ඉන්දියාව දෙසින් එන සුළඟත්   විසය
Posted on December 8th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

  ‘ කිඹුල්වත් පුර දෙසින් එන සුළගත් සැ පය’   ය්  බුදු හිමි දේශනා කලේ එදවස  එරට පතිරූප දේශයක් වීම නිසය් . සිදුහත් එරට උපත ලැබුවේ  එදා ඒ දේශය  හොඳ බව දැනගෙනය.  එහෙත්  සියල්ල වෙනස්වන සුළු හා අනිත්‍ය හෙයින් හැමදාම  එලෙසම එරට පැවතියේ නැත. .  බුදු හිමියන් වැඩ සිටි කාලයේ සිටම  බුදු දහමට එරෙහිව ටිකෙන් ටික නැගී සිටි  අන්‍යාගමික බල වේග ධ්‍ර්මාශෝකයන්ගෙන් පසුව බලවත් වී  එරටින් බුදු දහම අතුගා දැම්මේය. .

සමානාත්මතා වාදයට එරෙහි  ධනවත් බලවත් පැලැන්තිය  බලි බිලි පුද පූජා  සහිත වූ ”’ අනුන් මරාගෙන කන ”’  පීඩනයට පත් කරන  ආගමික වතාවත්  මගින්  දුබලයන් පෙළ මින් වැ ඩ ගන්නට සුදුසු  ආගමක් බිහිකරගෙන මිනිසුන් තවදුරටත් බය කරගෙන සිටීම සඳහා  ඔලුව ලොකු බඩ  මහත   හා   බහු  අ ත්  පා  මෙන්ම  ඔලු දෙකතුනේ  දෙවිවරු  මවා පා  ඒ දෙවිවරුන්ගේ  සහචරයන් ලෙසින්  තමන් පෙනීසිටිමින්  නුගතුන් හා දුබලයන්  බියගන්වුහ. 

මනුෂයෙකුවූ  බුදුහිමියන්  කෙරහි මි  නිස්සු බය වුයේ නැත. එහෙත් අර මවා පා අංගවිකල දෙවියන්ට  බය වුහ.  කෙතරම් බය වුයෙදය් කියතොත්  ඒ සමහර  දෙවියන්ගේ  ලින්ගේන්ද්රියන්  ට පවා පුදපූ ජා කළහ. බුදු හිමි වැඩ සිටි කාලයේ  තිබු ”’දඹදිව ”’ දැන් නැත . ඒ ”දඹදිව ‘ එතුමා විසින්ම සිංහලේ නම් වූ අද ලංකාද්වීපයේ පසුව”’ සිරිපා පතුලත් සමග   පිහිටුවන ” ලද සේක .

භාරතය හින්දුන්ගේය.  බුදුසමය එරටින් තුරන් කලේ ඒ හින්දුන්ය.   ඔවුහු සදාකාලිකවම  බුදුදහමට එරෙහිය.  එසේ එරෙහිවන්නේ  එය බලවතුන් ගේ ආගමක් නිසාය  කුලභේදය  මේ තරමට දුෂ්ට ලෙස  පවත් වා ගෙන යන ආගමක්  වෙන නැත. ඒ තරමටම අශික්ෂිතය .  මේ නවීන ලෝකයේදී වත්  ඒ අශික්ෂිත බව තේරුම් ගැනීමට හෝ එහි බැතිමතුන්ට නොහැකිවී ඇත්තේ  ඒ තරමටම මේ දුබලය ඒ ආගමික නායකයන් විසින් මොලසේදීමට භාජන කර ඇති නිසාය .

 අප මහා කාරුණිකයාණන් වහන්සේ ඔවුන්ගේ  විෂ්ණු දෙවියන්ගේ 9 වන අවතාරය ලෙසින්  හඳුන්වා  පාච්චල් කරන්නට ඉඩ දෙන බික්ෂුන්ද අප අතර ඇත.  බුදු හිමි පැවසුවේ  තමන් බුද්ධ  බවය . බුද්ධ ස්රෙෂ්ටයානොය . බුදුන් ශ්‍රේෂ්ට නම් විෂ්ණුගේ 9 වෙනියා වන්නේ කෙසේද . අපිවලිගේ පාගා ගත් උන් බවට පත්වී ඇත.  හින්දු ආගම හින්දුන්ටය  ඔවුන්ට මේ සියලු කුලභේදාදී  දුක් ගහට හොඳනම්  අපට කමක් නැත . එහෙත් බෞද්ධයන්ට  මීට වඩා  යුක්ති යුක්ත වූ දහමක් ඇත. 

බුදු හිමියන් ඒ දහම  මෙරටේ පිහිටෙව්වේ  අපි හින්දුන්වීම වැලක් වීමටය  බ්‍රහ්මන්  හා එක්  නොකර  නිවන් සුව  අ ත්  කර දෙන්නටය.  එහෙත් හිදු දෙවියෝ  පන්සල් ආක්‍රමණය කර ඇත.  අපේ නායකයෝ කෙතරම් බුදු දහමෙන් ඈත්  වීදය්  කියතොත් ලංකාවේ ඇති හින්දු කෝවිල් ද මදිවී  ඉන්දියාවේ තිරුපති  වැනි කෝවිල් ද සොයා යති සාය්  බාබා කාලයේ හමෙකාම එහි දිව්වේය. හින්දුන් ස්රිපාදේ යන්නෙත්  තම දෙවියන් සොයා මිස  බුදු හිමි වදින්නට නොවේ එකම මුස්ලිම් කාරයෙක් වත් දළදා මාලිගාවට හෝ ශ්‍රී මහා බෝධියට යන්නේ නැත . යන්නේ නැතිවා පමණක් නොව පිළිකුල් කරති  හැකිනම් කවදා හෝ විනාශ කරනු ඇත. ඒ ඔවුන්ගේ හැටිය  බෞධයන්ට තමන්ගේ දෙයක් බලා කියා ගෙන ඉන්නට බැරිද . කොහොම ඉන්නද , මහාචාර්ය හාමුදුරුවරුන්ගේ පන්සලුත් කෝවිල් වූ කොට .

 ඉන්දියාව නම් රට   ඇතිවුයේ සුද්දන්ගෙන් පසුවය  එය භාරතය වී තිබු කාලයේ ත්  සිටියේ ආක්රමනිකයෝය  අපේරට විනාශ කලවුන්ය  දැන් අධිරාජ්‍ය වාධීන්ගේ අභාෂය ලබා   තවත්  විකුර්තිවී ඇත.  බටහිර කාම පිපාසයෙන් පෙලෙන  වත්මන් ඉන්දීයයෝ  කවදාවත්ම බුදු දහමට  හිස ඔසවන්නට දෙන්නේ නැත.   ඔවුන්  මු ස්ලිම් කාරයන් මෙන් ගස්ගල් පවා විනාශ කරමින්  දකින දකින අන්යාගමිකයා මර මින් මේ කාර්යය කරන්නේ නැතත්  ඔවුන්ගේ” මහබලධාරී”  දෙවියන් පෙන්වා  අපේ උන් බය ගන්වමින් හීන් නුලෙන් මේදේ කරනු ඇත. දැන් මඩ  නාගන්නා  හැම බොදු  දේශපාලකයෙක් ම  තමන්ගේ නළලේ අළු ගාවා ගන්නට දුවති . බුදු දහමෙන් පව් සෝදා ගන්නට බැරි නිසා  ඔවුහු හින්දුන් වී ඇත.

මේ ටික කිව්වේ ලංකාවේ ජනපතිවරණය ගැන   ඉන්දියාවේ දේශ පාලන සාකච්චා වීඩියෝවක් නැ ර බීමෙන් පසුව  මා තුල ඇතිවූ චකිතය නිසය් . මහින්ද  දෙනවා දෙනවා කියා මින් 13 දීම මගහරින බවත්  චීනයට වැඩියෙන් ව්‍යාපෘති ලබාදෙන බවත් කියමින්  ඔවුහු කනස්සලු වුහ රනිල් දිගටම  පරදින අයෙක් නිසා පෙරට නොඑන බවත් චන්ද්‍රිකා ”’ තමන්ට විශේෂවූ”’  කරුණු කීපයක් නිසාඅ චන්දයට නොඑන බවත් එම කරුණු ගැන තමනුත් පෞද්ගලිකව දන්නා බවත් එහිදී පවසන ලදී .

 අපි නොදනිතත් චන්ද්‍රිකා ගේ විශේෂ කරුණු ඉන්දියානු දේශ පාලකයෝ දනිති  දැන් ඔවුහු  තමන්ට  ගැලපෙන් ජනපති කෙනෙක්  ලංකාවට පත් කිරීමට  කටයුතුකරති  කොටි ප්‍රකෝටි ගණනින්  මුදල්   චන්ද්‍රිකා තාක්ෂනය ඔස්සේ  හුවවමාරු  වනු ඇත.

තමන්ගේ එකෙක් ආවොත් මේ මුදල් එක ලංකා ව්‍යාපෘතියකින් ආපසු ගත හැකි බව ඔවුහු දනිති  දැන් වැඩිහරියක් යන්නේ චීනයටය . මේ දින වල චන්ද්‍රිකාව කක්ෂය වටා කැරකෙන්නේ  ලංකා ග්‍රහයා චීනය දෙසින් ඉන්දියාව දෙසට යොමු කිරීමටය. 

විධායක බලතල නැති ජනපතියා  ආ වහාම  උතුරේ දෙමලු පළාත් සභාව  ඊලාමය බවට පෙරලන විට සභාව අහෝසිකරන්නට සිංහලයන්ට  සිදුවන්නේ දුටුගැමුණු , විජයබා කාලයේ ආක්‍රමණයක් කරන්නටය. .එයට බටහිරයන් වත් ඉන්දීයයන්වත් ඉඩ දෙන්නේනත සිංහල රටෙන් කොටසක්  අහෝසි වන්නට   ගත වන්නේ .නිමේෂයකි .

මේ අවස්තාව  මෙතෙක් අපේරට මුහුණ දෙන භයානකම අවස්තාවය් රටක් අනවශ්ෂ්‍ය  සිංහල බෞද්ධයන් මේ වෙලාවේ  ජනපති ගේ විධායක බලතල අහෝසිකිරීමට කටයුතුකර    හතුරන්  බලවත් කර  උන්ලවා ම අපේ ගෙල  කපා   ගන්නටකටයුතු කරනු ඇත. අනාගත දරුවන්ග ශාපය  උන් ට ලැබෙනු ඇත. . මහින්දට වඩා භ  යානක උවදුරක්  ළඟ  ඇත  .  

5 Responses to “ඉන්දියාව දෙසින් එන සුළඟත්   විසය”

  1. Independent Says:

    ධර්මසිරි ,
    මගේ හැඟීම හැටියට ඔබ මේ භයානක තත්වය සම්පූර්නයෙන්ම වරදවා ගෙන ඇත​.

    අතිගරු ජනාධිපති තුමා ඇමරිකාවෙන් ආ සැනෙකින් පෝප් හමුවෙන්න ගියේ ඇයි ?
    ඉන් අනතුරුව මැතිවරණයක් දැම්මේ ඇයි ?
    ඊට පසු ඉන්දියාවට ගියේ ඇයි ?
    මේ කාලයේ ම ගෝඨාභය ඉන්දියාවට ගියේ ඇයි ?
    ඉන්දියාවේ ආරක්‍ෂක ලේකම් ලංකාවට ආවේ ඇයි ?

    මේ පිටිපස විසාල කුමන්ත්‍රනයක් ඇත​.

    සංකීර්න දේවල් අවබෝධ කර ගැනීම සඳහා කල්‍යාණ මිතුරු ඇසුරම අත්‍යවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ ආනඳ තෙරුන්ට අවධාරනය කලේ ඇයි.
    JHUට සවන් දෙන්න​. කල්පනා කරන්න​.

  2. Christie Says:

    Thanks Dharmasiri. Dear Independent, We Sinhalese are still under Indian imperialists and colonialists. We got indepence from the British but not from the Indian Imperialists.

  3. Vimutti Says:

    I think the correct view is India is still under the ghost of British colonialism, and has not shaken much of the oppressive and divisive thinking of their former colonial masters. They also have bought into the ‘supremacy’ foolishness of the British, and even the color line with white Brahman caste people still lording over others.

    India runs the risk of becoming a failed state if it keeps spending too much money on defense to keep up the supremacy pretense. Already, Sri Lanka as a whole is four times as wealthy as the average Indian, and this disparity is only going to get worse unless India recognizes that it cannot compete with China as a superpower and settles these petty border disputes with Pakistan and China that are draining its resources.

    India is in no position to help Sri Lanka resolve the Tamil issue, as their only solution is hatched from the same divisive mindset as the British. Pakistan used to be part of India, and now is a separate state that has been a source of conflict with India for decades. Sri Lanka has learned from that mistake, and will not let India or anyone else persuade it to bifurcate the country and create a Pakistan-like situation in the North and East.

  4. Independent Says:

    ඔහු නැවත ඉන් දියාවට යන්නේ ඇයි ?

    මොකක්ද මේ කලබලය​
    ඇත්තටම හින් දු කෝවිල වඳින්නට ද , මේ බෞධයා යන්නේ ?
    මොකක්ද මේ රහස​.

    ඇයි අපි මොහුව මෙතරම් විශ්වාස කරන්නේ ?

    මොහුගෙන් අපේ ආමි එකේ වීරයන් පාවා නොදෙන මෙන් ප්‍රතිඥාවක් ඉල්ලිය යුතුය​. මෛත්‍රී දුන්නා නම්, හෙල උරුමය දුන්නානම් ඔහුද එය කළ යුතුය​.

  5. Lorenzo Says:

    SL needs a proper Buddhist leader not a Hindu leader. He should be going to Sri Dalada Maligawa instead. This is a disgrace to Buddhist SL.

    “Tight security arrangements are made in the temple city of Tirupati ahead of the visit of Sri Lankan President Mahinda Rajapaksa who will be on a two-day pilgrimage starting Tuesday.

    According to Collector Siddharth Jain, the special flight carrying Mr. Rajapaksa and his entourage will be flying into the Renigunta airport at 4.30 pm, from where he will reach Tirumala hills by road. After offering prayers late in the evening and again participating in the pre-dawn ritual on Wednesday, he will motor down the hills by 8.15 am, reach airport by 9.30 am and fly back to Colombo.”

    -The Hindu.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress