන කොට්ඨාශයට දිවයිනේ නැගෙනහිර යාන්ඔය, මාඔය සහ පේර්ආරු ආදී ගංගා නිම්න ආශි‍්‍රත භූමි ඇතූළත් වී ඇත. ඒ භූමිය ලීිග් දහයක මුහුදු තීරයක් සහ රට තුළට ලීග් අටකට වැඩි භූමි ප‍්‍රදේශයක් වූ බව පුර්තුගීසි ජාතික රිබෙයිරෝ සඳහන් කරයි.1 ව්‍ය.ව. 1876 […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress